සැබෑ පෙම්වතුන්

සැබෑ පෙම්වතුන්ග&

  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හා විවාහ වී ඇත.

    Votes: 50 30.7%
  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය මඟ හැරුණි.

    Votes: 22 13.5%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හිමිවී ඇත.

    Votes: 26 16.0%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය තවම හිමි වී නැත.

    Votes: 30 18.4%
  • ප්‍රේමවන්තියක් තවම නැත.

    Votes: 35 21.5%

  • Total voters
    163

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕක බොරු බං. වෙන එකෙක් ගාවට ගියහම එතන රැකගෙන ඉන්න බලනවා. කමක් නැහැ. ඒත් පරණ එකාවත් අවුසන්න හදනවා පැත්තකින්. හැබැයි ආයෙත් ගණන් උස්සනවා අලුත් මිනිහ තමයි මිනිහ කියල. පරණ එකාව පහත් කරනවා... ඔහොමයි කෙල්ලො රිදවන්නේ ඉතිං මොන ලබ්බට තාමත් මෙහෙම උන් ගැන හිතෙනවද අප්පා... උන්ට හිත ගිය තැන මාලිගාව.

    අම්මටසිරි ඒ කතාවත් බැලුවම සහතික ඇත්ත
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    අවිවාහකයි... හිටියේ සැබෑ සුදුසුම පෙම්වතිය නම් නෙමේ... ඇය මග හැරුණ එක හොඳයි.. ඇය මග හැරුණත් ඇය හා ගෙවූ අතීතයට ඇය දුන් ආදරයට / රාගයට මම තවමත් ප්‍රේම කරමි...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    අවිවාහකයි... හිටියේ සැබෑ සුදුසුම පෙම්වතිය නම් නෙමේ... ඇය මග හැරුණ එක හොඳයි.. ඇය මග හැරුණත් ඇය හා ගෙවූ අතීතයට ඇය දුන් ආදරයට / රාගයට මම තවමත් ප්‍රේම කරමි...

    ඔක්කොම ඔහොම තමයි. ඒත් උන් බැන්දට පස්සේ සල්ලි වලින් මිනිස්සු මනින්න පටන්ගෙන.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕක බොරු බං. වෙන එකෙක් ගාවට ගියහම එතන රැකගෙන ඉන්න බලනවා. කමක් නැහැ. ඒත් පරණ එකාවත් අවුසන්න හදනවා පැත්තකින්. හැබැයි ආයෙත් ගණන් උස්සනවා අලුත් මිනිහ තමයි මිනිහ කියල. පරණ එකාව පහත් කරනවා... ඔහොමයි කෙල්ලො රිදවන්නේ ඉතිං මොන ලබ්බට තාමත් මෙහෙම උන් ගැන හිතෙනවද අප්පා... උන්ට හිත ගිය තැන මාලිගාව.

    ඉතින් පරණ එකා ඇවිස්සෙන්න යන්නෙ මොකටද:dull:
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    වොට් කලෙමි... නමුත් සැබෑ ප්‍රේමවන්තිය හා පළමු ප්‍රේමවන්තිය යනු දෙදෙනෙකි. සැබෑ ප්‍රේමවන්තිය සමග විවාහ උනෙමි... :cool:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉතින් පරණ එකා ඇවිස්සෙන්න යන්නෙ මොකටද:dull:

    පරණ එකාගෙ කැටලොග් එක තියෙන්නෙ.... කෙල්ලො ඉස්සෙල්ලම කරන්නෙ කැටලොග් එක උස්සන එක තමයි...
    ඉතින් නිල බලා පහර දෙන්න පුළුවන්... අල්පෙනෙත්තේ සිට මල්ටි බැරලය දක්වා උපයෝගී කරගෙන
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    ඉතින් පරණ එකා ඇවිස්සෙන්න යන්නෙ මොකටද:dull:

    ඔහොම තමා උන් හිතන්නෙ. එහෙනං මොන ලබ්බටද numbers හොයාගෙන message කරන්න දඟලන්නේ. මිනිහගෙන් සෑහීමකට පත්වෙලා ඉන්නෙ නැතුව.:dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔහොම තමා උන් හිතන්නෙ. එහෙනං මොන ලබ්බටද numbers හොයාගෙන message කරන්න දඟලන්නේ. මිනිහගෙන් සෑහීමකට පත්වෙලා ඉන්නෙ නැතුව.:dull:

    ඉතින් ඇයි රිප්ලයි කරන්නෙ...
    නම්බර් එක බ්ලොක් කරන්නකො..:oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    වොට් කලෙමි... නමුත් සැබෑ ප්‍රේමවන්තිය හා පළමු ප්‍රේමවන්තිය යනු දෙදෙනෙකි. සැබෑ ප්‍රේමවන්තිය සමග විවාහ උනෙමි... :cool:

    හුදෙක තමා රවටා ගත් පිළිතුරක් බව වැටහේ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    ඉතින් ඇයි රිප්ලයි කරන්නෙ...
    නම්බර් එක බ්ලොක් කරන්නකො..:oo:

    එතකොට අපි වැරදී? :frown:
    උන් පත්තිනී...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එතකොට අපි වැරදී? :frown:
    උන් පත්තිනී...

    උන්ගෙ පත්තිනි කම නැති කරන්න ගිහින් තමන් නැති වෙන්නෙ මොකටද...
    දැන් ඔයාම කියනවා එ කෙල්ල මිනිහා හොදා කිය කිය ඔය එක්ක කියවන්න එනවා කියලා.
    එතකොට රිදෙන්නෙ ඔයාගෙ හිතද එයාගෙ හිතද........

    කගෙවත් පතිවතක් නැති කරන්න අපි මොකටද කටු කන්නෙ:dull::dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    උන්ගෙ පත්තිනි කම නැති කරන්න ගිහින් තමන් නැති වෙන්නෙ මොකටද...
    දැන් ඔයාම කියනවා එ කෙල්ල මිනිහා හොදා කිය කිය ඔය එක්ක කියවන්න එනවා කියලා.
    එතකොට රිදෙන්නෙ ඔයාගෙ හිතද එයාගෙ හිතද........

    කගෙවත් පතිවතක් නැති කරන්න අපි මොකටද කටු කන්නෙ:dull::dull:

    ඒක තමයි. මිනිහ හොඳයි කියන්න මොන ලබ්බට මැසේජ් කරාද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක තමයි. මිනිහ හොඳයි කියන්න මොන ලබ්බට මැසේජ් කරාද?

    ඉතින් ඔයාට තිබ්බෙ"එ ගැන දැනුවත් කලාට ස්තුති"කියලා රිප්ලයි එකක් දාන්න නෙ...:oo:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒක තමයි. මිනිහ හොඳයි කියන්න මොන ලබ්බට මැසේජ් කරාද?

    ..................................................................
    34.gif

    මේ ටික රිප්ලයි කළානම් ඉවරනේ...
    කේන්ති ගන්නෙ නැතුව..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    ..................................................................
    34.gif

    මේ ටික රිප්ලයි කළානම් ඉවරනේ...
    කේන්ති ගන්නෙ නැතුව..

    ඒක වෙලා ඉවරනේ දැන්...
    කරුමෙ කියන්නෙ හිතේ අමතක නොවෙන තැනම ඉන්නෙ ඒකි. ඒත් ඒකිට මාව මතක නැහැ වගේ හැසිරෙනවා මැසේජ් කරල අවුස්සන්නෙ මොන රෙද්දට ද? අමතක නම්. ගෑණු මහ අමුතුම ගුප්ත ජාතියක.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒක වෙලා ඉවරනේ දැන්...
    කරුමෙ කියන්නෙ හිතේ අමතක නොවෙන තැනම ඉන්නෙ ඒකි. ඒත් ඒකිට මාව මතක නැහැ වගේ හැසිරෙනවා මැසේජ් කරල අවුස්සන්නෙ මොන රෙද්දට ද? අමතක නම්. ගෑණු මහ අමුතුම ගුප්ත ජාතියක.

    අයියෝ ඒවනම් එහෙම තමයි... අහම්බෙන් හරි මීට් වුනොත් වැලහින්නවගේ අඬනව අද රෑටත් කන්නෙ නෑ කියල ටෝක් දීල යනගමන්ම මිනිහත් එක්ක පිසාහට් රිංගනව ඕව ඔහොම තමයි....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    අයියෝ ඒවනම් එහෙම තමයි... අහම්බෙන් හරි මීට් වුනොත් වැලහින්නවගේ අඬනව අද රෑටත් කන්නෙ නෑ කියල ටෝක් දීල යනගමන්ම මිනිහත් එක්ක පිසාහට් රිංගනව ඕව ඔහොම තමයි....

    එතකොට දුක නැද්ද අප්පා...:dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එතකොට දුක නැද්ද අප්පා...:dull:

    දුකයි කියන්නෙ අපිට කන්න බෑ සතියක් යනකම්ම
    ඒක තමයි... කියන්නෙ අපිට එහෙම බැරුව... උන් කොහොමද ඉන්නෙ.... තිර පිටපතකට අනුව බන් කෙල්ලො ජීවත් වෙන්නෙ. අර මොනවද තියෙන්නෙ 64 + vat
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    ඒක තමයි... කියන්නෙ අපිට එහෙම බැරුව... උන් කොහොමද ඉන්නෙ.... තිර පිටපතකට අනුව බන් කෙල්ලො ජීවත් වෙන්නෙ. අර මොනවද තියෙන්නෙ 64 + vat

    හ්ම්ම් :oo:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය වෙනකෙක් සමග හැමිනි ඇත. ඒත් ඒකිගේ දැන් අලි ඔලුව.
    ඉතිං කොහොමද ඒකට සැබෑ ප්‍රේමය කියන්නෙ. ඒත් මේක අමතක කරන්න බැරි එකනෙ අප්පා වැඩේ...

    සැබෑ ඒක පාර්ශ්වික ප්‍රේමයක් බ්‍රෝ