Edata owa pake logic halo.
අන්න එක තමා no comment කිවුවෙ හලො...මම මුන දිලා නැති සිටුවෙශන් එකක්ට මට ඔනි තරම් දාර්ශනික උත්තර දෙන්න පුලුවන්..එත් මුන දෙන්න උනොත් එ ඔක්කොම කනපිට යන්නත් පුලුවන්..
මම පලවෙනි කෙනාත් එක්ක යාලු වෙනකොට හිතුවෙ මේයා එක්ක විතරයි මම ජිවිතෙ බෙදාගන්නෙ කියලා..
එත් අද..එ මනුස්සයා කොහෙ ඉන්නවද කියලා වත් දන්නෙ නැ





ප්රශ්නයක් නැ එකට..