සැවෝයි 3D උදව්වක්!!
මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ. මං සැවෝයි එකේ 3D ෆිල්ම් 1ක් බලන්න යන්න ඉන්නේ හැබැයි මං මීට කලින් කවදාවත් සැවෝයි 1කේ 3D ෆිල්ම් 1ක් බලන්න ගිහින් නෑ ඒ හින්ද එතන වෙන සිද්දිය මං දන්නෙ නෑ. මං සෙන්තොසා ගිහින් 3D ෆිල්ම් බලල තියෙනවා එහේ නම් 3D ග්ලාස් 1ක් නෙමේ ඒක නිකම් දුරදක්නයක් වගේ සීට් එකටම හයි කරපු එජස්ට් කරන්න පුලුවන් භාණ්ඩයක් තිබුනේ. ඒකනම් සුපිරි.
ඉතින් මට කියපන් මචන්ලා මෙහෙත් එහෙමද නැත්නම් අර රතු නිල් common 3D ග්ලාස් 1ද දෙන්නේ?? ඒවා යනකොට කාගෙන්හරි ඉල්ලගන්න ඕනිද නැත්නම් සීට් 1ම තියල තියෙනවද?? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න දන්නෙ නැත්නම් BUMP 1කින් සංග්රහ කරගෙන යන්න. තෑන්ක්ස් මචන්ලා