සැවෝයි 3D උදව්වක්!!

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
සැවෝයි 3D උදව්වක්!!

මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ. මං සැවෝයි එකේ 3D ෆිල්ම් 1ක් බලන්න යන්න ඉන්නේ හැබැයි මං මීට කලින් කවදාවත් සැවෝයි 1කේ 3D ෆිල්ම් 1ක් බලන්න ගිහින් නෑ ඒ හින්ද එතන වෙන සිද්දිය මං දන්නෙ නෑ. මං සෙන්තොසා ගිහින් 3D ෆිල්ම් බලල තියෙනවා එහේ නම් 3D ග්ලාස් 1ක් නෙමේ ඒක නිකම් දුරදක්නයක් වගේ සීට් එකටම හයි කරපු එජස්ට් කරන්න පුලුවන් භාණ්ඩයක් තිබුනේ. ඒකනම් සුපිරි.
ඉතින් මට කියපන් මචන්ලා මෙහෙත් එහෙමද නැත්නම් අර රතු නිල් common 3D ග්ලාස් 1ද දෙන්නේ?? ඒවා යනකොට කාගෙන්හරි ඉල්ලගන්න ඕනිද නැත්නම් සීට් 1ම තියල තියෙනවද?? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න දන්නෙ නැත්නම් BUMP 1කින් සංග්‍රහ කරගෙන යන්න. තෑන්ක්ස් මචන්ලා

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    අනේ හුකේ,සෙන්තෝස ගිහිල්ල 3d film බලල තියනව.ලන්කාවෙ තියන savoy එකට ගිහිල්ල නෑ.පල පල ඩෝ පඩ ලයින් දෙන්නෙ නැතිව..:angry::angry:
     
    • Like
    Reactions: Lord Kasun

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    අනේ හුකේ,සෙන්තෝස ගිහිල්ල 3d film බලල තියනව.ලන්කාවෙ තියන savoy එකට ගිහිල්ල නෑ.පල පල ඩෝ පඩ ලයින් දෙන්නෙ නැතිව..:angry::angry:

    උදේ පාන්දර මූසලයෙක් කට ඇරියනෙ. මං දන්නෙ නෑනෙ බන් ඇත්ත කිව්වම ඒක පඩ ලයින් 1ක් වෙනව කියල.අනික උබත් ගිහින් නැත්නම් මෙතන පඩ අරින්නෙ නැතුව මකබෑවිලා පලයන් !!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    Polaroid 3d glass ekak hall eka athulata yanakota denawa

    me wage ekak

    High-quality-3d-polarized-glasses-circular-polarized-glasses-for-3D-passive-free-shipping-563D-10pic-lot.jpg
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    mokakda balanna yana movie eka? transformers da? puluwannam arcade eke thiyena ekata palayan. savoy eke 3D kale.

    නෑ බන් How To Train Your dragon 2 බලන්න යන්නේ. ආකේඩ් 1 ක හොදයි කියල නම් කියනවා. සල්ලි කොහෙද බන් ඒවට යන්න. තෑන්ක් යූ වේවා හැමෝටම :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    dinindu kan

    Member
    Nov 12, 2013
    243
    9
    0
    නෑ බන් How To Train Your dragon 2 බලන්න යන්නේ. ආකේඩ් 1 ක හොදයි කියල නම් කියනවා. සල්ලි කොහෙද බන් ඒවට යන්න. තෑන්ක් යූ වේවා හැමෝටම :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    mama oya cartoon eka beluwa bn savoy eke.echchara gathiyak na.wena ekak enakan idapn nthnm tranformers balapn