අපේ රටේ COST වැඩි ද? ශ්රමයට?? නැත්නම් මිනිස්සු හොයාගන්න නැද්ද?
true![]()
උබලා සින්ගර් එක වික්කා කියලා රන්ඩු වෙන්න එපා. උන් ලන්කවෙ ඇතුලෙ සින්ගර් නම පාවිච්චි කරන්න අවසර දීලයි විකුනලා ගියේ. හැබැයි ධම්මික පෙරේරා කියන්නෙ සුපිරි මොලයක්.සින්ගර් එක හිතන්නවත් බැරි තත්වෙකට ගේනවා.ඒත් තව කොටස් 10% ක් සුද්දා ගාව තියෙනවා. ඒ ටික ගන්න තව අවුරුද්දක් ද කොහෙද ඉන්න ඔන.සින්ගර් එක පාඩු වෙලා වික්කෙ නෑ.ඒක විකුනපු එක පිටි පස්සෙ වෙනම කතාවක් තියෙන්නෙ.මාත් සින්ගර් එකේ වැඩ කරන්නෙ.අපි නම් දකින්නෙ මේ උන දේ හොද දෙයක් විදියට.තව දෙයක්.සින්ගර් මහන මැශින් එකේ 90% හදන්නෙ ලන්කවේ රත්මලනෙ ෆැක්ටරි එකේ.ශීතකරන වල ගොඩක් කැලී හදන්නෙත් ලන්කාවේ.ලී බඩු 95% හදන්නෙත් ලන්කාවෙ.උබලා කියනව වගේ හැමදේම චීනෙන් ගෙන්නන්නෙ නැ..
හැබැයි ලන්කාවෙන් රුපියල් බිලියන 12ක් විදේශ විනිමය ගිය එකනන් එච්චර හොද දෙයක් නෙවේ.

උන් ඇමෙරිකාවට ලාබේ විතරනේ යැව්වේ මචන්. ප්රඩක්ට් එක ගෙනාවේ චයිනාවලින්. දැන් දම්මික පෙරේරා කම්පනි එක ගත්තට ඌට බැනේ සින්ගර් නමින්ම කරන්න. එහෙම කරනවනම් ඒ කියන්නේ ආයෙත් නමට ගෙවන්න වෙනවා. නම වෙනස් කරලා කරනවනම් ඌට සින්ගර් චයිනා බඩු විකුනන්න බැනේ.. ඒ කියන්නේ දම්මිකගේ ඔප්ශන් එක සින්ගර් එක සබ්සිඩරි එකරන එක හො ඒජන්ට් කම ගන්න එක. ඒක වෙනව කියන්නේ සොනි, නොකියා, සැම්සුන්ග් ඒජන්ට්කම වගේම තමා. ආයෙත් ඇමෙරිකන්කාරයා සල්ලි හොයනවා. උබ මාසෙට යවන ගාන හදන්නේ කොහොමද කියහන්කො. සින්ගර් එකේ බඩු ලන්කාවේ හදනවද? නැනේ. ඒ කියන්නේ ඉම්පොර්ට් කරන්න යන ගාන ගෙවන්නේ කවුද? එතන විනිමය අනුපාතය.. බඩු ගෙන්නලා විකුනපු සමාගමක් එක ලන්කාවේ එකෙකුට වික්කා කියලා කොහොද සමාගම ලන්කාවේ වෙන්නේ. ඇමරිකන්කාරයා අත පිහදාගෙන උගේ ශෙයාර්ස් විකුනලා ගියාම ආයේ මාසෙට ඉතුරුවෙන ගාන වැඩක් නැ. ඌ කුට්ටිය අරන් ගිහින්. ඔක සාදාරනයයි තේ වත්තක්, පොල්වත්තක් රබර් වත්තක් වික්කනම්. මොකද සමාගම හදන ප්රඩක්ට් එක ටෘලී ශ්රි ලන්කන් මේඩ් ඉන්. නමුත් සින්ගර් උන් වික්කේ මේඩ් ඉන් ශ්රි ලන්කා බඩු නෙමෙයි..
සිසිල් සින්ගර් දෙකම හදන්නේ එකම තැන. බ්රැන්ඩ් එක විතරයි වෙනස්.. පල්ලෙහාම රේන්ජ් එකේ තනි දොර සින්ගර් ෆ්රිජ් එකයි, සිසිල් එකයි අරන් බලන්න දෙකම එකයි.. සින්ගර් එකේ බිස්නස් ස්ට්රැඩිජි එක ඒක තමා බ්රැන්ඩ් එකට නම දාලා ලො කොස්ට් බඩු විකුනනවා. දම්මික දැන් කරන්නෙත් ඒක. රට ඇතුලේ විකුනන බඩු එක්කො චයිනා වලින් ගෙනාපුවා නැත්තම් මෙහේ තර්ඩ් පාටි කම්පැනි එකක බ්රැන්ඩ් කරපුවා.සින්ගර් සමහර බඩු ලංකාවෙ හදනවා.වොශින්මැශින් එහෙම මෙහේ හදන්නේ
Uba qwa wage around 10% tiyenne suddata nemei lankawema company ekakata. Un hayles eken dunna offer eka accept karala na, netuwa sudda 10 tiyagena bailawak nemei. Mama nam nemei kiyanne CSE eke company disclosure ekakma dala tiyenne. Mewata boru danna behe mama danna widiyata nam. Menna link eka.
https://cdn.cse.lk/cmt/uploadAnnounceFiles/5381505453155_772.pdf