සිංදුවකින් පලිගමුද?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චමල මම උඹේ කතාව දන්නවා සහ උඹේ බිමී එක්ක මම කතා කරලත් තියනව කියල උඹට මතක ඇති උඹේ ඇස් අප්සට් ගිය වෙලාවේ.......

    උඹ කලේ හරි වැඩක් ද වැරදි වැඩක් ද කියල තිරනය කරන එක උඹට බාරයි මලේ. අපි මොනව කරත් අවසානයේ දී අපි හෘදය සාක්ෂිය ඉස්සරහ වග උත්තර බදින්න ඕන.

    හැබැයි එකක් කියන්නං.

    ආදරේ කරපු හිතකට වෛර කරන්න බෑ. මම පළිගැනීමකට මගේ ජීවිතෙන් අවුරුදු ගානක් කැප කරපු/ විනාස කරගත්ත එකෙක්ට. අවසානයේ දී මම ඒ අදහස අතෑරියා. මොකද අවසානයේ දී මට තේරුණා මට එහෙම කරන්න බෑ කියලා.....

    මොකා-මොකී මන්සුසකං නැතිකර ගත්තත්, මට මගේ මනුස්සකං නැති කරගන්න බැරි බව මට තේරෙන කොට මගේ ජීවිතයෙන් මම මතක් කරන්න අකමැතිම අවුරුදු එකහමාරක් ගෙවිල ගිහිල්ල ඉවරයි. ඒ අවුරුදු එක හමාර එරවුන්ඩ ද ක්ලොක්, පැය 24 ම, සතියෙ දවස් 7 ම බීපු ගමන් තමා හිටියෙත්. ඒ කාලය ඇතුලත දවස් 10ක් කූඩුවකත් හිටිය ඕං.(හැබැයි ඒ දවස් 10ත් බිව්වා ඈ) ඒ වැටිච්චි ජීවිතේ ආයේ මේ පැත්තට ඇද්දේ හරිම අමාරුවෙන්.මරණය දැක දැක. නමුත් අවසානයේ දී මේ රටට ණය නැති දැන් මේ ඉන්න ජීවිතේ සියල්ල නැති වුනත් සෑහෙන්න ජය ගත්ත දත් කිඹුළා ඉතුරු වුණා.

    වෛර කරන්න එපා බං. අතෑරලා දාපං. බිස්නස් එක දියුනු කර ගනින්. දවසක අපි දෙන්න හම්බ වෙලා හීනියට මොනව හරි කරමු.
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away

    :):):)
     
    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    උඹට මෙන්න මේක කියන්න තිබ්බේ..

    මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ..
    ඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ..
    මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා...

    වාසනාවන් අහිමි පෙම්වතියේ..
    නිමල පෙම් වේදනාවෙන්..
    නිහඬ වූ වේදනාවෙන්..
    අහිංසක මා හෙලන සුසුම්
    ඔබට පවනක් වේවා...

    මගේ කඳුලින් නිමා වූ...

    පාළුකුටියේ මා අරාජිත වී
    නිදා නොනිදා හිදින රෑ..
    සිහිනයෙන් හෝ පෙනේවා..
    ඔබේ සෙනෙහේ නිවුනු පහන්..
    නොනිමි පහනක් වීලා..

    මගේ කඳුලින් නිමා වූ...
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් උබගෙයි මගේයි කතාවෙ වෙනසක් නැ මචන්
    තියෙන්නෙ එකම වෙනසයි
    උබ අවුරුදු 5ක් ලව් කරා
    මම අවුරුදු 10ක් ලව් කරා....
    පලගන්න උත්සහ කරන්න එපා මචන්
    එයා නිසයි මම අද මෙතන ඉන්නෙ ඇත්තටම
    උබවත් ගොඩ දැම්මෙ ඒ කෙල්ල නෙ බන්
    පුංච් වත් සිත රිදවීමක් කරන්න එපා ඒ වගේ කැපකිරීමක් කරපු කෙල්ලෙකුට
    වැටෙන්න එපා මචන් ඒක තමයි මට කියන්න තියෙන්නෙ
    මෙහෙම බන කිව්වට මාත් වැටුනා සෑහෙන්න
    අතිජාත මිතුරුකැල හිටිය පිහිටට......
    ජය!
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    උබ අද සතුටු වුනාට හෙට දුක් වෙනවා යාළුවා කරපු දේ ගැන ;)
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    528
    113
    ලන්ඩන් වත්ත
    උබ අද සතුටු වුනාට හෙට දුක් වෙනවා යාළුවා කරපු දේ ගැන ;)
    692c2770f5ccfb2c911b7a4a9fa81474.jpg
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    monawa unath ubawa goda damme e kella neda ?? aduma gaane e gana wath hithapan .. ubath ekka yalu kaale eki wena ekek ekka set une mokak hari ube careless ekak nisa wenna athi .. just think ...