සිංගප්පූර් ගියා..තනියම..හිතුන ගමන්
මචන්ලා....ඔන්න කාලකෙට පස්සේ දාන්න යනව ත්රෙඩ් එකක්..
මට අවුරුදු 9ක් වුනා එළකිරි ඇවිත්..මගේ අත්දැකීම්, දන්න දේවල් බෙදා ගමු ආයෙත්..
එක පාරම මොනවා දාන්නද කියලා හිතාගන්න බෑ හදිසියේ..ඉතින් සිංගා පැත්තේ රවුමක් දැම්මා ක්ෂණික උනක් හැදිලා ටික කාලෙකට කලින්...
ඒකේ අත්දැකීම් දාන්නම් උබලට දැනගන්න..