ඉතින් අප්පා එ කමෙන්ට් එකට හිනා යනවා නෙ...හිතන කෙනා...
මම ත් හිතනවා ජොන් එබ්‍රහම් මට ආදරේ ඇති එක තමා එයා තාම වෙඩින් ෆන්ශන් එකක් නොගත්තෙ කියලා...![]()
අනේ අම්මේ ඉතිං ගෑණු රූපයක් දාලා බොරුවට එන කොල්ලෙක් නෙමේ කියලා හොඳටම තේරුණා.

මේ නම් සහතිකවම ගෑණු පරානයක්ම තමයි .
ඇයි හත්ඉලව්වේ ලව් කරනවා කියලා හිතන්නේ තමන්ට ඒ බව කියපු කෙනෙකුටනේ .එහෙම කිව්වමනේ කොල්ලෙක් තමන්ට ඇත්තටම කෙල්ල ලව් කරනවාද කියලා හිතන්නේ .

අම්මපා මෙහෙමත් හීනවල ඉන්න ගෑණු .මඩු වලිගෙන් තලන්න ඕනේ




