සැර ටිකක් වැඩි බ්‍රෑන්ඩ් මොනවද?

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    සැර ටිකක් වැඩි බ්‍රෑන්ඩ් මොනවද?

    36%න් එහා තියන බ්‍රෑන්ඩ් මොනවද?price එකයි alcohol percentage එකයි කොමෙන්ටුවකින් දාහල්ලා:rolleyes::rolleyes::rolleyes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ස්ර් එඩ්වඩ් ,ග්‍රාන්ට්ස් වගේ විස්කි වල 40%ක් තියනො .5000ට අඩුවෙන් ගන්න පුලුවන් බ්ලැක් මාකට්
    තව බකාඩි වගේ ඒව
    ලන්කාවෙ බරැන්ඩිත් තියනව 36ට වැඩි අරක්කුත් තියනව