සැවොම_මනුෂ්‍යයෝය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සැවොම_මනුෂ්‍යයෝය

22046895_1386730788114663_4205150372295376839_n.jpg



කල්ප ගානක්-පෙරුම් පුරලා
ඉදන් කෙලවර බංකුවේ..
හීන දැක්කේ වෙන්න දොස්තර
නෙවෙයි ඉස්පිරිතාලයේ ..
කට්ට කෑවට අව්වෙ වැස්සේ
රෑ දවාලෙත් පංතියේ ..

හිතට ගැම්මයි-කාකි ඇදුමට
වීරයෙකි මං හන්දියේ ..

වැරදි පෙන්නා- දෙයක් කිව්වම
හිතින් අම්මට බැන බැන..
යලි වැරදි කර විපත් වූ කළ
අඩයි දෙයියනෙ කිය කිය..

මනස උස් මුත් අප නොතේරෙන
මිනිස් කැළ මැද හිටගෙන ..
හෙටත් මම එමි උඹත් බලලා
උනුත් රැකගෙන ඉන්නට..

මව පියා මගෙ නංගි මල්ලී
සිහි නොවී ඉන්නව නොවේ ..

තෙවසරක පෙම මග බලන් ඇත
දුකක් නොදැනෙනවා නොවේ..
කට්ට කෑවත්- කාකි ඇදුමට
ආදරේ නැතුවා නොවේ ..
වඩා යහපත් හෙට දිනේක ට
හීන නොදකිනවා නොවේ ..

නීතිගරුක ව ඉන්න මිනිසුන්
රකින්නට එනවමයි පෙරට ..

මව්බිමට ආදරේ හින්දා
රාජකාරිය කරමි තිතට..
කවුරු හරි මග තොටදි හිනැ හී
යනව නම් ලෙංගතු ව හොදට..
වෙන මොකුත් උවමනා නැත මට
සතුට එයමයි මගේ හිතට..

*ධනංජය බණ්ඩාර *
 
Last edited:

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    සැවොම මනුෂ්‍යයො කියන්ඩ එපා මචං..
    මෙයාල වගේ අයට විතරයි සානුකම්පිත හිත් තියෙන්නෙ..

    නිකං මෝඩ වෙන්ඩ එපා..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    මේක හදපු ඉමේජ් එකක්ද මංද.. (පොලිසියෙන් :lol:)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    සැවොම මනුෂ්‍යයෝ නොවේ

    :yes:

    පොලිසි ඇතුලෙ ඕන තරං ඔහොම ගහනව බං. මම දැකල තියෙනව..
    කිසි වැරැද්දක් කරල නැති අහිංසකයෙක්ට ඔහොම පාරක් වැදුණොත් කොච්චර හිතට අමාරුද.. :sorry:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    • Like
    Reactions: AnuradhaRa

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක මරාගේ කාලේ වුනා නම් මුගේ සද්දේ බලා ගන්න තිබුනා.:lol:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඕක මරාගේ කාලේ වුනා නම් මුගේ සද්දේ බලා ගන්න තිබුනා.:lol:

    මැදමුලන මුර්ග චව්රයාගේ සහෝදර මිනීමරු ගොටාබය ගේ අණ පරිදි ක්‍රියාත්මක වූ වහලා ඒ ඇස් පී දළුවත්ත

    sounds familiar ?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සැවොම මනුෂ්‍යයෝ නොවේ

    මේ ඉන්නේ ජරාව කාල තෙල වැඩි වෙලා දිරවගන්න බැරුව අහිංසකයින්ට ගහන සක්කිලි බල්ලෙක්.. ආයේ ආයේ නොම ඉවසන් හිටන්තුමාගේ ගීතේ මතක් වෙනවා :angry: