සැබෑ පෙම්වතුන්

සැබෑ පෙම්වතුන්ග&

  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හා විවාහ වී ඇත.

    Votes: 50 30.7%
  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය මඟ හැරුණි.

    Votes: 22 13.5%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හිමිවී ඇත.

    Votes: 26 16.0%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය තවම හිමි වී නැත.

    Votes: 30 18.4%
  • ප්‍රේමවන්තියක් තවම නැත.

    Votes: 35 21.5%

  • Total voters
    163

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මාත් ඉස්කෝලෙ කාලෙ (AL) කෙල්ලෙක්ට ආදරේ කලා බන්.අවුරුදු 7ක් විතර crush එක තිබ්බා.මම අහපු හැම පාරම බෑ කිව්වා. පස්සෙ campus ගියා. කැම්පස් එකේ අයිය කෙනෙක් සෙට් වෙලා අවුරුදු 2කට විතර කලින් engage උනා.
    මට තාම කෙල්ලෙක් නෑ. 28 වලට ලබනවා හෙට අනිද්දා. කෙල්ලො කීප දෙනෙක්ටම හිත ගියා.එත් එගොල්ලන්ට කොල්ලො හිටියා.ඉතින් ඒව අතඇරල දැම්මා.ඒත් පලවෙනි කෙල්ල ගැන ඇති උන හැඟීම හරිම ආදරනීයයි.එයත් හරි හොඳ ගෑනු ලමයෙක්. මගෙත් එක්ක අදටත් කතාබහ කරනවා. ඒත් එයා engage උනාට පස්සෙ මම් වැඩිය කතා කරන්න ගියේ නෑ.
    මම දැනුත් ගෑනු ලමයෙක් හොයනවා.ඒත් හිතට ගැලපෙන කෙනෙක් හම්බඋනෙ නෑ. හිතට හරිගියෙ නැති කෙනෙක්ට කවදාවත් කැමති වෙන්නෙත් නැ. වයස කීය ගියත් හරි කෙනෙක් සෙට් වෙනකම් ඉන්නවා.

    කියවූ ඔබට ස්තුතියි :yes::yes::yes:

    poll එකේ results දැක්කාම සතුටුයි බන්. වැඩි % ගානකට තමන් කැමති කෙනාව ලැබිල තියෙනවා :cool::cool::D
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    ඔව් .දැන් Total votes 110 + :love::love: .. 75% කට වගේ අයට තමන්ගේ ප්‍රේමය ලැබිලා තියෙනවා
    ඔය අත්දැකීම් මැරෙන කල් අමතකවෙන්නේ නෑ (“හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් :love:” )

    ප්‍රේමය ගැහැණු පිරිමි හැමෝටම පොදු කාරණාවක් මට හිතෙන්නේ.මේ සිංදුව මම දන්නා තරමට කාන්තාවන් තුන් දෙනෙක් එකතුවෙලා හදපු එකම සින්දුව .
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපි රෙපුත් කපාගෙන උබේ ත්‍රෙඩ් එක ඇදගෙන ගියේ

    හ්ම්... රෙප් කපාගෙන යාළුවො තරහ කරගෙන...
    මෙයා මෙතන අත් දෙක වන එනව.... හිස් අතින්ම...
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    හ්ම්... රෙප් කපාගෙන යාළුවො තරහ කරගෙන...
    මෙයා මෙතන අත් දෙක වන එනව.... හිස් අතින්ම...

    ඔන්න රෙප් දුන්නා දෑත බදලා :love:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය තවම හිමි වී නැත. මේ යන විදිහට හම්බෙන එකකුත් නැත
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය තවම හිමි වී නැත. මේ යන විදිහට හම්බෙන එකකුත් නැත

    Ekiyanne umbath pem karala thiyanawa.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Ekiyanne umbath pem karala thiyanawa.

    මේ ඒක නෙවෙයි ඇත්තටම "පෙම්" කරනව කියන්නෙ මොකද්ද... ආයිබෝං...
    මට දැනගන්න ඕන අපි මේ කරල තියෙන්නෙ වෙන දෙයක්ද කියල දැන ගන්න...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    මේ ඒක නෙවෙයි ඇත්තටම "පෙම්" කරනව කියන්නෙ මොකද්ද... ආයිබෝං...
    මට දැනගන්න ඕන අපි මේ කරල තියෙන්නෙ වෙන දෙයක්ද කියල දැන ගන්න...

    It can be sex, It can be love.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ.
    එක් වූ කිසිවෙකුත්
    සැබෑ පෙම්වතුන් ලෙස
    ජිවත් නොවේ,
    වෙන් වී ගියවුන්
    සදාකල් පෙම්වතුන් ලෙසම
    ජිවත් වේ...
    - ලූෂන් බුලත්සිංහල

    මම පොඩි සමීක්ෂණයක් කරනවා.ඇත්තටම මේක බෝතලයක් එක්ක කථා කල යුතු මාතෘකාවක්.කවදාහරි දවසක එළකිරියේ කට්ටියක් එක්ක එහෙම සෙට්වෙන්න වරම් ලැබේවා ! :cool:

    කට්ටිය පොඩි සහයෝගයක් දෙන්න මේ Poll එකට.අනන්‍යතාවය තහවුරු කරලා තියෙන්නේ ඒ හින්දා චන්දෙ දාන්න බයවෙන්න දෙයක් නෑ. :eek:

    *කාන්තා පාර්ශවය Vote කරනවා නම් “ප්‍රේමවන්තිය” යන්න “ප්‍රේමවන්තයා” ලෙස කරුණාවෙන් ගලපා ගන්න.:yes:
    Up
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මාත් ඉස්කෝලෙ කාලෙ (AL) කෙල්ලෙක්ට ආදරේ කලා බන්.අවුරුදු 7ක් විතර crush එක තිබ්බා.මම අහපු හැම පාරම බෑ කිව්වා. පස්සෙ campus ගියා. කැම්පස් එකේ අයිය කෙනෙක් සෙට් වෙලා අවුරුදු 2කට විතර කලින් engage උනා.
    මට තාම කෙල්ලෙක් නෑ. 28 වලට ලබනවා හෙට අනිද්දා. කෙල්ලො කීප දෙනෙක්ටම හිත ගියා.එත් එගොල්ලන්ට කොල්ලො හිටියා.ඉතින් ඒව අතඇරල දැම්මා.ඒත් පලවෙනි කෙල්ල ගැන ඇති උන හැඟීම හරිම ආදරනීයයි.එයත් හරි හොඳ ගෑනු ලමයෙක්. මගෙත් එක්ක අදටත් කතාබහ කරනවා. ඒත් එයා engage උනාට පස්සෙ මම් වැඩිය කතා කරන්න ගියේ නෑ.
    මම දැනුත් ගෑනු ලමයෙක් හොයනවා.ඒත් හිතට ගැලපෙන කෙනෙක් හම්බඋනෙ නෑ. හිතට හරිගියෙ නැති කෙනෙක්ට කවදාවත් කැමති වෙන්නෙත් නැ. වයස කීය ගියත් හරි කෙනෙක් සෙට් වෙනකම් ඉන්නවා.

    කියවූ ඔබට ස්තුතියි :yes::yes::yes:

    poll එකේ results දැක්කාම සතුටුයි බන්. වැඩි % ගානකට තමන් කැමති කෙනාව ලැබිල තියෙනවා :cool::cool::D

    mage ath dakeem himiriyai ban.. okun pita yanwa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    සැබෑ ප්‍රේමය කියන්නේ මොකක්ද නොදනී. හම්බුන තරමක් හම්බෙලා තියෙන්නේ කට්ට වෙට්ට පිත්තල කල්ල කපටි කයිරාටික අම්මන්ඩිලා. කොටින්ම කිව්වොත් පට්ට බඩු :P
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    සැබෑ ප්‍රේමය කියන්නේ මොකක්ද නොදනී. හම්බුන තරමක් හම්බෙලා තියෙන්නේ කට්ට වෙට්ට පිත්තල කල්ල කපටි කයිරාටික අම්මන්ඩිලා. කොටින්ම කිව්වොත් පට්ට බඩු :P
    saththayi.. machan..
    eth mata ekak set una

    ekiwa mama maga ariya

    mage gon kamata
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    එකෙක් වත් නැ මල්ලියා.කැමති නම් විස්වාස කලාට නො නොකලාට ගැටලුවක් නැ.සම්බන්දකම් නම් 3ක් තිබිලා තියෙනවා.
    1.ඉස්කොලේ යන කාලෙම පටන් ගත්ත එකක්..අවුට් වෙනවත් එක්කම වගෙ වෙඩිමත් ගන්න ලැහැස්ති කරලා තිබ්බෙ...එත් දැවැදි ප්‍රශ්නයක් නිසා එයා බැ කිවුවා..මම එකට හා කිවිවා..
    පස්සෙ එකට අවුරුද්දක් විතර.. තනියම හිටියා..
    2.තව කෙනෙක් මුන ගැහුනා.එයා sms වලින් තමා ආදරෙ කලෙ...එක මාස 6ක් වගෙ තිබ්බා..
    3.එක ඉවර වෙලා මාසයක් යන්න කලින් 3 වෙනි කෙනාව මුන ගැහුනා........ හිතුවා එයා තමා මගෙ ප්‍රතම සහ එකම ප්‍රේමය කියලා.......:love::love:
    කියන්න සන්තොසයි මිතුරනි එයා වෙඩින් එකට දිනත් දාගෙනයි මා එක්ක යාලුවෙලා තියෙන්නෙ..ඉතින් මම එයාට වෙඩින් එකට හොද වටින තෑග්ගක් දිලා වෙඩිමට දින 3කට කලින් සමු දුන්න.....:cool::cool::cool::cool::cool:

    hitha hada ganne kohomeyi...
    dukak danenne nadda ...?

    mage kakul deka thama wewlanawa mage ekeewa mathak wenakota
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    හම්මටසිරි...අවුරුද්දකට කලින් ලියපු එකක් ආයේ මතුවෙලා ඇවිල්ල කියපල්ලකෝ...එකෙන්ම තේරෙනවා සබ්ජෙක්ට් එකේ ගැඹුර
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    හම්මටසිරි...අවුරුද්දකට කලින් ලියපු එකක් ආයේ මතුවෙලා ඇවිල්ල කියපල්ලකෝ...එකෙන්ම තේරෙනවා සබ්ජෙක්ට් එකේ ගැඹුර

    MEKA API OKKOTAMA ATHA ARAINN BA MACHAN LA