සිංගර් ,සංස්ථා ,ටෝසිබා ලංකාවෙන් යයි

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
Ekatamai mamat beluwe, hemadama record high wena eka mun kiyanawa wetilalu :eek:
මුන්ගේ අර්තික දැනුම නම් අමරනීයයි.. සින්හල බෞද්ද එකෙක් ගත්තු නිසා මාර හැපි එකේ ඉන්නේ. අහො මෙරට වැසියන්ගේ මොලේ..

:lol::lol:
දම්මිකයා ඔකට සල්ලි ගෙවන්න උගේ කැනේඩියන් බිස්නස් වලින් සල්ලි ගත්තනම් ඔන්න පොර. ඔය යකා ඔකට ගෙවන්නේ ලන්කාවේ උන් ත්‍රීවීල් ෆිනැස් දාපු සල්ලි වෙච්චකොට රුපියල් එකසිය ගානට ඩොලර් වලට කන්වර්ට් වෙද්දි සින්හල බෞද්දකම උතුරයි..
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    අපේ උන්නැහෙත් ඔය කොණක ඉඳල විකුණගෙන යන්නෙ
    ►. හම්බන්තොට වරාය විකුන්නා
    ►. ඊලඟට මත්තල ගුවන්තොටුපල
    ►. ඊට පස්සෙ ත්‍රිකුණාමලය තෙල් ටැංකි
    ►. ඊටපස්සෙ ඉතින් තව තව ලොකුවට අතට අහුවෙන් හැම ලබ්බම විකුණයි
    රටම විකුණ්නට පස්සෙ ආයෝජන මක්කටෙයි ආයිබොවන්

    ඔය එකින් එක දෙනවට වඩා ලේසිය් නේද රටටම එක පාර ගානක් කතා කරලා දීල දැම්ම නම්
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    හැමොම හිතුවේ ඉර්මා හින්දා වැටෙයි කියලා. ඊට පස්සේ බලන් හිටියා ලාස් වෙගාස් නිසා වැටෙයි කියලා. එකකටවත් වැටුනේ නැ. බැරිම තැන කැටලොනියා ස්පේන් වලින් වෙන් උනොත් වැටෙයි කියලා බලන් හිටියා. ඒත් නැ. ට්‍රම්ප්කාරයගේ ආර්තික ප්‍රතිපත්ති නිසා ගොඩක් ඇමෙරිකන් කම්පනි විදෙස් ආයොජන අයින් කරගෙන ඇමෙරිකන් මේන්ලැන්ඩ් එකට ගෙනියනවා. ඒක ලාබයි. ට්‍රම්ප්ගේ අලුත් ටැක්ස් රිෆොම් එක බිස්නස් කාරයන්ට ලාබයි. උන්ගේ දැන් විරැකියා අනුපාතේ රෙකොඩ් ටයිම් ලොව්.

    Sirawatama ban, me dawaswala ehe gahan inne payroll eke output eka mokakda kiyala sikurada. December interest rate ekedi temporarily wetei dollaraya strong wena nisa, a erenna oka weten na, digatama up weemak tiyenne. Trump karayawa kochara chater karat uu uge rata wenuwen niyama gemak gahanne.
     
    king85

    Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    පිස්සුද බන්. ලොකේ කොටස් වෙලදපල දැන් හැමදාම ඔල්ටයිම් රෙකොඩ් හයි... SP 500, Dow 30, Nasdaq බලන් ඉද්දි නගින්නේ. ලන්කාවෙන් මුන් දාලා යනව කියන්නේ දම්මික පෙරේරා බෞද්ද උනා කියලා වැඩක් නැ. උන් ලන්කාවේන් ඩොලර් මිලියන ගනන් අරන් යන්නේ. ඒවා රුපියල්වලින්න් නේ දම්මික ගෙවන්නේ. ඒ කියන්නේ රුපියල ආයේ බාල්දුයි.. පිට රටක එකෙකුට වික්කනම් ගනුදෙනුවට රුපියල සම්බන්ද නැනේ.

    මෙහෙමයි බං සින්ගර් මාසිකව ඇමරිකාවට යවපු එයාලගෙ ලාභය දැන් ලන්කාවෙම නතර වෙනව, ඇමරිකාවට යන්නෙ එයාලගෙ භාන්ඩවලට ගෙවන මුදල විතරයි ඒක හොද තත්වයක් මට හිතෙන්නෙ අනික දැන් සින්ගර් කොටස් වටිනාකම වැඩිවෙලා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Sirawatama ban, me dawaswala ehe gahan inne payroll eke output eka mokakda kiyala sikurada. December interest rate ekedi temporarily wetei dollaraya strong wena nisa, a erenna oka weten na, digatama up weemak tiyenne. Trump karayawa kochara chater karat uu uge rata wenuwen niyama gemak gahanne.
    සිරාවටම NFP නිසා මේ සතියේ ශුවර්ම නැ. දිවැස් නැනේ අපිට, නැත්තම් ට්‍රම්ප්කාරයා නොවැම්බර් වල එනකොට Dow එකෙන් ඩොලර් 1000ක ගත්තනම් අද KDH එකක් ගන්න සල්ලි. යනවා, යනව ඉවරයක් නැනේ බන්. මාර බුලිශ් වීමක් ඒක.
     
    king85

    Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    සිංගර් එක ගත්තෙ දම්මික පෙරෙරා
    1. සිංහලයෙක්
    2. බෞද්දයෙක් :lol::lol::lol::lol::lol:

    singer eka usa 1k ban.
    dammika pereata oka gannawa kiyala hithantawath be.
    oya sri lanka kotas arn thaiyenne.:lol::lol::lol:
    aye singer usa namain lankwe be.:lol::lol:

    sanastha eka wage name eka lagadima wens karanawa ban.:lol:

    දම්මික පෙරෙරා ගත්තෙ
    • සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී
    සමාගම කවුද කිව්වෙ සින්ගර් කම්පැනි එක කියල
    ඒකත් ගත්තෙ හේලීස් කම්පනි එක දම්මික පෙරෙරා මේකට ගෑවුනේ එයාට හේලීස් පීඑල්සී හි 50.44% ක බහුතර කොටස් හිමිකාරීත්වය (සෘජුව හා වක්‍රව) ධම්මික පෙරේරා සතු නිසා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මෙහෙමයි බං සින්ගර් මාසිකව ඇමරිකාවට යවපු එයාලගෙ ලාභය දැන් ලන්කාවෙම නතර වෙනව, ඇමරිකාවට යන්නෙ එයාලගෙ භාන්ඩවලට ගෙවන මුදල විතරයි ඒක හොද තත්වයක් මට හිතෙන්නෙ අනික දැන් සින්ගර් කොටස් වටිනාකම වැඩිවෙලා
    උන් ඇමෙරිකාවට ලාබේ විතරනේ යැව්වේ මචන්. ප්‍රඩක්ට් එක ගෙනාවේ චයිනාවලින්. දැන් දම්මික පෙරේරා කම්පනි එක ගත්තට ඌට බැනේ සින්ගර් නමින්ම කරන්න. එහෙම කරනවනම් ඒ කියන්නේ ආයෙත් නමට ගෙවන්න වෙනවා. නම වෙනස් කරලා කරනවනම් ඌට සින්ගර් චයිනා බඩු විකුනන්න බැනේ.. ඒ කියන්නේ දම්මිකගේ ඔප්ශන් එක සින්ගර් එක සබ්සිඩරි එකරන එක හො ඒජන්ට් කම ගන්න එක. ඒක වෙනව කියන්නේ සොනි, නොකියා, සැම්සුන්ග් ඒජන්ට්කම වගේම තමා. ආයෙත් ඇමෙරිකන්කාරයා සල්ලි හොයනවා. උබ මාසෙට යවන ගාන හදන්නේ කොහොමද කියහන්කො. සින්ගර් එකේ බඩු ලන්කාවේ හදනවද? නැනේ. ඒ කියන්නේ ඉම්පොර්ට් කරන්න යන ගාන ගෙවන්නේ කවුද? එතන විනිමය අනුපාතය.. බඩු ගෙන්නලා විකුනපු සමාගමක් එක ලන්කාවේ එකෙකුට වික්කා කියලා කොහොද සමාගම ලන්කාවේ වෙන්නේ. ඇමරිකන්කාරයා අත පිහදාගෙන උගේ ශෙයාර්ස් විකුනලා ගියාම ආයේ මාසෙට ඉතුරුවෙන ගාන වැඩක් නැ. ඌ කුට්ටිය අරන් ගිහින්. ඔක සාදාරනයයි තේ වත්තක්, පොල්වත්තක් රබර් වත්තක් වික්කනම්. මොකද සමාගම හදන ප්‍රඩක්ට් එක ටෘලී ශ්‍රි ලන්කන් මේඩ් ඉන්. නමුත් සින්ගර් උන් වික්කේ මේඩ් ඉන් ශ්‍රි ලන්කා බඩු නෙමෙයි..
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    දම්මික පෙරෙරා ගත්තෙ
    • සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී
    සමාගම කවුද කිව්වෙ සින්ගර් කම්පැනි එක කියල
    ඒකත් ගත්තෙ හේලීස් කම්පනි එක දම්මික පෙරෙරා මේකට ගෑවුනේ එයාට හේලීස් පීඑල්සී හි 50.44% ක බහුතර කොටස් හිමිකාරීත්වය (සෘජුව හා වක්‍රව) ධම්මික පෙරේරා සතු නිසා

    uba ne kiyala thiyenne hodata balahan.:lol::lol::lol:
    ahema thama un bussnes karanne.u kelinama gannene.

    singer usa namin aye lankwe be ban.
    singer sri lanka kiwama kuwada ban ganne.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මෙහෙමයි බං සින්ගර් මාසිකව ඇමරිකාවට යවපු එයාලගෙ ලාභය දැන් ලන්කාවෙම නතර වෙනව, ඇමරිකාවට යන්නෙ එයාලගෙ භාන්ඩවලට ගෙවන මුදල විතරයි ඒක හොද තත්වයක් මට හිතෙන්නෙ අනික දැන් සින්ගර් කොටස් වටිනාකම වැඩිවෙලා

    Uba hitana taram sarala na macho...

    Mehemai machan un giya eken lankawata loku paduwak une, ai giye kiyalanam dan na but aniwa ranil maitree mahinda mewata waga kiyana one. Anika sinhala bauddayek gatta hinda kamak na wage sitha niwana kata kiya kiya idala wedak na ban ratak widiyaka api paradai.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Uba hitana taram sarala na macho...

    Mehemai machan un giya eken lankawata loku paduwak une, ai giye kiyalanam dan na but aniwa ranil maitree mahinda mewata waga kiyana one. Anika sinhala bauddayek gatta hinda kamak na wage sitha niwana kata kiya kiya idala wedak na ban ratak widiyaka api paradai.
    ලන්කාවේ හරි ලේසියි බන් හාවා කරලා ෆිනැස් ගේම් ගහන්න. ඔක මුස්ලිම් එකෙක් ගත්තා නම් සින්ගර් කඩ කුඩු කරලා අපූරු ආතල් එකක් අරන්. දැන් බෞද්ද එකෙක් ගත්ත නිසා හෙට ඉදන් දම්‍රො එකෙන් බඩු ගත්තු උන් සින්ගර් එකෙන් ගනියි. අබාන්ස් ගිය උන් සින්ගර් යයි. වෙනසකට තියෙන්නේ රටක් හැටියට අපි කලින් ඇමෙරිකන්කාරයට ගෙව්වා අපි ගන්න වොශින් මැශින් එකෙන් මහන මැශිමෙන් ෆ්‍රිජ් එකෙන්. දැන් ඒ බඩු වලටම අපි දම්මික හරහා චීනට ගෙවනවා. චීනා ඇමෙරිකන්කාරයට ගෙවනව වන්ගුවක් තියාගෙන. :lol:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    ලන්කාවේ හරි ලේසියි බන් හාවා කරලා ෆිනැස් ගේම් ගහන්න. ඔක මුස්ලිම් එකෙක් ගත්තා නම් සින්ගර් කඩ කුඩු කරලා අපූරු ආතල් එකක් අරන්. දැන් බෞද්ද එකෙක් ගත්ත නිසා හෙට ඉදන් දම්‍රො එකෙන් බඩු ගත්තු උන් සින්ගර් එකෙන් ගනියි. අබාන්ස් ගිය උන් සින්ගර් යයි. වෙනසකට තියෙන්නේ රටක් හැටියට අපි කලින් ඇමෙරිකන්කාරයට ගෙව්වා අපි ගන්න වොශින් මැශින් එකෙන් මහන මැශිමෙන් ෆ්‍රිජ් එකෙන්. දැන් ඒ බඩු වලටම අපි දම්මික හරහා චීනට ගෙවනවා. චීනා ඇමෙරිකන්කාරයට ගෙවනව වන්ගුවක් තියාගෙන. :lol:

    Sirawatama ban kata karala wedak na.
    Me dawaswala banking sector ekata foreign investment ekak enna yanne. Oka awamat mun kiyai ape bankuwalin witarakma ganu denu karapiyaw okata yanna epa kiyala, itin invest karapu ewun awrudu 3/4 edan gihin berima thena investment eka close karala genapu dollars tika kudalagena yai. Yaddith shares nikan deela yan na aniwa manipulate karala wedi ganan walata deela yanne. Ekat lankawema ekek gattama aye mun kiyai patta ape ekek neh kiyala. Ratak diyunu weida ban mehema weda kalot :sorry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Sirawatama ban kata karala wedak na.
    Me dawaswala banking sector ekata foreign investment ekak enna yanne. Oka awamat mun kiyai ape bankuwalin witarakma ganu denu karapiyaw okata yanna epa kiyala, itin invest karapu ewun awrudu 3/4 edan gihin berima thena investment eka close karala genapu dollars tika kudalagena yai. Yaddith shares nikan deela yan na aniwa manipulate karala wedi ganan walata deela yanne. Ekat lankawema ekek gattama aye mun kiyai patta ape ekek neh kiyala. Ratak diyunu weida ban mehema weda kalot :sorry:
    අමු හරක් ඉන්නේ බන්.. ඉන්වෙස්ට් කරන එකෙකුට ගොඩ යන්න දෙන්නේ නැ දැක්කනේ රේල්ලුවේ උන් එක්ස්පො එකටයි රාජදානි එකටයි කරපු දේ.. ලන්කාවට දියූනුවක් නැත්තේ, මිනිස්සු කැමති නැ දියුනු වෙන්න. වලේම ඉන්න තමා ආසා. අයිස් පාරක් ගහගෙන ආතල් එකේ හිටියැකිනේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලන්කාවේ හරි ලේසියි බන් හාවා කරලා ෆිනැස් ගේම් ගහන්න. ඔක මුස්ලිම් එකෙක් ගත්තා නම් සින්ගර් කඩ කුඩු කරලා අපූරු ආතල් එකක් අරන්. දැන් බෞද්ද එකෙක් ගත්ත නිසා හෙට ඉදන් දම්‍රො එකෙන් බඩු ගත්තු උන් සින්ගර් එකෙන් ගනියි. අබාන්ස් ගිය උන් සින්ගර් යයි. වෙනසකට තියෙන්නේ රටක් හැටියට අපි කලින් ඇමෙරිකන්කාරයට ගෙව්වා අපි ගන්න වොශින් මැශින් එකෙන් මහන මැශිමෙන් ෆ්‍රිජ් එකෙන්. දැන් ඒ බඩු වලටම අපි දම්මික හරහා චීනට ගෙවනවා. චීනා ඇමෙරිකන්කාරයට ගෙවනව වන්ගුවක් තියාගෙන. :lol:

    උම්බෙ කතාව හරි , ලංකාව මිනිස්සු පෙනවට වඩා ආකල්ප අතින් බුද්දිය අතින් ගොඩක් අතිතෙ ඉන්නෙ, ගොත්‍රික මිනිස්සු කලිසම් ගවුම් අදිනවා වගෙ දෙයක් තමයි ලංකාව කියන්නෙ , නමුත් ගොත්‍රික යි , එවටත් ගොඩක් හෙතු තියෙනවා , කොහොම උනත්, ලංකාව ආර්ථික කාර්මාන්ත සාමාජිය අතින් දියුනු වෙන්නෙත් නැ, කරන්නත් බැ
     
    • Like
    Reactions: Google_Boy

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උම්බෙ කතාව හරි , ලංකාව මිනිස්සු පෙනවට වඩා ආකල්ප අතින් බුද්දිය අතින් ගොඩක් අතිතෙ ඉන්නෙ, ගොත්‍රික මිනිස්සු කලිසම් ගවුම් අදිනවා වගෙ දෙයක් තමයි ලංකාව කියන්නෙ , නමුත් ගොත්‍රික යි , එවටත් ගොඩක් හෙතු තියෙනවා , කොහොම උනත්, ලංකාව ආර්ථික කාර්මාන්ත සාමාජිය අතින් දියුනු වෙන්නෙත් නැ, කරන්නත් බැ
    ආකල්ප වෙනස් වෙන්නේ නැති තාක් කල් මේ රට දියුනු වෙන්නේ න් කොච්චර සල්ලි තිබ්බත්. නුවර -කටුගස්තොට පාර බලපන්කො. දෙපැත්තේ තාප්ප ගැහුවම පාර හදන්න කලින් දෙපැත්තේ තාප්පේ පොස්ටර් ගහලා වන කරලා. පිලිවෙලක්, ක්‍රමයක් තැනක් ලන්කාවේ උන්ට නැ. වතුර බොතලේ බීල බස් එකෙන් එලියට විසිකරනවා. දොඩම් ගෙඩිය ලෙලි ගහලා කොච්චියේ සීට් එක උඩ. රටකජු පොතු වටේටම කොච්චිවල. බුලත් කෙල ස්ටේශන් එක පුරාම. රටහුනු ඇගිල්ලෙන් උලලා බස් ස්ටැන්ඩ් එකේ බිත්තිවල, මුත්‍රා කරලා බස් කියු එකේ තාප්පේ.. මෙහෙම රටකට මොන දියුනුවක්ද බන්.
     
    • Like
    Reactions: ctooi

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Vena ekek kala nam oka moda kamata kala kiyala kiyanna puluan. Ath Dammika Modayek neve. Advance level Maths karala ,Katubaddha NDT course eka karapu kenek. Eka nisa Moda Mudalali kenek neve.-----------Eka nisa Dammika ,reason ekak athuva Singer eka buy karanna atthe. Anith eka-----Hmabanthota Varaya, Matthala Air port ,ape ,ape kiyala kaa gahanava. Kohedha ape venne. Patan gatthu davase idalama ape neve. Anunge money valin haduvanam, Naya gevala ivara vena kam ,Anuntai ayithi. For example----Owner name gaha gena private bus thiyenava.But real owner Bank eka[bank loan ara gena gatthu nisa].
     
    දම්මික මොඩයා නෙමෙයි. දම්මික එක්කොටි අසූලක්ශයක් විතර ශ්‍රී ලාන්කික උන් ගොනාට අන්දලා ඇමෙරිකන්කාරයා ගත්තු කමිශන් එක මිනිහා ගන්න හදනවා. පාඩුව තියෙන්නේ මිනිහා ගන්නේ රුපියල් වලින් සින්ගර් කාරයා ගෙනියන්නේ ලන්කාවෙන් එලියට ඩොලර් වලින්. අන්න එතනයි බ්‍රො පාඩුව.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Singer patan gatthe mehema.[lean start]

    220px-Singer_Sewing_Machine_1851.jpg
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    දම්මික මොඩයා නෙමෙයි. දම්මික එක්කොටි අසූලක්ශයක් විතර ශ්‍රී ලාන්කික උන් ගොනාට අන්දලා ඇමෙරිකන්කාරයා ගත්තු කමිශන් එක මිනිහා ගන්න හදනවා. පාඩුව තියෙන්නේ මිනිහා ගන්නේ රුපියල් වලින් සින්ගර් කාරයා ගෙනියන්නේ ලන්කාවෙන් එලියට ඩොලර් වලින්. අන්න එතනයි බ්‍රො පාඩුව.

    start ekedi pamanai ,oya paduva. As time goes, profit ekak venava Lankavata.