සිංදුවක් අහන්න වරෙල්ලා
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි //
ඔබ සඳක් සේම පායා
මට එලිය දුන් වගයි
ඔබ සඳක් සේම බැස යයි
මට අයිති කළුවරයි
මට මතක එපමණයි
මා ඉතින් යන්න යනවා...
සඳ එලිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
උණු කඳුළු බින්දු පමණක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි
මා ඉතින් යන්න යනවා...
පද රචනය: රත්න ශ්රී විජේසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ
සෑම සුන්දර වූ හමුවීමකටම අමිහිරි වූ වෙන්වීමක් ඇතැයි ජීවිතේ යථාර්තය යලි යලිත් අප මතකයට ගෙන එන්නාවූ යුගයේ ගිතය



.
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි //
ඔබ සඳක් සේම පායා
මට එලිය දුන් වගයි
ඔබ සඳක් සේම බැස යයි
මට අයිති කළුවරයි
මට මතක එපමණයි
මා ඉතින් යන්න යනවා...
සඳ එලිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
උණු කඳුළු බින්දු පමණක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි
මා ඉතින් යන්න යනවා...
පද රචනය: රත්න ශ්රී විජේසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ
සෑම සුන්දර වූ හමුවීමකටම අමිහිරි වූ වෙන්වීමක් ඇතැයි ජීවිතේ යථාර්තය යලි යලිත් අප මතකයට ගෙන එන්නාවූ යුගයේ ගිතය




.
වරෙන් කෑල්ල අගට දාල




