සැමන් ටින් මාලු market එකෙන් අයින් කරලද ?

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    සැමන් ටින් මාලු market එකෙන් අයින් කරලද ?

    අද Food City එකට ගියාම සැමන් නෑ කිව්වා.

    සැමන් වලට කලින් මොකක් හරි කේස් එකක් ගියා වගේ මතකයි.

    සැමන් ටින් මාලු market එකෙන් අයින් කරලද මචන් ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔහොම හිටපන් පොන්නය ප්‍රමිතිගත සැමන් ටින් ඉන්දියාවෙන් ලගදිම ගේනව.:yes::yes:.ඔය කලින් තිබ්බ ඒව ප්‍රමිතියෙන් තොරයි.:frown::frown:.ඉන්දියාවෙ මුඩුක්කු වල හදන සැමන් ටින් ප්‍රමිතිගත නිසා, පොන්නයා හූදී ජනයා කෙරෙහි අනුකම්පාවෙන් ආනයනය කරල දෙනව...:):)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    ඕක යට ලොකු ජිල්මාට් එකක් යන්නේ. හෙන කොමිස් ගොඩක් එහෙ මෙහෙ විසි වෙනවා. සිරිසේන අජිනමොටෝ බෑන් කරා වගේ නෙමෙයි පොනිල් වැඩක් දෙද්දී.
    සැමන් අලුත් ඒවා market එකට ආවම හිතාගන්න :)
     
    • Like
    Reactions: erozan

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    කැප්ටන් එකටත් කෙලියා නේද පණුවෝ දාලා
     
    • Like
    Reactions: sameira

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    ඔහොම හිටපන් පොන්නය ප්‍රමිතිගත සැමන් ටින් ඉන්දියාවෙන් ලගදිම ගේනව.:yes::yes:.ඔය කලින් තිබ්බ ඒව ප්‍රමිතියෙන් තොරයි.:frown::frown:.ඉන්දියාවෙ මුඩුක්කු වල හදන සැමන් ටින් ප්‍රමිතිගත නිසා, පොන්නයා හූදී ජනයා කෙරෙහි අනුකම්පාවෙන් ආනයනය කරල දෙනව...:):)

    Thuk withrak.indian saman??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Thuk withrak.indian saman??

    තුක් කියන්ඩ එපා බන්, ඒව හොද ප්‍රමිතිගත සුරක්සිත සුපිරිසිදු සනීපාරක්ශක අරක මේක අනික ඔක්කොම හොද ටින්කල ඉන්දියානු සැමන්..නලුවෙක් නොව මොලයක් ගෙනල්ල දෙනවද නරක සැමන් නැනෙ නැනෙ.. :):yes:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    ඔහොම හිටපන් පොන්නය ප්‍රමිතිගත සැමන් ටින් ඉන්දියාවෙන් ලගදිම ගේනව.:yes::yes:.ඔය කලින් තිබ්බ ඒව ප්‍රමිතියෙන් තොරයි.:frown::frown:.ඉන්දියාවෙ මුඩුක්කු වල හදන සැමන් ටින් ප්‍රමිතිගත නිසා, පොන්නයා හූදී ජනයා කෙරෙහි අනුකම්පාවෙන් ආනයනය කරල දෙනව...:):)

    a UNATA Bombili Rasai ban :confused::confused:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඔහොම හිටපන් පොන්නය ප්‍රමිතිගත සැමන් ටින් ඉන්දියාවෙන් ලගදිම ගේනව.:yes::yes:.ඔය කලින් තිබ්බ ඒව ප්‍රමිතියෙන් තොරයි.:frown::frown:.ඉන්දියාවෙ මුඩුක්කු වල හදන සැමන් ටින් ප්‍රමිතිගත නිසා, පොන්නයා හූදී ජනයා කෙරෙහි අනුකම්පාවෙන් ආනයනය කරල දෙනව...:):)

    ලංකාව වටේම මුහුදක් තියාගෙන ලංකාවට අවශ්‍ය මාළු අවශ්‍යතාවය සපුරගන්න තාමත් බැරි වෙල තියෙනවා. පාලකයොන්ගේ වැරදි තමයි. ඒ කාලේ දිවි නැගුම​, ගෙවතු වගා වැඩ සටහන් කරලා මිනිස්සුන්ව ගෙවල්වල වගා කරන්න පුරුදු කරන වැඩපිළිවෙලක් තිබ්බා. අද ඒ එකක්වත් ක්‍රියත්මක වෙන්නැහැ. ඒ වෙනුවට කංකුන් මිටිය ඉදන පිට රටින් ගේනවා. වට්ටක්ක වගේ ලේසියෙන් හැදෙන එළවලුත් පිටරටින් ගේනවා. පොල් ගෙඩියත් කේරලෙන් ගෙන්නන්න යද්දි ඉන්දියවේ පොල් ගස්වල තියෙන ලෙඩක් නිසා ඒක යන්තම් නැවතුනා. මේකට රාජ්‍ය පාලකයෝ තමයි වගකිව යූතුයි
     
    • Like
    Reactions: sameira and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලංකාව වටේම මුහුදක් තියාගෙන ලංකාවට අවශ්‍ය මාළු අවශ්‍යතාවය සපුරගන්න තාමත් බැරි වෙල තියෙනවා. පාලකයොන්ගේ වැරදි තමයි. ඒ කාලේ දිවි නැගුම​, ගෙවතු වගා වැඩ සටහන් කරලා මිනිස්සුන්ව ගෙවල්වල වගා කරන්න පුරුදු කරන වැඩපිළිවෙලක් තිබ්බා. අද ඒ එකක්වත් ක්‍රියත්මක වෙන්නැහැ. ඒ වෙනුවට කංකුන් මිටිය ඉදන පිට රටින් ගේනවා. වට්ටක්ක වගේ ලේසියෙන් හැදෙන එළවලුත් පිටරටින් ගේනවා. පොල් ගෙඩියත් කේරලෙන් ගෙන්නන්න යද්දි ඉන්දියවේ පොල් ගස්වල තියෙන ලෙඩක් නිසා ඒක යන්තම් නැවතුනා. මේකට රාජ්‍ය පාලකයෝ තමයි වගකිව යූතුයි

    :yes::yes: මොනා කරන්නද මචන් කරුමෙ තමයි රටේ,,,මුන් වගේ පරගැති තිරිසන් පාලකයො බිහි වෙන්නෙ කරුමෙට...:dull::dull: මුන්ට පුලුවන් උදේ ඉදන් රෑ වෙනකන් මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද කියකියා රටම පාවා දෙන්ඩ විතරයි...කන හාල් ටිකත් පාකිස්තානෙන් ගෙනල්ල ගිලින ජාතියක්නෙ පොන්නය බිහිකරේ ආයෙ මොනාද කතා කරන්නෙ..:dull::dull::dull:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,490
    1,536
    113
    කොහොමහරි බං අර ඉස්සර තිබ්බ සැමන්වල රස දැන් තියෙන ඒවයි නෑනෙ.ඉස්සර සැමන් ටින් එකක් රුපියල් 250ක් විතර උනා. දැන් 150ක් ද කොහෙද? හැබැයි ගාන ගහලා තියෙන්නෙ දෙසීය ගනන්.රසත් නෑ. ඒ මොකද බං ඒ?
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    කොහොමහරි බං අර ඉස්සර තිබ්බ සැමන්වල රස දැන් තියෙන ඒවයි නෑනෙ.ඉස්සර සැමන් ටින් එකක් රුපියල් 250ක් විතර උනා. දැන් 150ක් ද කොහෙද? හැබැයි ගාන ගහලා තියෙන්නෙ දෙසීය ගනන්.රසත් නෑ. ඒ මොකද බං ඒ?
    දැන් 150 නෑ බන්