සැරනැති මාළු

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,120
    23,359
    113
    Mama ahala tiyena eka waradi athi ehenam
    Kelawallo neme bala neda ushna kiyanne

    ඈ... සිරාවටම තලපත් සැරයිද? මන්නං අහල තියෙන්නෙ තලපත් කිසිම සැරක් නෑ කියල. කෙලවල්ලොනන් ඌෂ්ණයි කියල හැමෝම කියනව🤔
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    Mama ahala tiyena eka waradi athi ehenam
    Kelawallo neme bala neda ushna kiyanne
    කෙලවල්ලො බලයො ඒ සෙට් එකම ඌෂ්ණයි. තලපත්, ලින්නො නම් කිසි අව්ලක් නෑ මන් දන්න විදිහට.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,743
    16,772
    113
    thalapath ganan unata mata nam melo rahak na
    ලංකාවේ ගොඩක්ම තලපත් කියලා විකුනන්නේ කොප්පරා කියන මාළු වර්ගේ..උබ ඒවා කෑවද දන්නේ නැහැ..නියම තලපත් මාළු මිරිසට හිදෙන්න උයලා මරු.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඌශ්ණෙ නැති සැර නැති මාළු මොක්කුද බංංතියෙන්නෙ කන කන මාළුව ඌශ්ණෙයි කියනව නේ. කටේ ඌශ්ණෙට තුවාල හැදිල එපා වෙලා මාසෙට සතියල් කටේ බිබිලි.
    බලයා කෙලවල්ලා කුම්බලාවා ඉස්සා දල්ල්ලා කකුළුවෝ සැරයි .
    එකට කරන්න ඕනේ එක නොකා ඉන්න එක නෙමේ මචන්. ඔය ටික තමා පෝෂණය වැඩිම තියෙන්නෙත්.
    මුරුංගා කොළ දාන්න එකෙන් ඕවගේ තියන විෂ නැති වෙනවා.
    ඊලග එක උෂ්නේ නිවෙන දේවල් කන්න .. සව් කැඳ එකක දුන්නා නම් බඩට සුපිරි.