ඔව් එහෙම වෙන්න පුළුවන්
ඒත් මිනිස්සුන්ට ජිවත් වෙන්න සෙක්ස් වගේම ආදරයත් අවශ්‍ය වෙනවා.
තෙරෙයි හැබැයි කල් යයි

ඔව් එහෙම වෙන්න පුළුවන්
ඒත් මිනිස්සුන්ට ජිවත් වෙන්න සෙක්ස් වගේම ආදරයත් අවශ්‍ය වෙනවා.

Oka samanya bawuthikawa hithana deayak witharai. Eth yatharthaya lingikathwayata multhana.
අනිවා... ආදරේ කෙලවර තමයි සෙක්ස්...
ඇත්තටම බැලුවොත් ආදරේ කියන්නෙ ලිංගික උප්පරවැට්ටියක්

ඔව්... ඉලක්කම් දෙක මාරුවෙන්න ඕන නේද...?
පිලිගන්න අමාරුයි නෙ...මම හිතුවෙ 18ක් 20ක් ඇති කියලා
තෙරෙයි හැබැයි කල් යයි
ඔව් එහෙම වෙන්න පුළුවන්
ඒත් මිනිස්සුන්ට ජිවත් වෙන්න සෙක්ස් වගේම ආදරයත් අවශ්‍ය වෙනවා.
මන් කියපු දේ වැරදිනම් කරුණාකර නිවැරදි කරන්න.
Oya waradda elipita nokalata godak aya horata karanawa. Eth mattu wunama anikata baninawa loke thiyana lokuma waradda oya mata kala kiyala.![]()
Ohoma hithama eka waradi naha sahodaraya. Eth oka newei aththa wenne. Passe kaleka adaraya yata gihin lingikathwaya uda enawa.
හ්ම්.. එත් මචන් එහෙම නොකර ඒ අත් දැකීම පෙම්වතුන් යුවලක් ලබාගත්තොත් බැඳීම වැදියි. ප්‍රථම ප්‍රේමය වගේම ප්‍රථම සංසර්ගයත් මැරෙනකම්ම හිතේ තියෙන්නෙ එතකොට
උඹ මාර පැසුනු බුද්ධිමතෙක් වගේ නේ... වයස කීයද ආයිබෝං....

Oya waradda elipita nokalata godak aya horata karanawa. Eth mattu wunama anikata baninawa loke thiyana lokuma waradda oya mata kala kiyala.![]()
Ehema wenna puluwan habai prathama sansargaya, prathma adarayama kiyala kiyanna puluwanda?
Ane ayibon thawama podi kolu gatayek nowa. Pangirek nowa.![]()
මෙන්න මේක තමා හුගක් තැන් වල වෙන්නෙ...වෙන්න ඔනි තමන් තුල ස්වංපාලනයක් ඇති වෙන එක...එත් වෙන්නෙ වෙනම දෙයක්...
දැන් හුගක් මිනිස්සු හිතන්නෙ අපි ඉන්නෙ ටික කාලයයි ඉතින් ඇයි අපි ජිවිතෙ විදවන්නෙ කියලා...
එක හරි එත් ජිවිතෙ විදිනවා කියන්නෙ එක නෙමෙයි
හ්ම්... එහෙම කියන්න බැහැ.
එහෙම නොවුනත් පලමු අත්දැකීම අමතක නොවෙන එකක් නිසා තමයි ආදරේ අඩු වුනත් පවුල් ජීවිත රැකෙන්නෙ
Ekiyanne palumu adare ekkamada hamoma pawul kanne?
Deyak kiyannam api loke dewathwayen adahana hamoma eka wage naha. Eyalage aththa api bahirin dakinawata wada honda bwennath, naraka wennath puluwan. Eka nisa hamadema honda widiyatama pawathi kiyala hithanna baha.

.මේකෙම උනත් හුගක් හොදයි කියල හිතපු අයගෙ ගති වගෙම ප්‍රසිද්ධියේ නරක විදිහට ඉන්න හුගක් අයගෙ හොද ගතිගුන මම දන්නවා
Ekiyanne palumu adare ekkamada hamoma pawul kanne?
හ්ම්... එහෙම කියන්න බැහැ.
එහෙම නොවුනත් පලමු අත්දැකීම අමතක නොවෙන එකක් නිසා තමයි ආදරේ අඩු වුනත් පවුල් ජීවිත රැකෙන්නෙ

නැහැ... පලමු සංසර්ගයත් එක්ක හැමෝම පවුල් කන්න ඕන කියන එකයි මම කියන්නෙ