සෑම උපාධිධාරීන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට රැකියාවක් නැහැ 😲😲😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,440
    8,595
    113
    image_1480933415-f1b94bb4ee.jpg

    විශ්වවිද්‍යාල විසින් සිදුකරන ලද උපාධිධාරී රැකියා නියුක්තිය පිළිබඳ සමීක්ෂණයකට අනුව, 2023 දී සෑම උපාධිධාරීන් තිදෙනෙකුගෙන් එක් අයෙකු පමණ රැකියා විරහිත බව හෙළිවී තිබේ.

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සිය 2024 කාර්ය සාධන වාර්තාවේ සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ සමස්ත උපාධිධාරී රැකියා අනුපාතය 69.1%ක් වූ අතර, උපාධිධාරීන් 30,703ක් රැකියා වෙළඳපොළට පිවිසෙන බවයි.

    විවෘත විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 93.8%ක් සහ මොරටුව විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 85.5%ක් රැකියාවල නියුක්තව සිටින බව සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් 71.4%ක්, වයඹ 72.3%ක්, නැගෙනහිර 67.5%ක් සහ කොළඹ සඳහා 66.8%ක් ලෙස එම සංඛ්‍යා පවතී.

    රුහුණ, යාපනය සහ නැගෙනහිර විශ්වවිද්‍යාල පිළිවෙලින් 58.1% , 53.5% සහ 52.8%ක අඩු රැකියා අනුපාත වාර්තා කර ඇත.

    image_1480933437-bbdf0299e0.jpg

    image_1480933453-acebdf96e7.jpg

    image_1480933469-6c6ef4c595.jpg

    image_1480933480-9b66f5df6f.jpg

    image_1480933499-28da5d6e3c.jpg

    ------ Post added on Sep 2, 2025 at 12:57 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    ජනගහනය අඩු කරන්න වෙනවා

    හරියට IT/AI සොලූශන් ආවාම මෙච්චර උන් ඉඳලා වැඩක් නෑ

    බූස්ටර් වැක්සීන් එකක් විදින්න කාලෙ හරි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    රස්සාවල් දෙනවට වඩා ලබයි උන්ට ගෙදරම ඉන්න කියලා මාසෙට ගානක් දෙන එක .
    ආණ්ඩුවේ ඔෆිස් වල ලයිට් බිල හරි ඉතුරු කරගන්න පුළුවන්
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    Degree nam wadak nathi wenawa
    Pick me duwapa
    Degree aragena 30.000 wada eka labay
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    image_1480933415-f1b94bb4ee.jpg

    විශ්වවිද්‍යාල විසින් සිදුකරන ලද උපාධිධාරී රැකියා නියුක්තිය පිළිබඳ සමීක්ෂණයකට අනුව, 2023 දී සෑම උපාධිධාරීන් තිදෙනෙකුගෙන් එක් අයෙකු පමණ රැකියා විරහිත බව හෙළිවී තිබේ.

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සිය 2024 කාර්ය සාධන වාර්තාවේ සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ සමස්ත උපාධිධාරී රැකියා අනුපාතය 69.1%ක් වූ අතර, උපාධිධාරීන් 30,703ක් රැකියා වෙළඳපොළට පිවිසෙන බවයි.

    විවෘත විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 93.8%ක් සහ මොරටුව විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 85.5%ක් රැකියාවල නියුක්තව සිටින බව සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් 71.4%ක්, වයඹ 72.3%ක්, නැගෙනහිර 67.5%ක් සහ කොළඹ සඳහා 66.8%ක් ලෙස එම සංඛ්‍යා පවතී.

    රුහුණ, යාපනය සහ නැගෙනහිර විශ්වවිද්‍යාල පිළිවෙලින් 58.1% , 53.5% සහ 52.8%ක අඩු රැකියා අනුපාත වාර්තා කර ඇත.

    image_1480933437-bbdf0299e0.jpg

    image_1480933453-acebdf96e7.jpg

    image_1480933469-6c6ef4c595.jpg

    image_1480933480-9b66f5df6f.jpg

    image_1480933499-28da5d6e3c.jpg

    ------ Post added on Sep 2, 2025 at 12:57 PM
    ඝනයො ටික මොකද මේ රස්සා ඉල්ලන්නෙ කැරිකමට සිවුර දාං බහින පැම්පස් අනාතයො තමා
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    a yako. job karanna oni nisa da igena ganne? kaalakanni. job karalat idiriyata yanna igena ganna oni nam igena ganin nattan joba karan hitapan
     
    • Like
    Reactions: DonaldP

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    රැකියා ඉලක්ක කරලා අදයාපන මාද්‍ය අලුත් නොකිරීමේ ප්‍රතිපල තමයි ඔව්ව .
     
    • Like
    Reactions: Hankook

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    image_1480933415-f1b94bb4ee.jpg

    විශ්වවිද්‍යාල විසින් සිදුකරන ලද උපාධිධාරී රැකියා නියුක්තිය පිළිබඳ සමීක්ෂණයකට අනුව, 2023 දී සෑම උපාධිධාරීන් තිදෙනෙකුගෙන් එක් අයෙකු පමණ රැකියා විරහිත බව හෙළිවී තිබේ.

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සිය 2024 කාර්ය සාධන වාර්තාවේ සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ සමස්ත උපාධිධාරී රැකියා අනුපාතය 69.1%ක් වූ අතර, උපාධිධාරීන් 30,703ක් රැකියා වෙළඳපොළට පිවිසෙන බවයි.

    විවෘත විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 93.8%ක් සහ මොරටුව විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 85.5%ක් රැකියාවල නියුක්තව සිටින බව සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් 71.4%ක්, වයඹ 72.3%ක්, නැගෙනහිර 67.5%ක් සහ කොළඹ සඳහා 66.8%ක් ලෙස එම සංඛ්‍යා පවතී.

    රුහුණ, යාපනය සහ නැගෙනහිර විශ්වවිද්‍යාල පිළිවෙලින් 58.1% , 53.5% සහ 52.8%ක අඩු රැකියා අනුපාත වාර්තා කර ඇත.

    image_1480933437-bbdf0299e0.jpg

    image_1480933453-acebdf96e7.jpg

    image_1480933469-6c6ef4c595.jpg

    image_1480933480-9b66f5df6f.jpg

    image_1480933499-28da5d6e3c.jpg

    ------ Post added on Sep 2, 2025 at 12:57 PM
    JOb ekak denna puluwan Degree ekak thoraganillako. e madiwata munge hati balapalla.. wita kala dath tika lota wela. henama daspi penumai.
     
    • Haha
    Reactions: Jihadi john

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    භික්ෂූන්ට
    රක්ෂා කිරීම
    දේශපාලව පක්ෂයක සමාජිකත්ව දැරීම
    මන්ත්‍රීධූර දැරීම
    තහනම් කළ යුතුයි.
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,440
    8,595
    113
    සදහටම ජොබ් නැද්ද? නැත්නම් කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුද්දක් ඇතුලත ජොබ් නැද්ද?
    Out වෙලා අවූරුද්දකට පස්සේ stats
     
    • Like
    Reactions: topkollek