සැබෑ පෙම්වතුන්

සැබෑ පෙම්වතුන්ග&

  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හා විවාහ වී ඇත.

    Votes: 50 30.7%
  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය මඟ හැරුණි.

    Votes: 22 13.5%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හිමිවී ඇත.

    Votes: 26 16.0%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය තවම හිමි වී නැත.

    Votes: 30 18.4%
  • ප්‍රේමවන්තියක් තවම නැත.

    Votes: 35 21.5%

  • Total voters
    163

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
Edata owa pake logic halo.

අන්න එක තමා no comment කිවුවෙ හලො...මම මුන දිලා නැති සිටුවෙශන් එකක්ට මට ඔනි තරම් දාර්ශනික උත්තර දෙන්න පුලුවන්..එත් මුන දෙන්න උනොත් එ ඔක්කොම කනපිට යන්නත් පුලුවන්..

මම පලවෙනි කෙනාත් එක්ක යාලු වෙනකොට හිතුවෙ මේයා එක්ක විතරයි මම ජිවිතෙ බෙදාගන්නෙ කියලා..
එත් අද..එ මනුස්සයා කොහෙ ඉන්නවද කියලා වත් දන්නෙ නැ:baffled::baffled:
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    He slept with another woman. But it wasn't love just for sex. He always love to you. Now what will your situation with this?

    No comment තමා කියන්න වෙන්නෙ..මොකද මම එ සිටුවෙශන් එකට මුන දිලා නැ.....
    මම විස්වාස කරන තියරියක් තමා
    ප්‍රශ්නය තමන්ගෙ නොවෙන තාක් උත්තරෙ දාර්ශනිකයි කියන එක

    මටනම් හිතෙන්නේ ආදරේ තුලින් තමයි සෙක්ස් මතුවෙන්නත් ඕනේ.
    එහෙම නොවෙනවනම් ඌ අසහනකාරයෙක්.
    අසහනකාරයෙක් එක්ක ජිවත් වෙන්න කවුරුවත් කැමති නෑනේ. වෙන හේතුවක් නැත්නම්
    ගැනු පිරිමි දෙපක්ෂයටම පොදුයි.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මටනම් හිතෙන්නේ ආදරේ තුලින් තමයි සෙක්ස් මතුවෙන්නත් ඕනේ.
    එහෙම නොවෙනවනම් ඌ අසහනකාරයෙක්.
    අසහනකාරයෙක් එක්ක ජිවත් වෙන්න කවුරුවත් කැමති නෑනේ. වෙන හේතුවක් නැත්නම්
    ගැනු පිරිමි දෙපක්ෂයටම පොදුයි.

    වයස කියද මල්ලි ඔයාගෙ...:)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    මටනම් හිතෙන්නේ ආදරේ තුලින් තමයි සෙක්ස් මතුවෙන්නත් ඕනේ.
    එහෙම නොවෙනවනම් ඌ අසහනකාරයෙක්.
    අසහනකාරයෙක් එක්ක ජිවත් වෙන්න කවුරුවත් කැමති නෑනේ. වෙන හේතුවක් නැත්නම්
    ගැනු පිරිමි දෙපක්ෂයටම පොදුයි.

    Adarayai, sex kyanne dekak ban. Eth godak unta adaraya wadak naha. Eka boruwak wenawa
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නැ කොල්ලගෙ උත්තරෙ හැටියට මම හිතන් ඉන්න වයසමද කියලා බලාගන්න

    ආ... ඒක මිසක්... මම මේ දුවන්න හැදුවෙ එලියට... මූණත් වහගෙන
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    වයස කියද මල්ලි ඔයාගෙ...:)

    ඇයි දෙයියෝ... දෙන්න තියන උත්තරේ සැර වැඩි එකක්ද...?

    නැ කොල්ලගෙ උත්තරෙ හැටියට මම හිතන් ඉන්න වයසමද කියලා බලාගන්න

    24යි. තාම පොඩි එකා
    මගේ උත්තරේ වැරද්දක් තියෙනවද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Oya akkage wayasa kiyamu balanna. Matath akkekda wenne kiyala.

    26.දැන් පැන නගින අනිත් එවටත් උත්තර දෙන්නම්
    පලවෙනි එක්ක්නා එක්ක යාලු උනෙ 15න්...ස්කුල් අවුට් වෙලා බදින්න හිටියෙ..20...එක නැවතිලා 21 ඉවර වෙන්න මාස3ක් වගෙ තමා දෙවනි කෙනා මීට් උනෙ...එක මාස 6ක් වගෙ තිබ්බා..පස්සෙ 3වෙනි කෙනාත් එ එක්කම වගෙ..
    දැන් කෙනාට අවුරුදු 4 වෙනවා ලබන අවුරුද්දට
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    24යි. තාම පොඩි එකා
    මගේ උත්තරේ වැරද්දක් තියෙනවද?

    ඔව්... ඉලක්කම් දෙක මාරුවෙන්න ඕන නේද...?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Adarayai, sex kyanne dekak ban. Eth godak unta adaraya wadak naha. Eka boruwak wenawa

    ඔව් එහෙම වෙන්න පුළුවන්
    ඒත් මිනිස්සුන්ට ජිවත් වෙන්න සෙක්ස් වගේම ආදරයත් අවශ්‍ය වෙනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    26.දැන් පැන නගින අනිත් එවටත් උත්තර දෙන්නම්
    පලවෙනි එක්ක්නා එක්ක යාලු උනෙ 15න්...ස්කුල් අවුට් වෙලා බදින්න හිටියෙ..20...එක නැවතිලා 21 ඉවර වෙන්න මාස3ක් වගෙ තමා දෙවනි කෙනා මීට් උනෙ...එක මාස 6ක් වගෙ තිබ්බා..පස්සෙ 3වෙනි කෙනාත් එ එක්කම වගෙ..
    දැන් කෙනාට අවුරුදු 4 වෙනවා ලබන අවුරුද්දට

    Ane nage sorry akka kiwata
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    ඔව් එහෙම වෙන්න පුළුවන්
    ඒත් මිනිස්සුන්ට ජිවත් වෙන්න සෙක්ස් වගේම ආදරයත් අවශ්‍ය වෙනවා.

    Oka samanya bawuthikawa hithana deayak witharai. Eth yatharthaya lingikathwayata multhana.