අම්මෝ මෙහෙම open-minded කතාකරන කෙල්ලෙක් දැක්කමයි.
ගොඩාක් සතුටුයි ඔයා වගේ කෙල්ලෙක් කිරියේ අපිත් එක්ක අදහස් බෙදාගැනීම ගැන
අනිත් කෙල්ලොත් මෙහෙම හිතනවා ඇත්ද දන්නැ

අම්මෝ මෙහෙම open-minded කතාකරන කෙල්ලෙක් දැක්කමයි.
ගොඩාක් සතුටුයි ඔයා වගේ කෙල්ලෙක් කිරියේ අපිත් එක්ක අදහස් බෙදාගැනීම ගැන
අනිත් කෙල්ලොත් මෙහෙම හිතනවා ඇත්ද දන්නැ

කෝ මේ ත්‍රෙඩ් එකේ බැදපු එවුන් නැද්ද?
එයාලාට තමා හොදටම කියන්න පුළුවන් අත්දැකීමෙන්
මට කොන්දක් තිබ්බට ඉතින් මෙකෙ සමහර පිරිමි කියාගන්න අයට එහෙම එකක් නැති එක තමා දුක...
කුනුහර්ප දාල රෙප් කැපුවාම දිනුවා වගෙ තමා එයාලට...
අසරන ජිවිත ඉතින්![]()
Hari kasada bandinna kalin wenath lingika pahasak labala. Bandata passe bandapu kenagen withrak sahimakata pathwenna eth bandapu kena pitin pahasak horen labai nam? Huta dan mokada karanne?

ඔව් සහ නැහැ කියන්න පුලුවන්.ලංකාවෙ ලිංගික අද්‍යාපනය කියන එක පහල මට්ටමක තියෙන්නෙ............ඉතින් හුගක් අය කරන්නෙ විවාහය හෙතු කරගන්නවා එකට...එත් අද්‍යාපනික කොටස නැ.සාමාන්‍යයෙන් දරුවෙක් හම්බුනාම කාන්තාවකගෙ ලිංගික ආසාව අඩු වෙනවා..අනික වගකිම් වැඩි වෙනවා.තමන් ගැන හිතන්නෙ නැ..දරුවා තමා මුලික.
මෙතනදි ස්වාමියා ගෙ හැටියට උත්තරෙ එන්නෙ...එයා සමහර විට පිටින් තමන් ගෙ අවශ්‍යතා ඉශ්ට කරගන්නත් පුලුවන්.එවා පාලනය කරගෙන පාඩුවෙ ඉන්නත් පුලුවන්..
අන්න එහෙම ඉන්නකොට ආයෙ රවුම කැරකෙනවා ස්වාමියාට බිරිද ගැන ආදරයක් නැ..හොයන්නෙ නැ බ්ලා බ්ලා බ්ලා....
ඔවට වැඩිහිටියොත් වග කියන්න ඔනි..අම්මලා කියලා දෙන්නෙ දෙන්නෙ දැන් ඔයාලා බැදලා ගෙයක් හදාගන්න දරුවෙක් හදාගන්න.වාහනයක් ගන්න වගකිමෙන් හැසිරෙන්න බ්ලා බ්ලා බ්ලා..කොයි අම්මද දුවට කියන්නෙ පුතෙ ඔය දෙන්නට කියලත් වෙලාවක් වෙන් කරගන්න කියලා.......![]()
මට කොන්දක් තිබ්බට ඉතින් මෙකෙ සමහර පිරිමි කියාගන්න අයට එහෙම එකක් නැති එක තමා දුක...
කුනුහර්ප දාල රෙප් කැපුවාම දිනුවා වගෙ තමා එයාලට...
අසරන ජිවිත ඉතින්![]()
මෙකෙ කියන්න උත්සාහ කරන්නෙ කොල්ලා හො කෙල්ල බදින්න කලින් වෙන කෙනෙක් එක්ක ඉන්නවා..එත් බැන්දට පස්සෙ සැමියා හො බිරිදගෙන් සැහීමට පත් වෙලා ඉන්න හදන කොට සැමියා හො බිරිද වෙන කෙනෙක් එක්ක ඉන්නවා කියන එක ද........
එකට නම් සරලව කිවුවොත් ලොකෙ කැරකෙනව කියන එක තමා කියන්න වෙන්නෙ....
මට නම් ඔය ගැන තියෙන්නෙ වෙනම අදහසක්..මම කියන්නෙ නැ කසාදෙට කලින් හොද දෙ බැන්දට පස්සෙ වැරදි කියලා..එක බොරුවක්...දෙයක් වැරදි නම් එක හැමදාම වැරදි...කසාදෙට කලින් හො පස්සෙ දෙකෙම වැරදි....හරි නම් දෙකෙම හරි....කඩදාසියකින් මිනිස්සුන්ගෙ හැගිම් බැදලා දාන්න බැ![]()
අපේ සංස්කෘතියත් එක්ක අපේ අම්ම කෙනෙක් එහෙම කට ඇරල නොකිව්වට අලුතෙන් කසාද බැඳල ආව දෙන්නෙකුට ප්‍රායෝගිකව ඒ අවස්ථාව ලබා දෙනව දිවා රෑ දෙකේම. රටවටේම නෑදෑ ගෙවල්වල යන්නෙ, දරුවන්ගෙ ගෙවල්වල මුණුබුරා බලාගන්න වගේ දේවල් වලට යන්නෙ ඒ දේවල්වලට ඉඩ දීල තමයි. අනික දැන් ඉන්න මුරණ්ඩු ළමයින්ට කිව්වොත් මේකටත් වෙලාවක් වෙන්කරගන්න කියල ඌ අහයි දැන් මම ඒක කරන්නත් ඕන අම්මලට ඕන විදියටද කියල.... අපේ කාලෙවගේ නෙවෙයි ආයිබෝං
මට කොන්දක් තිබ්බට ඉතින් මෙකෙ සමහර පිරිමි කියාගන්න අයට එහෙම එකක් නැති එක තමා දුක...
කුනුහර්ප දාල රෙප් කැපුවාම දිනුවා වගෙ තමා එයාලට...
අසරන ජිවිත ඉතින්![]()
රෙප් වගේද නංගී අදහස්... ඔයා කතාකරන්න... ඔයා කතාකරන්න...
ඉස්සල්ලාම ඔයා කසාද බදින්න..ඊට පස්සෙ ඔකට උත්තරයක් දෙන්න...මොකද කෙල්ලො එකතු උනාම කතා වෙන දෙවල් සහ කොල්ලො එකතු උනාම කතා කරන දෙවල් වෙනස්....
ඔහොම නිදහසක් හම්බුන අය හරිම අඩුයි..කොටින්ම බැදපු එවුන් හම්බවෙන්න අපිට උනත් යන්න එපොයින්මෙන්ට් ගන්න වෙනවා උන්ගෙ අම්මලා ගෙන්.ඇයි චාරිත්‍ර ඉටු කරන්න ගෙවල් ගානෙ ගිහින්..........
වෙඩිමට ආපු සෙනගගෙ ගෙවල් වල යන එක තමා උන්ගෙ හනිමූන් ටුවර්..........

Loke karakena ekada awula?

Kasada bandapu unta witharamada addakeem thiyenne?![]()

ඇයි ඔයා කසාද නොබැදම චාරිත්‍ර ඉටු කරන්න කියලා කෙල්ලගෙයි ඔයාගෙයි නැදැ ගෙවල් වල ගියාද![]()
ඉස්සල්ලාම ඔයා කසාද බදින්න..ඊට පස්සෙ ඔකට උත්තරයක් දෙන්න...මොකද කෙල්ලො එකතු උනාම කතා වෙන දෙවල් සහ කොල්ලො එකතු උනාම කතා කරන දෙවල් වෙනස්....
ඔහොම නිදහසක් හම්බුන අය හරිම අඩුයි..කොටින්ම බැදපු එවුන් හම්බවෙන්න අපිට උනත් යන්න එපොයින්මෙන්ට් ගන්න වෙනවා උන්ගෙ අම්මලා ගෙන්.ඇයි චාරිත්‍ර ඉටු කරන්න ගෙවල් ගානෙ ගිහින්..........
වෙඩිමට ආපු සෙනගගෙ ගෙවල් වල යන එක තමා උන්ගෙ හනිමූන් ටුවර්..........
වචන නෙමෙයි එකෙ අර්තය තෙරුම් ගන්න..කසාදෙට කලින් වෙන කෙනෙක් එක්ක එයට ඉන්න පුලුවන් නම් ඇයි කසාදෙට පස්සෙ අනිත් කෙනාට වෙන කෙනෙක් ඉන්න බැරි..මොකක්ද හෙතුව...කසාදෙ....
එතකොට එයාම කසාදෙට කලින් වෙන කෙනෙක් එක්ක ඉදලා කසාද බැන්දට පස්සෙ බැදපු කෙනා එක්ක විතරක් හිටියාම හරි වෙන්නෙ කොහොමද.........
මාරම ලොජික් එකක් නෙ....
ඔක්කොමටම හෙතුව කසාදෙ....එහෙනම් ඉතින් නොබැද ඉන්න එකනෙ හොද...එතකොට හැමදෙම සාදාරනීකරනය කරගන්න පුලුවන් නෙ.![]()