"සිංහරාජේ කපනවෝ" ලක්ෂපති නාටක දෙවෙනි කොටස

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    කැලෑ කපනවාට විරුද්ධව කථා කිරීම දැන් බයියොන්ට "කුහක කම" නම් වේ..😆😆

    අෑ බොල ඵහෙනම් තොපි ඒ දවස්වල බදුර්දීන් කැලේ කපන ඵකටත් විරුද්ධව කථා කරේ කුහකකමට ද??😆😆😆
    මේ නිවුස් එකේ බදුන්ගේ සීන් එක ඇද ගන්න අමතක වේලා. උඹ කියන දේ හරි බන්. නමුත් මේ නිවුස් එකට අදාව වාර්තා ඉදිරිපත් කරලා නිවුස් එක හැදුවනම් හරිනේ. කැලෑ කැපුවා හරි මේ ඉඩමේ පත්තඉරු - මුල් අයිතිකරු කවුද. දැන් කාටද අයිති. කොයි කාලේද විකුණලා තියෙන්නේ. වර්ථමාන අයිතිකරු කවදද මේ සංවර්ධන ක‍රන්න පටන් ගත්තේ. මේ වැඩේ නවත්තන්න මොනවද කරන්න පුළුවන්? එහෙම කරන්න මොනවද ඕනේ. නැතිනම් විකල්ප. නිතීමට පැත්ත තමයි මේ නිවුස් එකට ආදාල වෙන්නේ. නැතිනම් වැල්වටාරම් නෙමෙයි. මේ කරලා තියෙන්නේ කුහකම ප්‍රදර්ශන කිරිමක්. උත්තරයක් දිලා පලයන් බ්‍රෝ
     
    • Like
    Reactions: sakuntha1996

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    දෑන් මේක ආණ්ඩුවට ඉල්ලමක් වෙලා. මේ කෙල්ල කිව්වේ පචයක් කියලා දන්න හින්දා ආන්ඩුව සම්පුර්ණ පරීක්ෂණයක් කරනවා මොකද එයාලට ඔප්පු කරන්න පුලුවන් මේක රක්ෂිත කෑලයක් නෙමේ සහා අවසර අරන් ඉදි කිරීම් කරන්නේ කියලා පෙන්නන්න. හෑබෑයි ඈත්තටම කෑපෙන කෑලෑ ටික ගෑන මේකෙන් වහගන්න බයියන්ට අවස්තාවක් දෑන් ඈවිල්ලා තියෙන්නේ. මම දන්නේ නෑ සිරස මේ ළමයාව ඈන්දුවද නෑත්නම් ළමයා සිරස කට්ටියව ඈන්දුවද කියලා. ඒ කොහොම වුනත් ආණ්ඩුවට නම් මේ සිද්ධිය හිතකර එකක් වෙලා

    දෑන් බයිස් ලා බුර්කා, අසාද් සාලී ඔක්කොම අමතක කරලා සීනී කෑමත් මේකෙන් වහලා තියෙන්නේ.

    මට අනුව නම් මෙතන කිසිම ඇන්දිල්ලක් නැ.

    ඇත්තටම කැලැ කැපිල්ල වැඩි වෙලානේ. ඒක බොරුවක් නෙවෙයිනේ.

    කෙල්ල කිව්වේ ඇත්ත වේවා බොරුව වේවා සිරසට ඕනා උනේ ගේමක් අදින්න. කෙල්ල පොලිසි ගිය එක + පොයින්ට් එකක් උන්ට. උන්ට නිවුස් එකක් තියනවා. ඇදන් යන්න මාතෘකාවක් තියනවා.

    මෙතන නොහැකියාවට තියෙන්නේ විපක්ෂෙ මිඩියා යුනිට් එක ඩල් විමයි. නැත්තම් මේවා නියම කතා නේ ප්ලාන්ටින් ගහන්න.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    tanakola hari punnakku hari kanna minissu ituru wenna epai🤣.marapu marillata🤣🤣🤣
    new Paid Comments profile ekak wage... 😂😂 munta iting sallin nam minimaruwo unath sudda karanwa.. unge eka mini maraddi ewa weerakam habei wena ekek minimaruwoth vitarai ewa minimarum weenne... 😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මයිනා නම් සාපයක්.හිල් උන බකට් එක වගේ කොචර ලැබුනත් තෘප්තිමත් වෙන්නේ නැ සල්ලි සල්ලි හොරා කකා සල්ලි ගොඩ ගහනවා
    මයිනා හොරා කනවා කියලා හොරා කාපු ඒවා හොයන කොට අහුවෙන්නේ JVP එකේ මන්ත්‍රිලා තට්ටු 5 හේ බිල්ඩින් BMW අයර්ලන්ත යේ ඇපල් වතු AC Bus 🤣🤣🤣
     
    • Haha
    Reactions: VASSA

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මයිනා හොරා කනවා කියලා හොරා කාපු ඒවා හොයන කොට අහුවෙන්නේ JVP එකේ මන්ත්‍රිලා තට්ටු 5 හේ බිල්ඩින් BMW අයර්ලන්ත යේ ඇපල් වතු AC Bus 🤣🤣🤣

    බයියගෙ ඵකම තැටිය 😆😆😆

    මයිනා නම් සාපයක්.හිල් උන බකට් එක වගේ කොචර ලැබුනත් තෘප්තිමත් වෙන්නේ නැ සල්ලි සල්ලි හොරා කකා සල්ලි ගොඩ ගහනවා
    නාකි බල්ල මැරෙන්න ඕන පණුවො ගහල,
    ------ Post added on Mar 15, 2021 at 6:26 PM
     
    • Haha
    Reactions: ewijesekara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    බයියගෙ ඵකම තැටිය 😆😆😆


    නාකි බල්ල මැරෙන්න ඕන පණුවො ගහල,
    ------ Post added on Mar 15, 2021 at 6:26 PM
    කියාගන්න දෙයක් නැති උනාම බයියෝ කියලා මාරු වෙනවා . කාල කන්නි ජෙප්පොන් මඩ ගහන්න විතරයි දන්නේ 🤩🤩
     
    • Haha
    Reactions: VASSA

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කියාගන්න දෙයක් නැති උනාම බයියෝ කියලා මාරු වෙනවා . කාල කන්නි ජෙප්පොන් මඩ ගහන්න විතරයි දන්නේ 🤩🤩

    කියන්න දෙයක් තියෙනවද තොපි වගේ සක්කිලි බයියොන්ට😆😆
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Sinhalunta once per week dena mas katta hambela maraganna..

