මුන්ගේ අර්තික දැනුම නම් අමරනීයයි.. සින්හල බෞද්ද එකෙක් ගත්තු නිසා මාර හැපි එකේ ඉන්නේ. අහො මෙරට වැසියන්ගේ මොලේ..Ekatamai mamat beluwe, hemadama record high wena eka mun kiyanawa wetilalu![]()


දම්මිකයා ඔකට සල්ලි ගෙවන්න උගේ කැනේඩියන් බිස්නස් වලින් සල්ලි ගත්තනම් ඔන්න පොර. ඔය යකා ඔකට ගෙවන්නේ ලන්කාවේ උන් ත්රීවීල් ෆිනැස් දාපු සල්ලි වෙච්චකොට රුපියල් එකසිය ගානට ඩොලර් වලට කන්වර්ට් වෙද්දි සින්හල බෞද්දකම උතුරයි..
