කෝ මේ Sara531?
තේ බොන්න ගියාද?![]()
මේකට හරි හමන් උත්තරයක් දුන්නොත් මගෙ රෑට කන්න තියෙන රෙප් ටික නැතිවෙයි.....
දවසක ඔයාට දැනෙවි කෙනෙක් ගැන...
එයා ඔයා ලග නොහිටියත් එයා ගැන මතකය ඔයාට හිනාවක් ගෙනවා නම් එයා තමා ඔයාගෙ ප්‍රේමය..එයා ඔයාව අත ඇරලා දැම්මත් ලග ඉන්නවා කියන හැගිම දැනෙනවා නම් එයාව මතක් වෙනකොට හිනාවක් මූනට එනවා නම් එයා තමා ඔයාගෙ ප්‍රේමය...
තව එකක් හිමිකාරිය සහ සහකාරිය කියන්නෙ දෙන්නෙක්..එ දෙන්නා එක්කෙනෙක් වෙන කෙනා වාසනාවන්තයෙක්...![]()
Oya okkoma Una eth eya Mata kunuhrpen bannuwa akka ta kyl
.eth epaa une naha
Eya 3rd clz unt MN ehema wnne Naඋඹ කුණුහරප දැනගෙන හිටියෙ නැද්ද?

J
Eya 3rd clz unt MN ehema wnne Na![]()

ත්‍රෙඩ් එක දාපු එකා පැත්ත පලාතෙවත් නැ
අපි මේක ඇදගෙනයනවා
ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නේ අපිට කන්නවත් මොනවහරි ගෙනත් දියන්
අනෙ මංදා දැන් ටී ටයිම් එක.තේ නැතත් වතුර ටිකක් හරි දෙන්න එපැයි.



සොහොන;23586953 said:Hm thanujaka lawer wagemi katawae font eka
හැබැයි මම තනූජක ලෝයර් නෙවෙයි. මගෙන් උඹලා නීති උපදෙස් එහෙම ඉල්ලන්න එපා. පෝරකයට තමයි යන්න වෙන්නේ. මේකේ අනිත් පැත්ත වලංගු නෑනේ බං
ඒ කියන්නේ තමන්ට වංකව ප්‍රේම කළ කෙනෙක් තමන් අතහැරලා ගියාට පස්සේ ටික කාලෙකට පස්සේ අවංකව ප්‍රේම කරන කෙනෙක් මුණ ගැහෙනවා කියල හිතමු.
එතකොටත් අපි ළඟ ඉන්න කෙනා(ළඟ ඉන්නකොට අගය අඩුවෙන නිසා) අතහැරලා වංකව ගිය කෙනාවම හොයයිද ?
මාර සීන් එක ..සමාවෙන්නෝන ,,උදේ thread එක දාල ගෙදර ඇවිල්ල බැලුවම 90+ vote කරලා පිටු හයක් ඇදගෙන ගිහින් ...
කන්න හරි බොන්න (නැටුම් තෙල් ) හරි දෙන්නම්කො මාසයක් මෙහෙම සප් එකක් දෙනවට
අමිහිරි මතක වලට කොහොමත් අපි ආදරය කරන්නෙ නෑ බං. ඒකයි ඒකට හේතුව. වංක ආදරයක් කියන්නේ අමිහිරි මතක. ඒවට අපි බැදෙන්නෙ නෑ.
අපි රෙපුත් කපාගෙන උබේ ත්‍රෙඩ් එක ඇදගෙන ගියේ

ඔන්න ඔතන තමා හරිම තැන… අමිහිරියි කියලා වෙනත් වෙනත් දේවල් අතහැරියට මිනිස්සුන්ට අමිහිරි ප්‍රේමය අතඇරගන්න බෑ .මේකෙම අර කොල්ලෙක් කියල තිබ්බ වගේ “ප්‍රේමවන්තිය වෙනකෙක් සමග හැමිනි ඇත.ඒත් මේක අමතක කරන්න බැරි එකනෙ අප්පා වැඩේ. ”
මිනිස්සු ඔය තරම් සිංදු ,කවි ,චිත්‍රපට මෙකි නොකී එකී හැම එකක්ම තුලින්ම එලියට දාන්න තරම් ප්‍රභල අමිහිරි වේදනාවක් ප්‍රේමය තුල අන්තර්ගතයි..
(නැටුම් තෙල් ටිකක් තිබ්බනම් මේ සාකච්චාව මීට වඩා ඵලදායි )
![]()
![]()

Natum thel beewa kalayak.anthimata ekenuth gastritis hadune mata.