ඌශ්ණෙ නැති සැර නැති මාළු මොක්කුද බංංතියෙන්නෙ කන කන මාළුව ඌශ්ණෙයි කියනව නේ. කටේ ඌශ්ණෙට තුවාල හැදිල එපා වෙලා මාසෙට සතියල් කටේ බිබිලි.
ඇයි පවුල දැන් සැර නැද්ද බන්...තලපත්, සාලයො, මෝර සැර නෑ
බල, කුම්බලා, කෙලවල්ලො සැරයි
Kelawallo sara ne ban.තලපත්, සාලයො, මෝර, ලින්නො සැර නෑ
බල, කුම්බලා, කෙලවල්ලො සැරයි
ඒකිගෙ සැර කොහෙ අඩුවෙන්නද බන්. මම කිවුවෙ මාලු ගැන.ඇයි පවුල දැන් සැර නැද්ද බන්...![]()
යකෝ සිංහලෙන් කියාපිය. මාලු කාරය මන්නෙන් කොටයි ඔහොම ඉල්ලුවොත්Sear fish
Trevally fish
Tuna fish
Paw yako u marei. Hena sara maalkwakkumbalawo

අඩෝ ඇත්තද බන්. මන් අහල තියෙන්නෙ ඕකෙ අනික්පැත්ත.Kelawallo sara ne ban.
Thalapath tikak sarai
Afaik tikak saraiඅඩෝ ඇත්තද බන්. මන් අහල තියෙන්නෙ ඕකෙ අනික්පැත්ත.
Thoraඒකිගෙ සැර කොහෙ අඩුවෙන්නද බන්. මම කිවුවෙ මාලු ගැන.
යකෝ සිංහලෙන් කියාපිය. මාලු කාරය මන්නෙන් කොටයි ඔහොම ඉල්ලුවොත
ඈ... සිරාවටම තලපත් සැරයිද? මන්නං අහල තියෙන්නෙ තලපත් කිසිම සැරක් නෑ කියල. කෙලවල්ලොනන් ඌෂ්ණයි කියල හැමෝම කියනවKelawallo sara ne ban.
Thalapath tikak sarai