සැම්සුන් J7

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචංස්ලා...
    මට J7 එකක් තියෙන්නේ. මේකෙන් ඩීඩියෝ අවුට් එකක් ගන්න ක්‍රමයක් නැද්ද? නෙට් එකේ සර්ච් කලාම මෙහෙම එකක් ආවා. හැබැයි J7 එකට සපෝර්ට් ද කියල දන්නෙ නෑ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො.

    Samsung Galaxy MHL 2.0 HDTV HDMI Adapter

    s-l500.jpg

    s-l500.jpg
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    :yes:මම USE කරනවා.පට්ට.

    තෑන්ක්ස් මචං
    මේකෙන් ෆෝන් එකේ තියෙන ඕන එකක් ටීවී එකට දෙන්න පුලුවන් ද?
    ලැප් එකෙන් WiFi හරහා දෙන්නත් පුලුවන් ද?
    කොහෙන්ද ගත්තේ. ඊ බේ එකෙන්ද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    තෑන්ක්ස් මචං
    මේකෙන් ෆෝන් එකේ තියෙන ඕන එකක් ටීවී එකට දෙන්න පුලුවන් ද?
    ලැප් එකෙන් WiFi හරහා දෙන්නත් පුලුවන් ද?
    කොහෙන්ද ගත්තේ. ඊ බේ එකෙන්ද?

    ebay ගත්තේ.wifi හරහා ඕන එකක් කරන්න පුළුවන්.මේක බලපන්.

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    ඇයි ටී වී එකේ Screen Mirror option එක නැද්ද? මේ ගැජට් එකෙන් පුලුවන්ද කියලා නම් දන්නේ නෑ.. ගූගල් එකේ බලපන් පොඩ්ඩක්
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ebay ගත්තේ.wifi හරහා ඕන එකක් කරන්න පුළුවන්.මේක බලපන්.

    අනේ මචං මට මේකත් කියපං. මේකෙන් phone display එක සම්පූර්නෙන්ම TV එකට ගන්න පුළුවන්ද? මට මෙහෙම දෙයක් කරන්න ඕනේ. Phone / Lap එකේ තියෙන Video, Images, PDF, Internet වගේ දේවල් ප්‍රොජෙක්ටරෙන් play කරන්න ඕනේ. පුලුවන් වෙයිද?

    18+

    මේක කොහොමද?
    http://www.ebay.com/itm/Latest-HDMI...302314?hash=item5d5c96252a:g:hTMAAOSwDNdV3XQJ
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    අනේ මචං මට මේකත් කියපං. මේකෙන් phone display එක සම්පූර්නෙන්ම TV එකට ගන්න පුළුවන්ද? මට මෙහෙම දෙයක් කරන්න ඕනේ. Phone / Lap එකේ තියෙන Video, Images, PDF, Internet වගේ දේවල් ප්‍රොජෙක්ටරෙන් play කරන්න ඕනේ. පුලුවන් වෙයිද?

    18+

    පුළුවන් බන්.ඒකටත් free app එකක් තියෙනවා play store එකේ.:yes: