මචන් මම BCS complete කරපු කෙනෙක් ඒත් එකෙන් මට වැඩක් ගන්න බැරි වුනා බන්...
මම Embroidery Designer කෙනෙක් 10yrs experience තියනව මට...
දැන් මම ඉන්නේ වල... එහේ කරන්නෙත් Embroidery Designing
මට Singapore වල හොද ජොබ් එකක් සෙට් කරගන්න පුලුවන් වෙයිද මචන්??
Machan, Dan Degree ekak natuwa Job offer denne na neda Singa wala ?
Experience nathuwa freshers ayata job hoya ganna eka amaruda?
තැන්ක්ස් මචන් ඉතුරු ටිකත් ඉක්මනට දාපන්
රේප් 11+
තැන්ක්ස් මචන් ඉතුරු ටිකත් ඉක්මනට දාපන්
තැන්ක්ස් මචන් ඉතුරු ටිකත් ඉක්මනට දාපන්
රේප් 11+
තැන්ක්ස් මචන් ඉතුරු ටිකත් ඉක්මනට දාපන්
විල්සන් මාමා;19570110 said:Machan samanyen ohe demand karanna puluwan programming languages ehema monada. SE salary level eka kohamada. Poddak roughly living cost ekath kiyapanko. Thanks machan. Rep added
ගොඩක්ම තියෙන්නෙ JAVA මචන්. .NET ටිකක් අඩුයි. හැබැයි Sharepoint එහෙම ටිකක් තියෙනව. C/C++ වලටත් ඩිමාන්ඩ් එක ගොඩක් නෑ. අයෙ මචන් මොබයිල් පැත්තට ඩිමාන්ඩ් එකක් තියෙනව. ඇපල් වලට එහෙම. මම දන්න විදිය ඔය ඉතින්. php ගැන එහෙම කොහොමද දන්නෙ නෑ. දන්න කරන එකෙක් නෑ. ආයෙ අලුත් javascript framework (angularJS, NodeJS) වලට දැන් අලුතෙන් තියෙනවා වගේ..
මචන් උඹ අහපු අනිත් ඒව ඔක්කොම ඊලග පෝස්ට් එකේ දාන්නම් හරියට. ගොඩක් දේවල් ලියන්න ඕන
උබ මොනද කරන්නේ මචං?
IT වලින්?

මම JAVA කරන්නේ මචං. backend පැත්ත තමා. frontend එච්චර බෑ. මේ දවස් වල නම් පොඩි කම්පැනියක් පටන් ගන්න පුලුවන්ද කියල බලනව. කොහොම වෙයිද දන්නෙ නෑ ඒවා නම්.
ela thanks broඅවුල වෙන්නෙ මචං එක්ස්පීරියන්ස් නැති උනාම පඩිය අඩුයි. අඩු පඩියකට වීස් එක නොදීමේ චාන්ස් එක වැඩි. හම්බ උනත් ගොඩක් පහල කැටගරියක එකක් වෙන්න පුලුවන් හම්බ වෙන්නෙ. අවුරුදු එක හමාරක් විතර වැඩ කරල වරෙන්. අපිත් ආවේ එහෙම. ට්‍රෙනින් කාලෙ ඉදන් දිගටම පාට් ටයිම් කරා කියල මුලු එක්පීරියන්ස් එක අවුරුදු 3ක් වගේ කරගත්ත..