සිංගප්පුරු වේ ඇමති මණ්ඩලයේ අධ්‍යපාන සුදු

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland
    සිංගප්පුරු වේ ඇමති මණ්ඩලයේ අධ්‍යපාන සුදු

    14705708_1153180074763862_4007631789973262940_n.png




    සිංගප්පුරු වේ ඇමති මණ්ඩලයේ අධ්‍යපාන සුදුසුකම් #

    සිංගප්පුරුව රටවල් වල මිනිසුන්ගේ බුද්ධි මට්ටම (IQ ratings) අතින් අංක 1 ටත් , ඒක පුද්ගල ආදායම ( GDP per capita) අනුව 3 වන තැනටත් අන්තර්ජාතික ව ශ්‍රේණිගතව ඇත.

    (1) Mr LEE Hsien Loong
    Prime Minister

    BA in Maths - First class honors
    Diploma in Computer Science (equivalent to an Msc in Computer Science) with distinction.
    ----------------------------
    (2) Mr TEO Chee Hean
    Deputy Prime Minister and
    Coordinating Minister for National Security

    Masters degree in Computer Science - With distinction
    Bachelors Degree in Engineering - Fist class honors
    ----------------------------
    (3) Mr LIM Swee Say
    Minister for Manpower

    Masters degree in Management
    Bachelors Degree in Engineering - First class honors
    ----------------------------
    (4) Mr KHAW Boon Wan
    Coordinating Minister for Infrastructure and
    Minister for Transport

    PhD in Engineering
    Masters degree in Engineering
    Bachelors Degree in Engineering - First class honors
    BCom
    ----------------------------
    (5) Mr LIM Hng Kiang
    Minister for Trade and Industry (Trade)

    Masters degree in Public Administration
    Bachelors Degree in Engineering
    ----------------------------
    (6) Mr LIM Swee Say
    Minister for Manpower

    Masters degree in Management
    Bachelors Degree in Engineering
    ------------------------------
    (7) Dr YAACOB Ibrahim
    Minister for Communications and Information

    PhD
    Bachelors Degree in Engineering
    ------------------------------
    (8) Dr NG Eng Hen
    Minister for Defence

    Masters degree in Medicine
    MBBS. with distinctions
    -------------------------------
    (9) Dr Vivian BALAKRISHNAN
    Minister for Foreign Affairs

    MBBS
    ---------------------------------
    (10) Mr K Shanmugam
    Minister for Home Affairs and
    Minister for Law

    Bachelors Degree in law - First Class Honours
    ---------------------------------
    (11) Mr GAN Kim Yong
    Minister for Health

    Masters degree in Management
    Bachelors Degree in Engineering
    ----------------------------------
    (12) Mr S Iswaran
    Minister for Trade and Industry (Industry)

    Masters degree in Public Administration
    Bachelors Degree in Economics- First Class Honours
    -----------------------------------
    (13) Mr HENG Swee Keat
    Minister for Finance

    Masters degree in Arts (Economics)
    Masters degree in Public Administration
    Bachelors Degree in Economics
    -------------------------------------
    (14) Ms Grace FU Hai Yien
    Minister for Culture, Community and Youth

    Masters degree in Public Administration
    Bachelors Degree in Accountancy (Honours)
    ---------------------------------------
    (15) Mr CHAN Chun Sing
    Minister, Prime Minister's Office

    Bachelors Degree in Economics - First Class Honours
    ----------------------------------------
    (16) Mr TAN Chuan-Jin
    Minister for Social and Family Development

    Master of Arts degree in Defence Studies
    Masters degree in Public Administration
    Bachelors Degree in Economics
    ------------------------------------------
    (17) Mr Lawrence WONG
    Minister for National Development

    Bachelors Degree in Economic
    Masters degree in Public Administration
    Master of Arts degree in Economics
    -------------------------------------------
    (18) Mr MASAGOS Zulkifli
    Minister for the Environment and Water Resources

    Masters degree in Public Administration
    Masters degree Engineering
    Bachelors Degree in Engineering
    -------------------------------------------
    (19) Mr NG Chee Meng
    Senior Minister of State for Transport

    Masters Degree in Arts
    Bachelors Degree in Engineering
    --------------------------------------------
    (20 Mr ONG Ye Kung
    Senior Minister of State for Defence

    Masters degree in Business Administration
    Bachelors Degree in Economics

    Ref:
    http://www.pmo.gov.sg/the-cabinet

    https://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(PPP)_per_capita

    http://www.photius.com/rankings/national_iq_scores_country_ranks.html
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔච්චර මොනාද අපේ ඡනාධිපතිම අට පාස් ග්‍රාම සේවක ඊට වඩා මොන සුදුසුකම්ද?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    hari giya para ape ewun JVP, SLFP, UNP ekata chande danna athine
    aduma tarame manapa 3ma Bsc degree tiyana ewunta ki denek chanda denna aththe
    thamange pakeshe ehema nam karanna thun denek innawada
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඔච්චර මොනාද අපේ ඡනාධිපතිම අට පාස් ග්‍රාම සේවක ඊට වඩා මොන සුදුසුකම්ද?


    LOL :lol::lol::lol::lol::lol:

    ලැවරියා වික්ක එකා ජනාදිපති උනා
    උගේ පුතා නිවාස ඇමති උනා
    ග්‍රාම සේවක ජනාදිපති උනා

    ඔන්න UNP ආණ්ඩු
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අපේ රටේ උන් කතිර ගහන්නේ හයියෙන් කෑ ගහන එකට ප්‍රසිද්ද එකට මිසක් රට ගැන හිතල නෙමේ. සිංගප්පුරුවේ මිනිස්සුන්ට(පිටින් ඇවිත් ඉන්න අයට නෙමේ) සිංගප්පුරුව කියන්නේ ජිවත් වෙන්න බොහොම අමාරු රටක් උස building තිබුනට එක දවසක් ජොබ් එක නැති උනොත් life එකම අව්ල්. සිංගප්පුරුව වගේ නම් ලංකාව් කවදාවත් නොවෙන එක හොදයි .සිංගප්පුරුව business hub එකක් විතරයි ජීවත්වෙන්න රටක් නෙමේ.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අපේ රටේ උන් කතිර ගහන්නේ හයියෙන් කෑ ගහන එකට ප්‍රසිද්ද එකට මිසක් රට ගැන හිතල නෙමේ. සිංගප්පුරුවේ මිනිස්සුන්ට(පිටින් ඇවිත් ඉන්න අයට නෙමේ) සිංගප්පුරුව කියන්නේ ජිවත් වෙන්න බොහොම අමාරු රටක් උස building තිබුනට එක දවසක් ජොබ් එක නැති උනොත් life එකම අව්ල්. සිංගප්පුරුව වගේ නම් ලංකාව් කවදාවත් නොවෙන එක හොදයි .සිංගප්පුරුව business hub එකක් විතරයි ජීවත්වෙන්න රටක් නෙමේ.


    ඉතින් බන් මිනිස්සු චන්දෙ නොදී පරද්දුව කියල වැඩක් උනාද පහු ගිය මැතිවරනෙන්

    පැරදිච්ච උන්ට ඇතුලට යන්න ඉඩ දුන්න නේ
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    hari giya para ape ewun JVP, SLFP, UNP ekata chande danna athine
    aduma tarame manapa 3ma Bsc degree tiyana ewunta ki denek chanda denna aththe
    thamange pakeshe ehema nam karanna thun denek innawada

    innawa ban a wage 3 denekuta tama chande damme :yes::yes::yes:
     
    අපේ රටේ උන් කතිර ගහන්නේ හයියෙන් කෑ ගහන එකට ප්‍රසිද්ද එකට මිසක් රට ගැන හිතල නෙමේ. සිංගප්පුරුවේ මිනිස්සුන්ට(පිටින් ඇවිත් ඉන්න අයට නෙමේ) සිංගප්පුරුව කියන්නේ ජිවත් වෙන්න බොහොම අමාරු රටක් උස building තිබුනට එක දවසක් ජොබ් එක නැති උනොත් life එකම අව්ල්. සිංගප්පුරුව වගේ නම් ලංකාව් කවදාවත් නොවෙන එක හොදයි .සිංගප්පුරුව business hub එකක් විතරයි ජීවත්වෙන්න රටක් නෙමේ.
    මේ නූලේ පෝස්ට් දාපු වැඩි දෙනෙක් සිංගප්පූරුවට පය තියලවත් නැතුව ඇති.

    1. 95%ම කෑම තියෙන්නෙ තනිකර වහ
    2. ඒ රටේ මිනිස්සුන්ගෙ හිත්වල කිසිම සතුටක් නෑ
    3. ආත්මාර්ථකාමීත්වයෙන් උපරිමයට ගිය හිත් තියෙන්නෙ උන්ට.

    මොනවටද බං මෙහෙම ජීවත් වෙලා ? මේක දැන් එහෙ ගොඩක් උන්ට මීටර් වෙන්න පටන් අරං ගොඩක් උන් රටෙන් පිට පදිංචි වෙනවා.

    ඉතිං මොනවද බං ඔය ඇමතිලගෙ සුදුසුකම් වලින් ඇතිවුණ සෙතේ ?
     

    DeusVult

    Member
    Oct 8, 2016
    70
    6
    0
    :P LOL Elakiri is occupied by same unintelligent people from Sri Lanka :D :P lol even utmost majority of elakiri members couldn't pass A/L properly :D Masters?? MBBS? ROFL