සිංගර් ,සංස්ථා ,ටෝසිබා ලංකාවෙන් යයි

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    avatar365786_6.gif
    avatar365786_6.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ රටේ COST වැඩි ද? ශ්‍රමයට?? නැත්නම් මිනිස්සු හොයාගන්න නැද්ද?

    1. minissunge paladayi shramaya minis paya widiyata gaththama lankawe manussayakta COST eka wadiy
    2. Dinakata labena shramaya aduyi sapekshawa south asian countries wala

    (hethuwa kammalikama kiyalaa kiyanawata wada mehe minissunta marigena wada karanna one nea. option tyenawa. saksharathawaya wadi nisa sapekshawa. )

    minissu hoyagannath nea risky shramayata

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස උදාවෙලා...තව ඉස්සරහට තව උදාවෙයි...
     
    chamikan

    Junior member
  • Dec 19, 2007
    124
    14
    18

    උබලා සින්ගර් එක වික්කා කියලා රන්ඩු වෙන්න එපා. උන් ලන්කවෙ ඇතුලෙ සින්ගර් නම පාවිච්චි කරන්න අවසර දීලයි විකුනලා ගියේ. හැබැයි ධම්මික පෙරේරා කියන්නෙ සුපිරි මොලයක්.සින්ගර් එක හිතන්නවත් බැරි තත්වෙකට ගේනවා.ඒත් තව කොටස් 10% ක් සුද්දා ගාව තියෙනවා. ඒ ටික ගන්න තව අවුරුද්දක් ද කොහෙද ඉන්න ඔන.සින්ගර් එක පාඩු වෙලා වික්කෙ නෑ.ඒක විකුනපු එක පිටි පස්සෙ වෙනම කතාවක් තියෙන්නෙ.මාත් සින්ගර් එකේ වැඩ කරන්නෙ.අපි නම් දකින්නෙ මේ උන දේ හොද දෙයක් විදියට.තව දෙයක්.සින්ගර් මහන මැශින් එකේ 90% හදන්නෙ ලන්කවේ රත්මලනෙ ෆැක්ටරි එකේ.ශීතකරන වල ගොඩක් කැලී හදන්නෙත් ලන්කාවේ.ලී බඩු 95% හදන්නෙත් ලන්කාවෙ.උබලා කියනව වගේ හැමදේම චීනෙන් ගෙන්නන්නෙ නැ..

    හැබැයි ලන්කාවෙන් රුපියල් බිලියන 12ක් විදේශ විනිමය ගිය එකනන් එච්චර හොද දෙයක් නෙවේ.
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    මොනවා කියන්නද කියලා තෙරෙන්නේ නැ මචන්. මම ඇතුලුව කීපදෙනෙක් මේ ත්‍රේඩ් එකේ ගොඩ නගපු තර්කෙත් ඔකම තමා. උබ හිතන දම්මික නග්ගලා ගන්න සින්ගර් එක අන්තිමට බඩු විකුනලා තියෙන්නේ කාටද බන්. කාගේ බඩු කාටද බන් විකුනලා තියෙන්නේ.. කලකිරෙනවා නේ බන්. සින්ගර් උන් ඩොලර් මිලියන් ගානක ඉන්වෙස්ට් එක අරන් ගිහින් ලන්කාව ඇතුලේ තවත් බිස්නස් කරනවා කිව්වම කාටද ආඩම්බර. දම්මිකට සින්ගර් බඩු විකුනන්න පුලුවන් ලන්කාව ඇතුලේ විතර නම් ඩොලර් මිලියන ගානක සල්ලි අපරාදේ නේ බන්. අපේ රටේ කන්සියුමර් ප්‍රඩක්ට්ස් වලට නේද මේ සල්ලි යන්නේ. ඒ කියන්නේ තවත් ඉම්පොර්ට්ස් නේද? දම්මික පොසත් වෙයි. ඒ අපේ සල්ලිවලින්. දම්මික ෆැක්ටරි එකක් දාල එක්ස්පොට් කරනවනම් අන්න සල්ලි. මට නම් දැන් සින්ගර් එකට වඩා වටිනවා මාලු බොට්ටුවකින් ගිහින් මාලු අල්ලගෙන ඇවිත් රට පටවන දුප්පත් ධීවරයාගේ සමිතිය. අඩු තරමේ උන් රටට බරක් නොවි විදේශ විනිමය හොයනවා.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    උබලා සින්ගර් එක වික්කා කියලා රන්ඩු වෙන්න එපා. උන් ලන්කවෙ ඇතුලෙ සින්ගර් නම පාවිච්චි කරන්න අවසර දීලයි විකුනලා ගියේ. හැබැයි ධම්මික පෙරේරා කියන්නෙ සුපිරි මොලයක්.සින්ගර් එක හිතන්නවත් බැරි තත්වෙකට ගේනවා.ඒත් තව කොටස් 10% ක් සුද්දා ගාව තියෙනවා. ඒ ටික ගන්න තව අවුරුද්දක් ද කොහෙද ඉන්න ඔන.සින්ගර් එක පාඩු වෙලා වික්කෙ නෑ.ඒක විකුනපු එක පිටි පස්සෙ වෙනම කතාවක් තියෙන්නෙ.මාත් සින්ගර් එකේ වැඩ කරන්නෙ.අපි නම් දකින්නෙ මේ උන දේ හොද දෙයක් විදියට.තව දෙයක්.සින්ගර් මහන මැශින් එකේ 90% හදන්නෙ ලන්කවේ රත්මලනෙ ෆැක්ටරි එකේ.ශීතකරන වල ගොඩක් කැලී හදන්නෙත් ලන්කාවේ.ලී බඩු 95% හදන්නෙත් ලන්කාවෙ.උබලා කියනව වගේ හැමදේම චීනෙන් ගෙන්නන්නෙ නැ..

    හැබැයි ලන්කාවෙන් රුපියල් බිලියන 12ක් විදේශ විනිමය ගිය එකනන් එච්චර හොද දෙයක් නෙවේ.

    Uba qwa wage around 10% tiyenne suddata nemei lankawema company ekakata. Un hayles eken dunna offer eka accept karala na, netuwa sudda 10 tiyagena bailawak nemei. Mama nam nemei kiyanne CSE eke company disclosure ekakma dala tiyenne. Mewata boru danna behe mama danna widiyata nam. Menna link eka.

    https://cdn.cse.lk/cmt/uploadAnnounceFiles/5381505453155_772.pdf
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උන් ඇමෙරිකාවට ලාබේ විතරනේ යැව්වේ මචන්. ප්‍රඩක්ට් එක ගෙනාවේ චයිනාවලින්. දැන් දම්මික පෙරේරා කම්පනි එක ගත්තට ඌට බැනේ සින්ගර් නමින්ම කරන්න. එහෙම කරනවනම් ඒ කියන්නේ ආයෙත් නමට ගෙවන්න වෙනවා. නම වෙනස් කරලා කරනවනම් ඌට සින්ගර් චයිනා බඩු විකුනන්න බැනේ.. ඒ කියන්නේ දම්මිකගේ ඔප්ශන් එක සින්ගර් එක සබ්සිඩරි එකරන එක හො ඒජන්ට් කම ගන්න එක. ඒක වෙනව කියන්නේ සොනි, නොකියා, සැම්සුන්ග් ඒජන්ට්කම වගේම තමා. ආයෙත් ඇමෙරිකන්කාරයා සල්ලි හොයනවා. උබ මාසෙට යවන ගාන හදන්නේ කොහොමද කියහන්කො. සින්ගර් එකේ බඩු ලන්කාවේ හදනවද? නැනේ. ඒ කියන්නේ ඉම්පොර්ට් කරන්න යන ගාන ගෙවන්නේ කවුද? එතන විනිමය අනුපාතය.. බඩු ගෙන්නලා විකුනපු සමාගමක් එක ලන්කාවේ එකෙකුට වික්කා කියලා කොහොද සමාගම ලන්කාවේ වෙන්නේ. ඇමරිකන්කාරයා අත පිහදාගෙන උගේ ශෙයාර්ස් විකුනලා ගියාම ආයේ මාසෙට ඉතුරුවෙන ගාන වැඩක් නැ. ඌ කුට්ටිය අරන් ගිහින්. ඔක සාදාරනයයි තේ වත්තක්, පොල්වත්තක් රබර් වත්තක් වික්කනම්. මොකද සමාගම හදන ප්‍රඩක්ට් එක ටෘලී ශ්‍රි ලන්කන් මේඩ් ඉන්. නමුත් සින්ගර් උන් වික්කේ මේඩ් ඉන් ශ්‍රි ලන්කා බඩු නෙමෙයි..

    සින්ගර් සමහර බඩු ලංකාවෙ හදනවා.වොශින්මැශින් එහෙම මෙහේ හදන්නේ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සින්ගර් සමහර බඩු ලංකාවෙ හදනවා.වොශින්මැශින් එහෙම මෙහේ හදන්නේ
    සිසිල් සින්ගර් දෙකම හදන්නේ එකම තැන. බ්‍රැන්ඩ් එක විතරයි වෙනස්.. පල්ලෙහාම රේන්ජ් එකේ තනි දොර සින්ගර් ෆ්‍රිජ් එකයි, සිසිල් එකයි අරන් බලන්න දෙකම එකයි.. සින්ගර් එකේ බිස්නස් ස්ට්‍රැඩිජි එක ඒක තමා බ්‍රැන්ඩ් එකට නම දාලා ලො කොස්ට් බඩු විකුනනවා. දම්මික දැන් කරන්නෙත් ඒක. රට ඇතුලේ විකුනන බඩු එක්කො චයිනා වලින් ගෙනාපුවා නැත්තම් මෙහේ තර්ඩ් පාටි කම්පැනි එකක බ්‍රැන්ඩ් කරපුවා.
     
    chamikan

    Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    Uba qwa wage around 10% tiyenne suddata nemei lankawema company ekakata. Un hayles eken dunna offer eka accept karala na, netuwa sudda 10 tiyagena bailawak nemei. Mama nam nemei kiyanne CSE eke company disclosure ekakma dala tiyenne. Mewata boru danna behe mama danna widiyata nam. Menna link eka.

    https://cdn.cse.lk/cmt/uploadAnnounceFiles/5381505453155_772.pdf

    Retail Holdings (Sri Lanka) B.V කියන්නෙ Mother Company එකම තමා. කම්පැනි දෙකක් ඇරුනම, තව කම්පනි 3ක chairman ඉන්නෙ සුද්දෙක්ම තමා.යට ලින්ක් දෙක බලපන්.

    https://company.info/org/332288890000/retail-holdings-sri-lanka-b-v

    http://www.dailynews.lk/2017/09/14/business/128165/hayleys-purchase-shares-retail-holdings?page=15