සැමට ආරාධනා

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ආදාහනාගාරය අද ජනතා අයිතියට . ඔබ සැමට ආරාධනා​

    8676767.PNG

    විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා සිය නිළ ෆේස්බුක් ගිණුමේ පලකල සටහනක් පිළිබඳ කතාබහක් ඇතිව තිබෙනවා.එහිද ඔහු සඳහන් කර ඇත්තේ බණ්ඩාරගම , අදුන්වැන්න ආදාහනාගාරය අද ජනතා අයිතියට . ඔබ සැමට ආරාධනා යනුවෙනි.​

    ඔහුගේ මෙම ප්‍රකාශයට බොහෝ දෙනා හාස්‍යජනක ප්‍රතිචාර ලබාදී තිබෙනවා

    3.PNG

    2.PNG


    42617446_10213043198065839_7593545034511679488_n.jpg
     
    • Like
    Reactions: BINGU_PUTHA