සැබෑ පෙම්වතුන්

සැබෑ පෙම්වතුන්ග&

  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හා විවාහ වී ඇත.

    Votes: 50 30.7%
  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය මඟ හැරුණි.

    Votes: 22 13.5%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හිමිවී ඇත.

    Votes: 26 16.0%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය තවම හිමි වී නැත.

    Votes: 30 18.4%
  • ප්‍රේමවන්තියක් තවම නැත.

    Votes: 35 21.5%

  • Total voters
    163

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Ohoma hithama eka waradi naha sahodaraya. Eth oka newei aththa wenne. Passe kaleka adaraya yata gihin lingikathwaya uda enawa.

    ලිංගිකත්වය උඩ එනවා කියපු එකෙන් අදහස් කලේ තමන් ආදරය කරන බිරිද/සැමියා ට එහා තව පුද්ගලයෙක්ගෙන් සෙක්ස් බලාපොරොත්තු වෙනවා කියන එකද :confused:?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එතකොට දෙවනි තුන්වෙනි සැරෙ බැදලා සාර්තක විවහා ගෙවන අය නැද්ද:oo::oo:

    ඉන්නව ඕන තරම් පලමු අත්දැකීම අහිමි වුන නිසා දැබුන දෙවන කෙනා ලිංගික පැත්ත වගේම මානුෂික පැත්තත් කලින් කෙනාට වඩා හොඳයිනම් සාර්තක පැවැත්මක් තියනව. හැබැයි දෙවනි කෙනෙක් ගන්න අදාල හේතුව හොයන්න ඕන
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩේ එතකොට කසාද බැදලා අවුරුදෙන් දෙකෙන් අනික් කෙනා මලොත් එහෙම අනික් කෙනා මුලු ජිවිත කාලෙම තනියම ඉන්න එපැයි.......:baffled::oo:

    :lol::lol::lol:
    මළොත් නම් තව එකෙක් බැදගත්තහැකි :P
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    oya inne ehema unith ayith marry karannada ?

    අඩේ එතකොට කසාද බැදලා අවුරුදෙන් දෙකෙන් අනික් කෙනා මලොත් එහෙම අනික් කෙනා මුලු ජිවිත කාලෙම තනියම ඉන්න එපැයි.......:baffled::oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලිංගිකත්වය උඩ එනවා කියපු එකෙන් අදහස් කලේ තමන් ආදරය කරන බිරිද/සැමියා ට එහා තව පුද්ගලයෙක්ගෙන් සෙක්ස් බලාපොරොත්තු වෙනවා කියන එකද :confused:?

    ඔව් සහ නැහැ කියන්න පුලුවන්.ලංකාවෙ ලිංගික අද්‍යාපනය කියන එක පහල මට්ටමක තියෙන්නෙ............ඉතින් හුගක් අය කරන්නෙ විවාහය හෙතු කරගන්නවා එකට...එත් අද්‍යාපනික කොටස නැ.සාමාන්‍යයෙන් දරුවෙක් හම්බුනාම කාන්තාවකගෙ ලිංගික ආසාව අඩු වෙනවා..අනික වගකිම් වැඩි වෙනවා.තමන් ගැන හිතන්නෙ නැ..දරුවා තමා මුලික.
    මෙතනදි ස්වාමියා ගෙ හැටියට උත්තරෙ එන්නෙ...එයා සමහර විට පිටින් තමන් ගෙ අවශ්‍යතා ඉශ්ට කරගන්නත් පුලුවන්.එවා පාලනය කරගෙන පාඩුවෙ ඉන්නත් පුලුවන්..
    අන්න එහෙම ඉන්නකොට ආයෙ රවුම කැරකෙනවා ස්වාමියාට බිරිද ගැන ආදරයක් නැ..හොයන්නෙ නැ බ්ලා බ්ලා බ්ලා....
    ඔවට වැඩිහිටියොත් වග කියන්න ඔනි..අම්මලා කියලා දෙන්නෙ දෙන්නෙ දැන් ඔයාලා බැදලා ගෙයක් හදාගන්න දරුවෙක් හදාගන්න.වාහනයක් ගන්න වගකිමෙන් හැසිරෙන්න බ්ලා බ්ලා බ්ලා..කොයි අම්මද දුවට කියන්නෙ පුතෙ ඔය දෙන්නට කියලත් වෙලාවක් වෙන් කරගන්න කියලා.......:baffled::oo:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අඩේ එතකොට කසාද බැදලා අවුරුදෙන් දෙකෙන් අනික් කෙනා මලොත් එහෙම අනික් කෙනා මුලු ජිවිත කාලෙම තනියම ඉන්න එපැයි.......:baffled::oo:

    යන්න යන්න මම කිව්වෙ ඒක නෙවෙයි... සංසර්ගයක් විවාහයකින් කෙලවර වෙන්න ඕන කියන එක
    නැත්නම් ඒකට එකයි බඳින්න එකයි.....හික්... හික්... මගුල් සක්වලක්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යන්න යන්න මම කිව්වෙ ඒක නෙවෙයි... සංසර්ගයක් විවාහයකින් කෙලවර වෙන්න ඕන කියන එක
    නැත්නම් ඒකට එකයි බඳින්න එකයි.....හික්... හික්... මගුල් සක්වලක්

    තෙරෙන්නෙ නැ කියන එක :baffled::oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,202
    31,931
    113
    Hari kasada bandinna kalin wenath lingika pahasak labala. Bandata passe bandapu kenagen withrak sahimakata pathwenna eth bandapu kena pitin pahasak horen labai nam? Huta dan mokada karanne?
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Hari kasada bandinna kalin wenath lingika pahasak labala. Bandata passe bandapu kenagen withrak sahimakata pathwenna eth bandapu kena pitin pahasak horen labai nam? Huta dan mokada karanne?

    එකට එක කරන්න ඕන ඉතින්...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,202
    31,931
    113
    එකට එක කරන්න ඕන ඉතින්...

    Anna eka thamai kiyanne methana awanka bawaye awulak. Dennama horen windinawa eth ekekuta witharak angilla dikkarana lokayak. Ethakota oya adare kiyana eka kohe gihinda? Lingikathwaya mathukaragena kagahanawa. Adaraya uthum nam lingikathwaya badala kiyawanne mokada? Onna prashna. Hmmm
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Anna eka thamai kiyanne methana awanka bawaye awulak. Dennama horen windinawa eth ekekuta witharak angilla dikkarana lokayak. Ethakota oya adare kiyana eka kohe gihinda? Lingikathwaya mathukaragena kagahanawa. Adaraya uthum nam lingikathwaya badala kiyawanne mokada? Onna prashna. Hmmm

    ඇයි එකට එක කරන්න ඕනෙ කියල හිතුනෙ කියන එකට උත්තරේ මොකද්ද
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් සහ නැහැ කියන්න පුලුවන්.ලංකාවෙ ලිංගික අද්‍යාපනය කියන එක පහල මට්ටමක තියෙන්නෙ............ඉතින් හුගක් අය කරන්නෙ විවාහය හෙතු කරගන්නවා එකට...එත් අද්‍යාපනික කොටස නැ.සාමාන්‍යයෙන් දරුවෙක් හම්බුනාම කාන්තාවකගෙ ලිංගික ආසාව අඩු වෙනවා..අනික වගකිම් වැඩි වෙනවා.තමන් ගැන හිතන්නෙ නැ..දරුවා තමා මුලික.
    මෙතනදි ස්වාමියා ගෙ හැටියට උත්තරෙ එන්නෙ...එයා සමහර විට පිටින් තමන් ගෙ අවශ්‍යතා ඉශ්ට කරගන්නත් පුලුවන්.එවා පාලනය කරගෙන පාඩුවෙ ඉන්නත් පුලුවන්..
    අන්න එහෙම ඉන්නකොට ආයෙ රවුම කැරකෙනවා ස්වාමියාට බිරිද ගැන ආදරයක් නැ..හොයන්නෙ නැ බ්ලා බ්ලා බ්ලා....
    ඔවට වැඩිහිටියොත් වග කියන්න ඔනි..අම්මලා කියලා දෙන්නෙ දෙන්නෙ දැන් ඔයාලා බැදලා ගෙයක් හදාගන්න දරුවෙක් හදාගන්න.වාහනයක් ගන්න වගකිමෙන් හැසිරෙන්න බ්ලා බ්ලා බ්ලා..කොයි අම්මද දුවට කියන්නෙ පුතෙ ඔය දෙන්නට කියලත් වෙලාවක් වෙන් කරගන්න කියලා.......:baffled::oo:

    අම්මෝ මෙහෙම open-minded කතාකරන කෙල්ලෙක් දැක්කමයි.
    ගොඩාක් සතුටුයි ඔයා වගේ කෙල්ලෙක් කිරියේ අපිත් එක්ක අදහස් බෙදාගැනීම ගැන
    අනිත් කෙල්ලොත් මෙහෙම හිතනවා ඇත්ද දන්නැ :rolleyes: