සැබෑ පෙම්වතුන්

සැබෑ පෙම්වතුන්ග&

  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හා විවාහ වී ඇත.

    Votes: 50 30.7%
  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය මඟ හැරුණි.

    Votes: 22 13.5%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හිමිවී ඇත.

    Votes: 26 16.0%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය තවම හිමි වී නැත.

    Votes: 30 18.4%
  • ප්‍රේමවන්තියක් තවම නැත.

    Votes: 35 21.5%

  • Total voters
    163

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Oka samanya bawuthikawa hithana deayak witharai. Eth yatharthaya lingikathwayata multhana.

    අනිවා... ආදරේ කෙලවර තමයි සෙක්ස්...
    ඇත්තටම බැලුවොත් ආදරේ කියන්නෙ ලිංගික උප්පරවැට්ටියක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,204
    31,931
    113
    අනිවා... ආදරේ කෙලවර තමයි සෙක්ස්...
    ඇත්තටම බැලුවොත් ආදරේ කියන්නෙ ලිංගික උප්පරවැට්ටියක්

    Oya waradda elipita nokalata godak aya horata karanawa. Eth mattu wunama anikata baninawa loke thiyana lokuma waradda oya mata kala kiyala.:oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව්... ඉලක්කම් දෙක මාරුවෙන්න ඕන නේද...?

    පිලිගන්න අමාරුයි නෙ...මම හිතුවෙ 18ක් 20ක් ඇති කියලා

    තෙරෙයි හැබැයි කල් යයි:):)
    ඔව් එහෙම වෙන්න පුළුවන්
    ඒත් මිනිස්සුන්ට ජිවත් වෙන්න සෙක්ස් වගේම ආදරයත් අවශ්‍ය වෙනවා.

    මන් කියපු දේ වැරදිනම් කරුණාකර නිවැරදි කරන්න.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,204
    31,931
    113
    මන් කියපු දේ වැරදිනම් කරුණාකර නිවැරදි කරන්න.

    Ohoma hithama eka waradi naha sahodaraya. Eth oka newei aththa wenne. Passe kaleka adaraya yata gihin lingikathwaya uda enawa.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Oya waradda elipita nokalata godak aya horata karanawa. Eth mattu wunama anikata baninawa loke thiyana lokuma waradda oya mata kala kiyala.:oo:

    හ්ම්.. එත් මචන් එහෙම නොකර ඒ අත් දැකීම පෙම්වතුන් යුවලක් ලබාගත්තොත් බැඳීම වැදියි. ප්‍රථම ප්‍රේමය වගේම ප්‍රථම සංසර්ගයත් මැරෙනකම්ම හිතේ තියෙන්නෙ එතකොට
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Ohoma hithama eka waradi naha sahodaraya. Eth oka newei aththa wenne. Passe kaleka adaraya yata gihin lingikathwaya uda enawa.

    උඹ මාර පැසුනු බුද්ධිමතෙක් වගේ නේ... වයස කීයද ආයිබෝං....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,204
    31,931
    113
    හ්ම්.. එත් මචන් එහෙම නොකර ඒ අත් දැකීම පෙම්වතුන් යුවලක් ලබාගත්තොත් බැඳීම වැදියි. ප්‍රථම ප්‍රේමය වගේම ප්‍රථම සංසර්ගයත් මැරෙනකම්ම හිතේ තියෙන්නෙ එතකොට

    Ehema wenna puluwan habai prathama sansargaya, prathma adarayama kiyala kiyanna puluwanda?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Oya waradda elipita nokalata godak aya horata karanawa. Eth mattu wunama anikata baninawa loke thiyana lokuma waradda oya mata kala kiyala.:oo:

    මෙන්න මේක තමා හුගක් තැන් වල වෙන්නෙ...වෙන්න ඔනි තමන් තුල ස්වංපාලනයක් ඇති වෙන එක...එත් වෙන්නෙ වෙනම දෙයක්...
    දැන් හුගක් මිනිස්සු හිතන්නෙ අපි ඉන්නෙ ටික කාලයයි ඉතින් ඇයි අපි ජිවිතෙ විදවන්නෙ කියලා...
    එක හරි එත් ජිවිතෙ විදිනවා කියන්නෙ එක නෙමෙයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Ehema wenna puluwan habai prathama sansargaya, prathma adarayama kiyala kiyanna puluwanda?

    හ්ම්... එහෙම කියන්න බැහැ.
    එහෙම නොවුනත් පලමු අත්දැකීම අමතක නොවෙන එකක් නිසා තමයි ආදරේ අඩු වුනත් පවුල් ජීවිත රැකෙන්නෙ
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,204
    31,931
    113
    මෙන්න මේක තමා හුගක් තැන් වල වෙන්නෙ...වෙන්න ඔනි තමන් තුල ස්වංපාලනයක් ඇති වෙන එක...එත් වෙන්නෙ වෙනම දෙයක්...
    දැන් හුගක් මිනිස්සු හිතන්නෙ අපි ඉන්නෙ ටික කාලයයි ඉතින් ඇයි අපි ජිවිතෙ විදවන්නෙ කියලා...
    එක හරි එත් ජිවිතෙ විදිනවා කියන්නෙ එක නෙමෙයි

    Deyak kiyannam api loke dewathwayen adahana hamoma eka wage naha. Eyalage aththa api bahirin dakinawata wada honda bwennath, naraka wennath puluwan. Eka nisa hamadema honda widiyatama pawathi kiyala hithanna baha.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,204
    31,931
    113
    හ්ම්... එහෙම කියන්න බැහැ.
    එහෙම නොවුනත් පලමු අත්දැකීම අමතක නොවෙන එකක් නිසා තමයි ආදරේ අඩු වුනත් පවුල් ජීවිත රැකෙන්නෙ

    Ekiyanne palumu adare ekkamada hamoma pawul kanne?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Deyak kiyannam api loke dewathwayen adahana hamoma eka wage naha. Eyalage aththa api bahirin dakinawata wada honda bwennath, naraka wennath puluwan. Eka nisa hamadema honda widiyatama pawathi kiyala hithanna baha.

    අම්මො ඔව්..මට නම් මේක ගැන හොදට අත්දැකීම් තියෙනවා...:):):).මේකෙම උනත් හුගක් හොදයි කියල හිතපු අයගෙ ගති වගෙම ප්‍රසිද්ධියේ නරක විදිහට ඉන්න හුගක් අයගෙ හොද ගතිගුන මම දන්නවා:)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Ekiyanne palumu adare ekkamada hamoma pawul kanne?

    නැහැ... පලමු සංසර්ගයත් එක්ක හැමෝම පවුල් කන්න ඕන කියන එකයි මම කියන්නෙ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම්... එහෙම කියන්න බැහැ.
    එහෙම නොවුනත් පලමු අත්දැකීම අමතක නොවෙන එකක් නිසා තමයි ආදරේ අඩු වුනත් පවුල් ජීවිත රැකෙන්නෙ

    එතකොට දෙවනි තුන්වෙනි සැරෙ බැදලා සාර්තක විවහා ගෙවන අය නැද්ද:oo::oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නැහැ... පලමු සංසර්ගයත් එක්ක හැමෝම පවුල් කන්න ඕන කියන එකයි මම කියන්නෙ

    අඩේ එතකොට කසාද බැදලා අවුරුදෙන් දෙකෙන් අනික් කෙනා මලොත් එහෙම අනික් කෙනා මුලු ජිවිත කාලෙම තනියම ඉන්න එපැයි.......:baffled::oo: