සිංදුවක් RemIx thread

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මචංලා පොඩ්ඩක් දන්න එක්කෙනෙක් ඉන්නවා නම් සින්දුවක් රීමික්ස් කරන හැටි
    ඒකට ඕනි loops හදාගන්න හැටි
    sony acid pro,FL studio මේකට භාවිතා කරන හැටි කියලා දෙනවනම් මට වගේම අනිත් music ගැන උණ තියෙන අයටත් වැදගත් වෙයි කියලා හිතෙනවා.
    (මේ subject එක ගැන xpert කෙනෙක් ඉන්නවා නම් නූලක් පටන් ගන්න)