සැරනැති මාළු

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ඌශ්ණෙ නැති සැර නැති මාළු මොක්කුද බංංතියෙන්නෙ කන කන මාළුව ඌශ්ණෙයි කියනව නේ. කටේ ඌශ්ණෙට තුවාල හැදිල එපා වෙලා මාසෙට සතියල් කටේ බිබිලි.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඇයි පවුල දැන් සැර නැද්ද බන්...😂
    ඒකිගෙ සැර කොහෙ අඩුවෙන්නද බන්. මම කිවුවෙ මාලු ගැන.
    Sear fish
    Trevally fish
    Tuna fish
    යකෝ සිංහලෙන් කියාපිය. මාලු කාරය මන්නෙන් කොටයි ඔහොම ඉල්ලුවොත්
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    ඒකිගෙ සැර කොහෙ අඩුවෙන්නද බන්. මම කිවුවෙ මාලු ගැන.

    යකෝ සිංහලෙන් කියාපිය. මාලු කාරය මන්නෙන් කොටයි ඔහොම ඉල්ලුවොත
    Thora
    Parawa
    Kelawalla
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    Kelawallo sara ne ban.
    Thalapath tikak sarai
    ඈ... සිරාවටම තලපත් සැරයිද? මන්නං අහල තියෙන්නෙ තලපත් කිසිම සැරක් නෑ කියල. කෙලවල්ලොනන් ඌෂ්ණයි කියල හැමෝම කියනව🤔