ඔව් සහ නැහැ කියන්න පුලුවන්.ලංකාවෙ ලිංගික අද්යාපනය කියන එක පහල මට්ටමක තියෙන්නෙ............ඉතින් හුගක් අය කරන්නෙ විවාහය හෙතු කරගන්නවා එකට...එත් අද්යාපනික කොටස නැ.සාමාන්‍යයෙන් දරුවෙක් හම්බුනාම කාන්තාවකගෙ ලිංගික ආසාව අඩු වෙනවා..අනික වගකිම් වැඩි වෙනවා.තමන් ගැන හිතන්නෙ නැ..දරුවා තමා මුලික.
මෙතනදි ස්වාමියා ගෙ හැටියට උත්තරෙ එන්නෙ...එයා සමහර විට පිටින් තමන් ගෙ අවශ්‍යතා ඉශ්ට කරගන්නත් පුලුවන්.එවා පාලනය කරගෙන පාඩුවෙ ඉන්නත් පුලුවන්..
අන්න එහෙම ඉන්නකොට ආයෙ රවුම කැරකෙනවා ස්වාමියාට බිරිද ගැන ආදරයක් නැ..හොයන්නෙ නැ බ්ලා බ්ලා බ්ලා....
ඔවට වැඩිහිටියොත් වග කියන්න ඔනි..අම්මලා කියලා දෙන්නෙ දෙන්නෙ දැන් ඔයාලා බැදලා ගෙයක් හදාගන්න දරුවෙක් හදාගන්න.වාහනයක් ගන්න වගකිමෙන් හැසිරෙන්න බ්ලා බ්ලා බ්ලා..කොයි අම්මද දුවට කියන්නෙ පුතෙ ඔය දෙන්නට කියලත් වෙලාවක් වෙන් කරගන්න කියලා.......
