සිංගා ඉන්න එකෙක් පොඩි උදව්වක් කරපන්කෝ

a_total_nuub

Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    මචං මම සිංගා ජොබ් එකකට යන්න ප්ලෑන් කරන් ඉන්නවා. හැබැයි මට පොඩි අසනීප ගතියක් තියනව ඔපරේශන් එකක් කරල ඉන්නේ ඒකට බෙහෙත් ගන්න එහෙම තියනව regularly. සිංගා වලත් මෙහෙ වගේම ඩොක්ටර්ලාව චැනල් කරලා අපට ඕන බෙහෙත් අහගෙන ෆාමසි එකෙන් බෙහෙත් අරන් යූස් කරන්න පුලුවන් විදියක් තියනවද? නැත්තන් ප්‍රොසෙස් එක වෙනස්ද? මම long term බොන බෙහෙත් වල මෙහෙ ඩොක්ටර්ගෙන් ගත්ත ප්‍රෙස්ක්‍රිප්ශන් වලින් එහෙම ඔහෙන් ෆාමසි වලින් බෙහෙත් ගන්න බැරුව ඇතිනේ නේද?

    දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් කරන්නකො.
     
    • Like
    Reactions: kinkon and tha123

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,362
    113
    - උඩරට -
    මචං මම සිංගා ජොබ් එකකට යන්න ප්ලෑන් කරන් ඉන්නවා. හැබැයි මට පොඩි අසනීප ගතියක් තියනව ඔපරේශන් එකක් කරල ඉන්නේ ඒකට බෙහෙත් ගන්න එහෙම තියනව regularly. සිංගා වලත් මෙහෙ වගේම ඩොක්ටර්ලාව චැනල් කරලා අපට ඕන බෙහෙත් අහගෙන ෆාමසි එකෙන් බෙහෙත් අරන් යූස් කරන්න පුලුවන් විදියක් තියනවද? නැත්තන් ප්‍රොසෙස් එක වෙනස්ද? මම long term බොන බෙහෙත් වල මෙහෙ ඩොක්ටර්ගෙන් ගත්ත ප්‍රෙස්ක්‍රිප්ශන් වලින් එහෙම ඔහෙන් ෆාමසි වලින් බෙහෙත් ගන්න බැරුව ඇතිනේ නේද?

    දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් කරන්නකො.
    සිංගප්පූරු හොස්පිටල් වල පුළුවන්
    එහේ හැමදේම සල්ලි තමා
     
    • Like
    Reactions: a_total_nuub

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    සිංගප්පූරු හොස්පිටල් වල පුළුවන්
    එහේ හැමදේම සල්ලි තමා
    තෑන්ක්ස් මචං. රජයේ ඒවත් තියන කතාවක් අහල තියනවා අපිට පේ කරල බෙහෙත් ගන්න. එහෙම දෙයක් දන්නවද?
     
    • Like
    Reactions: charitha2011

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    මචං මම සිංගා ජොබ් එකකට යන්න ප්ලෑන් කරන් ඉන්නවා. හැබැයි මට පොඩි අසනීප ගතියක් තියනව ඔපරේශන් එකක් කරල ඉන්නේ ඒකට බෙහෙත් ගන්න එහෙම තියනව regularly. සිංගා වලත් මෙහෙ වගේම ඩොක්ටර්ලාව චැනල් කරලා අපට ඕන බෙහෙත් අහගෙන ෆාමසි එකෙන් බෙහෙත් අරන් යූස් කරන්න පුලුවන් විදියක් තියනවද? නැත්තන් ප්‍රොසෙස් එක වෙනස්ද? මම long term බොන බෙහෙත් වල මෙහෙ ඩොක්ටර්ගෙන් ගත්ත ප්‍රෙස්ක්‍රිප්ශන් වලින් එහෙම ඔහෙන් ෆාමසි වලින් බෙහෙත් ගන්න බැරුව ඇතිනේ නේද?

    දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් කරන්නකො.
    lankawe wage thamai oya ratawala
    salli ona
    labema anduwe clinic

    leda thiyana ayata wada karanna barinan work permit denne naha
     
    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    hospital yanna hithannawath epa cost eka wadi, pharmacy walin beheth ganna puluwan
    එතකොට ප්‍රෙස්ක්‍රිප්ශන් එහෙම බන්? off the counter බෙහෙත් දෙනවද? මෙහෙ නම් දෙනවා අඩුයිනේ එහෙම.

    lankawe wage thamai oya ratawala
    salli ona
    labema anduwe clinic

    leda thiyana ayata wada karanna barinan work permit denne naha
    නෑ මචන් මම දැනටත් මෙහෙ වැඩ කරනවා. වැඩ කරන්න අවුලක් නෑ. රිමෝට් උනොත් ලේසි ඉතිං. නැතත් ලොකු අවුලක් නෑ.
    ------ Post added on Jan 17, 2023 at 7:50 PM
     
    • Love
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    • Love
    Reactions: a_total_nuub

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මචං මම සිංගා ජොබ් එකකට යන්න ප්ලෑන් කරන් ඉන්නවා. හැබැයි මට පොඩි අසනීප ගතියක් තියනව ඔපරේශන් එකක් කරල ඉන්නේ ඒකට බෙහෙත් ගන්න එහෙම තියනව regularly. සිංගා වලත් මෙහෙ වගේම ඩොක්ටර්ලාව චැනල් කරලා අපට ඕන බෙහෙත් අහගෙන ෆාමසි එකෙන් බෙහෙත් අරන් යූස් කරන්න පුලුවන් විදියක් තියනවද? නැත්තන් ප්‍රොසෙස් එක වෙනස්ද? මම long term බොන බෙහෙත් වල මෙහෙ ඩොක්ටර්ගෙන් ගත්ත ප්‍රෙස්ක්‍රිප්ශන් වලින් එහෙම ඔහෙන් ෆාමසි වලින් බෙහෙත් ගන්න බැරුව ඇතිනේ නේද?

    දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් කරන්නකො.
    මේ හේ ඒවා ගෙන් එහේ බෙහෙත් ගන්න බැහැ දන්න තරමින්
    එහේ Channel කරලා Prescription එකක් ගන්න වෙයි
    බෙහෙත් නම් හරිම ගණන්
    Medical Coverage එකක් නැතුව නම් Singapore වල ඉන්න අමාරුයි බෙහෙත් ගන්න
    එහෙම නැත්නම් ලංකාවෙන් අවුරුද්දක ට හරියන්න බෙහෙත් අරගෙන යන්න
     
    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    මේ හේ ඒවා ගෙන් එහේ බෙහෙත් ගන්න බැහැ දන්න තරමින්
    එහේ Channel කරලා Prescription එකක් ගන්න වෙයි
    බෙහෙත් නම් හරිම ගණන්
    Medical Coverage එකක් නැතුව නම් Singapore වල ඉන්න අමාරුයි බෙහෙත් ගන්න
    එහෙම නැත්නම් ලංකාවෙන් අවුරුද්දක ට හරියන්න බෙහෙත් අරගෙන යන්න
    මෙහෙම කරන්න කියල කලින් හිතුවෙ. ඒත් එහෙම බෙහෙත් ගොඩක් අරන් යන්න දෙයිද කියන එක තමයි ප්‍රශ්නේ.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    මෙහෙම කරන්න කියල කලින් හිතුවෙ. ඒත් එහෙම බෙහෙත් ගොඩක් අරන් යන්න දෙයිද කියන එක තමයි ප්‍රශ්නේ.
    බෙහෙත් aran yanna puluwan doctor prescription eka ona
     
    • Like
    Reactions: a_total_nuub

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    wena ewath thiyanawa

    work permit thiyana ayata employer health insurance den na ona

    eken gana adu wennath puluwan
    තෑන්ක්ස් මචං. ඉන්ශූරන්ස් හම්බුනොත් නම් හොදයි ඇති වෙන්න. මෙඩිකල් ටෙස්ට් එහෙම නම් බෙහෙත් වලටත් වඩා ගනන් ඇති නේද
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    තෑන්ක්ස් මචං. ඉන්ශූරන්ස් හම්බුනොත් නම් හොදයි ඇති වෙන්න. මෙඩිකල් ටෙස්ට් එහෙම නම් බෙහෙත් වලටත් වඩා ගනන් ඇති නේද
    health insurance thiyenna ona work permit den ne naha eka nathuwa

    hama ekama ganan athi
     
    • Love
    Reactions: a_total_nuub

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    තෑන්ක්ස් මචං. රජයේ ඒවත් තියන කතාවක් අහල තියනවා අපිට පේ කරල බෙහෙත් ගන්න. එහෙම දෙයක් දන්නවද?
    රජයේ ඒවත් pay karala ganna puluwan
     
    • Like
    Reactions: a_total_nuub