    Last week bella kapapu kella, me week eke sinharaje gedara...

    :grabs-popcorn:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිරස ඉස්සර ඉදන්ම කළේ ඔලුව හෝදපු එක. ඉස්සර LTTE එකට කඩේ ගියා දැන් මුස්ලිම් අන්තවාදයට කඩේ යනවා .
    නැතුව ගු ඇන් පි කාරයන්ව සතුටු කරන්ඩ බැනෙ බන්,
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නේද සජබයියනේ ?

    @hasithayad ගෑනිට බය එකා
    @SLK_sri හම්බයා
    @u_make_me_sick_ දෙවැනි මනාපේ ගහපු එකා
    @NATHA SRI JAYASEKARA දෙවැනි මනාපේ ගහපු එකා AKA @541100
    @Smartm පචේ ගේ උපදේශකගේ උපදේශක
    @RandomGuy Free Beer හිඟන පොන්නයා
    @ElaBaba
    @jhnnwp
    @dilann හොරෙන් හොරෙන් කඩේ යන කෙලින්ම චන්දෙ ගහන එකා
    @Edward Kenway sirasata kade yana sajabayiya.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    සීනි හොරා කියන්නෙත් බොරු!
    කැලෑ පාලුවා කියන්නෙත් බොරු!
    පොල්තෙල් හොරා කියන්නෙත් බොරු!
    අම්මගේ තාත්තගේ සොහොන මහජන මුදල් හොරාකාලා හැදුවා කියන්නෙත් බොරු!
    මිග් ඩීල් එකෙන් ගැහුවා කියන්නෙත් බොරු!
    පාස්කු ප්‍රහාරෙට සම්බන්දයි කියන්නෙත් බොරු!
    පැණිය ප්‍රොමෝට් කොලා කියන්නෙත් බොරු
    නැගෙනහිර ජැටිය අද්වානිට දෙන්න හැදුවා කියන්නෙත් බොරු!

    කෝ මේ කටු කන බල්ලෝ ටික.. ඉජු..ඉජු..

    c704607a76ef66f4167325d3dfaef9ba_XL.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මයිනා හොරා කනවා කියලා හොරා කාපු ඒවා හොයන කොට අහුවෙන්නේ JVP එකේ මන්ත්‍රිලා තට්ටු 5 හේ බිල්ඩින් BMW අයර්ලන්ත යේ ඇපල් වතු AC Bus 🤣🤣🤣
    කෝ උසාවියකින් වැරදිකාරයො වෙලා තියනවද එහෙම කවුරුහරි

    නේද සජබයියනේ ?

    @hasithayad ගෑනිට බය එකා
    @SLK_sri හම්බයා
    @u_make_me_sick_ දෙවැනි මනාපේ ගහපු එකා
    @NATHA SRI JAYASEKARA දෙවැනි මනාපේ ගහපු එකා AKA @541100
    @Smartm පචේ ගේ උපදේශකගේ උපදේශක
    @RandomGuy Free Beer හිඟන පොන්නයා
    @ElaBaba
    @jhnnwp
    @dilann හොරෙන් හොරෙන් කඩේ යන කෙලින්ම චන්දෙ ගහන එකා
    @Edward Kenway sirasata kade yana sajabayiya.
    @nicjosh83 මයිනගෙ ගෑනිට උක දෙන එකා
    @nicjosh83 ගෑනි මයිනට දීපු එකා
    ------ Post added on Mar 15, 2021 at 8:02 PM
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඒ ළමයගේ ඉඩමටත් ඔප්පුවක් නැහැ.
    සිරසනම් මේක තව ටික කාලයක් ඇදගෙන යයි


     
    • Haha
    Reactions: asylum

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    සිංහ රාජෙ තියෙන්නෙ ගස්, ඒවා කපලා හෝටල් හැදුවට කමක් නෑ. විල්පත්තුවෙ තමයි ගෂ් තියෙන්න, ඒව කපන්න හොඳ නෑ
    Katha dekama yata inne basil saha kalliya
     
    • Like
    Reactions: ewijesekara

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    නේද සජබයියනේ ?

    @hasithayad ගෑනිට බය එකා
    @SLK_sri හම්බයා
    @u_make_me_sick_ දෙවැනි මනාපේ ගහපු එකා
    @NATHA SRI JAYASEKARA දෙවැනි මනාපේ ගහපු එකා AKA @541100
    @Smartm පචේ ගේ උපදේශකගේ උපදේශක
    @RandomGuy Free Beer හිඟන පොන්නයා
    @ElaBaba
    @jhnnwp
    @dilann හොරෙන් හොරෙන් කඩේ යන කෙලින්ම චන්දෙ ගහන එකා
    @Edward Kenway sirasata kade yana sajabayiya.
    oya slk siri kiyana eka රුපියල් 1000 poster gahana ekek.me daws wala part time job ekak widiyata meke tread dada haminenewa🤣
     
    • Haha
    Reactions: nicjosh83