සිංදුවක් අහන්න වරෙල්ලා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සිංදුවක් අහන්න වරෙල්ලා




    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    ඒ මතකය විතරයි //

    ඔබ සඳක් සේම පායා
    මට එලිය දුන් වගයි
    ඔබ සඳක් සේම බැස යයි
    මට අයිති කළුවරයි
    මට මතක එපමණයි

    මා ඉතින් යන්න යනවා...

    සඳ එලිය අයිති ලොවටයි
    සඳ අයිති අහසටයි
    උණු කඳුළු බින්දු පමණක්
    මේ බිමට වැටෙනු ඇයි
    මට උරුම එපමණයි

    මා ඉතින් යන්න යනවා...

    පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය: රෝහණ වීරසිංහ
    ගායනය: සුනිල් එදිරිසිංහ


    සෑම සුන්දර වූ හමුවීමකටම අමිහිරි වූ වෙන්වීමක් ඇතැයි ජීවිතේ යථාර්තය යලි යලිත් අප මතකයට ගෙන එන්නාවූ යුගයේ ගිතය ;):cool::D:love::love:.
     
    • Like
    Reactions: Ithika mithika

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    අනේ මන්ද මේකේ දැන් පුදුම එවුන් ඉන්නේ.

    qaAYHue.png
     
    • Like
    Reactions: sanjaya22

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    රිදිලා යන්නම ගියා එහෙනම්.,.....:dull:

    ෆේක් එකකින් හරි වරෙන් අපිව බලලා යන්න....:(
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    රිදිලා යන්නම ගියා එහෙනම්.,.....:dull:

    ෆේක් එකකින් හරි වරෙන් අපිව බලලා යන්න....:(
    කැහැටු බල්ලගේ ඇටෙන්ඩන්ට් ෆොටෝ එකක් ලීක් වෙන්න ඔන්න මෙන්න තිබ්බෙ
    දොස්තරකම පුකේ ගහන් මාරු :lol: