මාත් ඉස්කෝලෙ කාලෙ (AL) කෙල්ලෙක්ට ආදරේ කලා බන්.අවුරුදු 7ක් විතර crush එක තිබ්බා.මම අහපු හැම පාරම බෑ කිව්වා. පස්සෙ campus ගියා. කැම්පස් එකේ අයිය කෙනෙක් සෙට් වෙලා අවුරුදු 2කට විතර කලින් engage උනා.
මට තාම කෙල්ලෙක් නෑ. 28 වලට ලබනවා හෙට අනිද්දා. කෙල්ලො කීප දෙනෙක්ටම හිත ගියා.එත් එගොල්ලන්ට කොල්ලො හිටියා.ඉතින් ඒව අතඇරල දැම්මා.ඒත් පලවෙනි කෙල්ල ගැන ඇති උන හැඟීම හරිම ආදරනීයයි.එයත් හරි හොඳ ගෑනු ලමයෙක්. මගෙත් එක්ක අදටත් කතාබහ කරනවා. ඒත් එයා engage උනාට පස්සෙ මම් වැඩිය කතා කරන්න ගියේ නෑ.
මම දැනුත් ගෑනු ලමයෙක් හොයනවා.ඒත් හිතට ගැලපෙන කෙනෙක් හම්බඋනෙ නෑ. හිතට හරිගියෙ නැති කෙනෙක්ට කවදාවත් කැමති වෙන්නෙත් නැ. වයස කීය ගියත් හරි කෙනෙක් සෙට් වෙනකම් ඉන්නවා.
කියවූ ඔබට ස්තුතියි

poll එකේ results දැක්කාම සතුටුයි බන්. වැඩි % ගානකට තමන් කැමති කෙනාව ලැබිල තියෙනවා

Last edited: