සැබෑ පෙම්වතුන්

සැබෑ පෙම්වතුන්ග&

  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හා විවාහ වී ඇත.

    Votes: 50 30.7%
  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය මඟ හැරුණි.

    Votes: 22 13.5%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හිමිවී ඇත.

    Votes: 26 16.0%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය තවම හිමි වී නැත.

    Votes: 30 18.4%
  • ප්‍රේමවන්තියක් තවම නැත.

    Votes: 35 21.5%

  • Total voters
    163

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මේකට හරි හමන් උත්තරයක් දුන්නොත් මගෙ රෑට කන්න තියෙන රෙප් ටික නැතිවෙයි.....

    දවසක ඔයාට දැනෙවි කෙනෙක් ගැන...
    එයා ඔයා ලග නොහිටියත් එයා ගැන මතකය ඔයාට හිනාවක් ගෙනවා නම් එයා තමා ඔයාගෙ ප්‍රේමය..එයා ඔයාව අත ඇරලා දැම්මත් ලග ඉන්නවා කියන හැගිම දැනෙනවා නම් එයාව මතක් වෙනකොට හිනාවක් මූනට එනවා නම් එයා තමා ඔයාගෙ ප්‍රේමය...

    තව එකක් හිමිකාරිය සහ සහකාරිය කියන්නෙ දෙන්නෙක්..එ දෙන්නා එක්කෙනෙක් වෙන කෙනා වාසනාවන්තයෙක්...:)

    Oya okkoma Una eth eya Mata kunuhrpen bannuwa akka ta kyl
    .eth epaa une naha
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    if you get a good wife, you'll be happy. If you get a bad one, you'll become a philosopher.

    Socrates (469 BC - 399 BC)

    No need to worry if your marriage gone wrong :lol:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ත්‍රෙඩ් එක දාපු එකා පැත්ත පලාතෙවත් නැ
    අපි මේක ඇදගෙනයනවා
    ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නේ අපිට කන්නවත් මොනවහරි ගෙනත් දියන්

    අනෙ මංදා දැන් ටී ටයිම් එක.තේ නැතත් වතුර ටිකක් හරි දෙන්න එපැයි.

    මාර සීන් එක ..සමාවෙන්නෝන ,,උදේ thread එක දාල ගෙදර ඇවිල්ල බැලුවම 90+ vote කරලා පිටු හයක් ඇදගෙන ගිහින් ...:love::love:
    කන්න හරි බොන්න (නැටුම් තෙල් ) හරි දෙන්නම්කො මාසයක් මෙහෙම සප් එකක් දෙනවට :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සොහොන;23586953 said:
    Hm thanujaka lawer wagemi katawa :oo: e font eka

    :lol: හැබැයි මම තනූජක ලෝයර් නෙවෙයි. මගෙන් උඹලා නීති උපදෙස් එහෙම ඉල්ලන්න එපා. පෝරකයට තමයි යන්න වෙන්නේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මේකේ අනිත් පැත්ත වලංගු නෑනේ බං
    ඒ කියන්නේ තමන්ට වංකව ප්‍රේම කළ කෙනෙක් තමන් අතහැරලා ගියාට පස්සේ ටික කාලෙකට පස්සේ අවංකව ප්‍රේම කරන කෙනෙක් මුණ ගැහෙනවා කියල හිතමු.
    එතකොටත් අපි ළඟ ඉන්න කෙනා(ළඟ ඉන්නකොට අගය අඩුවෙන නිසා) අතහැරලා වංකව ගිය කෙනාවම හොයයිද ?

    අමිහිරි මතක වලට කොහොමත් අපි ආදරය කරන්නෙ නෑ බං. ඒකයි ඒකට හේතුව. වංක ආදරයක් කියන්නේ අමිහිරි මතක. ඒවට අපි බැදෙන්නෙ නෑ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාර සීන් එක ..සමාවෙන්නෝන ,,උදේ thread එක දාල ගෙදර ඇවිල්ල බැලුවම 90+ vote කරලා පිටු හයක් ඇදගෙන ගිහින් ...:love::love:
    කන්න හරි බොන්න (නැටුම් තෙල් ) හරි දෙන්නම්කො මාසයක් මෙහෙම සප් එකක් දෙනවට :yes:

    අපි රෙපුත් කපාගෙන උබේ ත්‍රෙඩ් එක ඇදගෙන ගියේ
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අමිහිරි මතක වලට කොහොමත් අපි ආදරය කරන්නෙ නෑ බං. ඒකයි ඒකට හේතුව. වංක ආදරයක් කියන්නේ අමිහිරි මතක. ඒවට අපි බැදෙන්නෙ නෑ.

    ඔන්න ඔතන තමා හරිම තැන… අමිහිරියි කියලා වෙනත් වෙනත් දේවල් අතහැරියට මිනිස්සුන්ට අමිහිරි ප්‍රේමය අතඇරගන්න බෑ .මේකෙම අර කොල්ලෙක් කියල තිබ්බ වගේ “ප්‍රේමවන්තිය වෙනකෙක් සමග හැමිනි ඇත.ඒත් මේක අමතක කරන්න බැරි එකනෙ අප්පා වැඩේ. ”
    මිනිස්සු ඔය තරම් සිංදු ,කවි ,චිත්‍රපට මෙකි නොකී එකී හැම එකක්ම තුලින්ම එලියට දාන්න තරම් ප්‍රභල අමිහිරි වේදනාවක් ප්‍රේමය තුල අන්තර්ගතයි..

    (නැටුම් තෙල් ටිකක් තිබ්බනම් මේ සාකච්චාව මීට වඩා ඵලදායි )

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අපි රෙපුත් කපාගෙන උබේ ත්‍රෙඩ් එක ඇදගෙන ගියේ

    ඔන්න දුන්නා රේප් කැපිච්ච ඒවා වැහිලා යන්නත් එක්ක :D
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    නහරාමි,නභන්ජාමි,අරා සිංඝාමි වාරිජo

    අත්නොහරිමි , නොනෙලමි ,දුරක හිඳ සිඹිමි

    පාලි සාහිත්‍යයේ ප්‍රේමය ගැන දක්වලා තියෙන්නේ ඔහමලු
    . :eek:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,936
    113
    ඔන්න ඔතන තමා හරිම තැන… අමිහිරියි කියලා වෙනත් වෙනත් දේවල් අතහැරියට මිනිස්සුන්ට අමිහිරි ප්‍රේමය අතඇරගන්න බෑ .මේකෙම අර කොල්ලෙක් කියල තිබ්බ වගේ “ප්‍රේමවන්තිය වෙනකෙක් සමග හැමිනි ඇත.ඒත් මේක අමතක කරන්න බැරි එකනෙ අප්පා වැඩේ. ”
    මිනිස්සු ඔය තරම් සිංදු ,කවි ,චිත්‍රපට මෙකි නොකී එකී හැම එකක්ම තුලින්ම එලියට දාන්න තරම් ප්‍රභල අමිහිරි වේදනාවක් ප්‍රේමය තුල අන්තර්ගතයි..

    (නැටුම් තෙල් ටිකක් තිබ්බනම් මේ සාකච්චාව මීට වඩා ඵලදායි )

    :(
     
    • Like
    Reactions: sanjaya22

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Natum thel beewa kalayak.anthimata ekenuth gastritis hadune mata.

    පෙම්වතිය නෙවෙයි මචං එච්චර දුර යන්නෙ නැතුව නිකන් යෙහෙලියො ගැන ගත්තොත් තත්ත්වෙ කොහොමද...?
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    aya-yanna-giya-makila-amarasiri-peries.jpg

    aya-yanna-giya-makila-amarasiri-peries.jpg

    Last edited: