සැබෑ පෙම්වතුන්

සැබෑ පෙම්වතුන්ග&

  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හා විවාහ වී ඇත.

    Votes: 50 30.7%
  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය මඟ හැරුණි.

    Votes: 22 13.5%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හිමිවී ඇත.

    Votes: 26 16.0%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය තවම හිමි වී නැත.

    Votes: 30 18.4%
  • ප්‍රේමවන්තියක් තවම නැත.

    Votes: 35 21.5%

  • Total voters
    163

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඉතින් අප්පා එ කමෙන්ට් එකට හිනා යනවා නෙ...හිතන කෙනා...
    මම ත් හිතනවා ජොන් එබ්‍රහම් මට ආදරේ ඇති එක තමා එයා තාම වෙඩින් ෆන්ශන් එකක් නොගත්තෙ කියලා...;):cool:

    අනේ අම්මේ ඉතිං ගෑණු රූපයක් දාලා බොරුවට එන කොල්ලෙක් නෙමේ කියලා හොඳටම තේරුණා. :lol:
    මේ නම් සහතිකවම ගෑණු පරානයක්ම තමයි .

    ඇයි හත්ඉලව්වේ ලව් කරනවා කියලා හිතන්නේ තමන්ට ඒ බව කියපු කෙනෙකුටනේ .එහෙම කිව්වමනේ කොල්ලෙක් තමන්ට ඇත්තටම කෙල්ල ලව් කරනවාද කියලා හිතන්නේ . :dull:

    අම්මපා මෙහෙමත් හීනවල ඉන්න ගෑණු .මඩු වලිගෙන් තලන්න ඕනේ :angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    kalin kena wage meyath date fix karagena kiwwe wena keelwath da kiyala hoyanna baby...

    තෙරෙන්නෙ නැ අහන දෙ..ඔයා අහන්නෙ අපි යන රට ගැනද..දැනට රටවල් 3ක යුනිවර්සිටි වලට ඇප්ලයි කරලා තියෙන්නෙ..ලැබෙන එකකට තමා යන්නෙ ඉතින්...එකයි හරියටම කියන්න බැරි මේකටයි යන්නෙ කියලා..
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    oya meda para keeyak denawada gift vowchareta ? :lol::P

    බදින්න ඉන්න කෙනා රට යන්න ඉන්නෙ...ඉතින් මාත් යන්න එපැයි එයා එක්ක..එයා එහෙ මම මෙහෙ ඉන්න බැනෙ.:baffled::oo:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    Sweden, I bet
    තෙරෙන්නෙ නැ අහන දෙ..ඔයා අහන්නෙ අපි යන රට ගැනද..දැනට රටවල් 3ක යුනිවර්සිටි වලට ඇප්ලයි කරලා තියෙන්නෙ..ලැබෙන එකකට තමා යන්නෙ ඉතින්...එකයි හරියටම කියන්න බැරි මේකටයි යන්නෙ කියලා..
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය තවම හිමි වී නැත.
    හිමිවී නැත නෙවෙයි... හමුවී නැත හැබැයි ගෙදරින්නම් හොයනව මේ දවස් වල

    ඉක්මනටම හිමි වේවායි එළකිරියේ හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි. :love:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    [ratak newei halo.

    oyage kola meda para wedding date fix kara kiwwe, wena kellek ekkada kiyala hoyala balanawaaaaaaaaaaaaa...

    QUOTE=Sara531;23587985]තෙරෙන්නෙ නැ අහන දෙ..ඔයා අහන්නෙ අපි යන රට ගැනද..දැනට රටවල් 3ක යුනිවර්සිටි වලට ඇප්ලයි කරලා තියෙන්නෙ..ලැබෙන එකකට තමා යන්නෙ ඉතින්...එකයි හරියටම කියන්න බැරි මේකටයි යන්නෙ කියලා..[/QUOTE]
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේකට හරි හමන් උත්තරයක් දුන්නොත් මගෙ රෑට කන්න තියෙන රෙප් ටික නැතිවෙයි.....

    දවසක ඔයාට දැනෙවි කෙනෙක් ගැන...
    එයා ඔයා ලග නොහිටියත් එයා ගැන මතකය ඔයාට හිනාවක් ගෙනවා නම් එයා තමා ඔයාගෙ ප්‍රේමය..එයා ඔයාව අත ඇරලා දැම්මත් ලග ඉන්නවා කියන හැගිම දැනෙනවා නම් එයාව මතක් වෙනකොට හිනාවක් මූනට එනවා නම් එයා තමා ඔයාගෙ ප්‍රේමය...

    තව එකක් හිමිකාරිය සහ සහකාරිය කියන්නෙ දෙන්නෙක්..එ දෙන්නා එක්කෙනෙක් වෙන කෙනා වාසනාවන්තයෙක්...:)

    දෙන්නෙක්.... අම්මෝ... මම හිතාගෙන හිටියෙ එක්කෙනාටම කියන සමාන වචනයක් කියල
    විස්තර කරන්නකො ඒ දෙක පොඩ්ඩක්....
    හිමිකාරිය =
    සහකාරිය =
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේකට තව එන්න ඕනේ
    සැබෑ ප්‍රේමවන්තායද කියලා තාම නොදනී කියලා එකකුත්... :
    lol::lol::lol:

    අම්මපා ඒක මග අරුනනේ දාන්න
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    [ratak newei halo.

    oyage kola meda para wedding date fix kara kiwwe, wena kellek ekkada kiyala hoyala balanawaaaaaaaaaaaaa...

    QUOTE=Sara531;23587985]තෙරෙන්නෙ නැ අහන දෙ..ඔයා අහන්නෙ අපි යන රට ගැනද..දැනට රටවල් 3ක යුනිවර්සිටි වලට ඇප්ලයි කරලා තියෙන්නෙ..ලැබෙන එකකට තමා යන්නෙ ඉතින්...එකයි හරියටම කියන්න බැරි මේකටයි යන්නෙ කියලා..
    [/QUOTE]

    වැඩක් නැ අප්පා..එහෙම චාන්ස් එකක් මේ පාර සෙට් වෙලා නැ:dull::dull::no::no:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉක්මනටම හිමි වේවායි එළකිරියේ හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි. :love:

    84.gif

    Thanks.....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    දෙන්නෙක්.... අම්මෝ... මම හිතාගෙන හිටියෙ එක්කෙනාටම කියන සමාන වචනයක් කියල
    විස්තර කරන්නකො ඒ දෙක පොඩ්ඩක්....
    හිමිකාරිය =
    සහකාරිය =

    Hora eka saha neethiya idiriye piliganna eka wenda athi ban.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේකට හරි හමන් උත්තරයක් දුන්නොත් මගෙ රෑට කන්න තියෙන රෙප් ටික නැතිවෙයි.....

    දවසක ඔයාට දැනෙවි කෙනෙක් ගැන...
    එයා ඔයා ලග නොහිටියත් එයා ගැන මතකය ඔයාට හිනාවක් ගෙනවා නම් එයා තමා ඔයාගෙ ප්‍රේමය..එයා ඔයාව අත ඇරලා දැම්මත් ලග ඉන්නවා කියන හැගිම දැනෙනවා නම් එයාව මතක් වෙනකොට හිනාවක් මූනට එනවා නම් එයා තමා ඔයාගෙ ප්‍රේමය...

    තව එකක් හිමිකාරිය සහ සහකාරිය කියන්නෙ දෙන්නෙක්..එ දෙන්නා එක්කෙනෙක් වෙන කෙනා වාසනාවන්තයෙක්...:)

    :love::love::love::love:

    දෙන්නෙක්.... අම්මෝ... මම හිතාගෙන හිටියෙ එක්කෙනාටම කියන සමාන වචනයක් කියල
    විස්තර කරන්නකො ඒ දෙක පොඩ්ඩක්....
    හිමිකාරිය =
    සහකාරිය =

    මටත් මේකට උත්තරේ ඕනා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    He slept with another woman. But it wasn't love just for sex. He always love to you. Now what will your situation with this?

    No comment තමා කියන්න වෙන්නෙ..මොකද මම එ සිටුවෙශන් එකට මුන දිලා නැ.....
    මම විස්වාස කරන තියරියක් තමා
    ප්‍රශ්නය තමන්ගෙ නොවෙන තාක් උත්තරෙ දාර්ශනිකයි කියන එක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    No comment තමා කියන්න වෙන්නෙ..මොකද මම එ සිටුවෙශන් එකට මුන දිලා නැ.....
    මම විස්වාස කරන තියරියක් තමා
    ප්‍රශ්නය තමන්ගෙ නොවෙන තාක් උත්තරෙ දාර්ශනිකයි කියන එක

    Edata owa pake logic halo.