සිංහලයනි අවදිවෙයව්

Oct 27, 2010
1,996
200
0
Colombo 7
:yes:

rata wenuwen api pana unath denawa. sudu kotinge boru video walata apiwa baya karanna baha. china, russia wage godak ratawal apith ekka.
kotinta pana denna hadana lkdood wage sudu kotinwa elakiri eken pannanna ona. oya video eke inna para balli lkdood da danne naha
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
අපේ රට පළමුව අපේ ජීවිතේ පළමු තැන ගත යුතුයි...
අවසාන හුස්ම පොද යන්නේ මේ රටේ සිට නම්
රටට ද්‍රෝහී වීම යනු තමන්ගේ අවංක කම නිරුවත් කීරීමක් බව කාරුණිකව මතක් කරන්න කැමති..



LTTE එක ගම්මාන පිටින් මරනකොට ,මරන්න කලිනුයි මරුවහමයි ඒ කාන්තාවන්ව දුෂණය කරන .අම්මගේ බඩේ ඉන්න ලමයව එලියට අරන් බෙල්ල කපල ඒ අම්මගේ අග උඩින් තියල යනකොට මුන් කොහෙද හිටියේ...:(
මුන් ඒවා ඇස දෙකට දැකලද මේ කතාව... නෑ...සුද්දන්ට කඩේ යන එවන් හන්ද ...අපි රටක් ලෙස නැගී සිටීම මුන්ට කොච්චර අභියෝගයක්ද යන්න මේ කරුණු හරහා පෙනේ...ඇවිත් channal 4 එකට අහන්න කියපන් අපෙනුත් LTTE කල ජරා වැඩ..අපි කියන්නම් .
..

කාලය පැමිණ ඇත ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකික යන නාමය ඔසවා තබන්නට ...සමගිය අත්‍යවශ්‍ය වේ..
පාට පක්ෂ අවැසි නැත..

:yes:
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
mahinda_rajapaksa.jpg

සුදු කොටින්ගේ කුමන්ත්‍රණ වලට එරහිව දේශප්‍රේමි එළකිරි කොල්ලෝ කෙල්ලෝ ඔබ සමගයි.
 
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    mahinda_rajapaksa.jpg

    සුදු කොටින්ගේ කුමන්ත්‍රණ වලට එරහිව දේශප්‍රේමි එළකිරි කොල්ලෝ කෙල්ලෝ ඔබ සමගයි.
    මචන් මේක දේශපාලන ත්‍රෙඩ් එකක් කරන්න එපා.මම දේශපාලනයක් නැතුව මේක අපේ කොලොන්ගේ මොලේ සුද්ද වෙන්න කියපු එකක්.
     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :lol:

    EU including the UK is one of the top countries that provide money & support to Sri Lanka

    EU is the largest export market for Sri Lankan products

    dan ne nathuwa katha karan na epa :growl:

    අනේ බූරුවො උබේ ගොං මොලේ තරම පේනව :lol: එංගලන්තෙ ලංකාවට සල්ලි සහ වෙනත් ආධාර දෙන්නෙ නෑ, ලංකාවෙ එක්ස්පෝට් මාකට් එකේ නං උඩින්ම එංගලන්තෙ ඉන්නව, තව කොටස්වෙලදපොලේ ෆොරීන් ඉන්වෙස්ට්මන් වලිනුත් එංගලන්තෙ උඩින්ම ඉන්නව, උබේ ඔය ගොං ඉකොනොමික්ස් බන කියපන් නොදන්න උන්ට, මට ඔය ගොං ටෝක්ස් දෙන්න එපා, IMF එකත් ලංකාව මොනිටර් කරන එක නවත්තන්න හදන්නෙ, අන්තිම රිපෝට් එකේ කියලතියෙන්නෙ ලංකාවෙ සංවර්ධනය හොද හින්ද මොනිටර් කරන්න ඕනෙ නෑ කියල. දන්න දෙයක් කියෝපං ගොං වස්සො
    :lol:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    Very good post...
    Suddo oya dangalanne demala minissunta aadareta nemey... apita kelinna....
    Suddo apiwai demala minissunwai degolloma rawattanna hadanne
    Api salli walata batahirata namenne naha kiyala pennala iwarai.... eka digatama pawathwagena yanna one....
    Batahira ratawal apita nathi unata eeta wada hungak prabalayi apita hithawath ratawal set eka :yes:
    REP 2+
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    aththa kathawa
    eath aththa theruma terena one kenekta mokuthma karanna hithenne naha

    ay ban ochahra salli ekathu karala naw pitin kotinta ayuda ewapu k.p wa maha raja ukule thiya gena innakota
    aththa therena one minihekta kalakirenawane machan
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    uk ''the'' safe harbour for ltte

    :lol:

    EU including the UK is one of the top countries that provide money & support to Sri Lanka

    EU is the largest export market for Sri Lankan products

    dan ne nathuwa katha karan na epa :growl:
    we know who the hell you are.
    we know what you did.
    we know your bloody diaspora.:growl:
    chnl 4 sucks for ltte blood money.sri lankan tamils really saved by army.
    all fakes and dramas made by bloody ltte barsterds who hidden in uk and eu countries.
    world knows uk is the best safe heaven for ltte and all kinds of terrorists.
    when the real TRUTH act all those freaking basterds including their ass lickers will answer to the nature and burn in freaking hell.
    eu got to buy our products on that cheep or face to their ppl.:lol::lol::lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Machan la, api ettatama sinhala ratata adere kollonam karanna weda godak tiyenawa.

    Eka, Channel 4 site eke oya link ekata danna comments, a comments wala URL link karanna LTTE video walata a kiyanne arantalawa, bom blast,, killing soldiers wage ewata.

    Deka, Channel 4 site eka hack karala oya video eka delete karala dana eka...

    loku campaign ekak geniyanna ona oya para demallu karanawa wage anit pettata. Loku pratirodayak ape petten netnam apita dinana amarui.

    Ape kollonta meka amaru ne....Karamau...api ape rata beragamu..
    Dan api hematenama hondin yane para koti demallu neti nisa...
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    මචෝ එල කිරි පෝස්ට් එක. අපි එකතු වෙමු... කොටි වනසපු ජනාධිපති තුමාගේ මොන මගුලක් තිබුනත් ඒවා බල්ලට දාල එකා වගේ අපි මේ ප්‍රශ්නෙන් දිනන්න ඕනේ... සිංහලයො කියන්නෙ කන්න බොන්න විතරක් නෙම් ඕනම දේකට ඔට්ටු ජාතියක් කියලා ලෝකෙට පෙන්නන්න එකතු වෙමු. ජය ශ්‍රී....
     
    • Like
    Reactions: sanath ekanayake

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    අපි මෙතන කොච්චර උඩ දාගෙන කෑ ගැහුවත් වැඩක් නැහැ බන්.
    ඔය වීඩියෝ එකට රාජතාන්ත්‍රකිව පිළිතුරක් දෙන්න පුලුවන්නම් ඒක තමා හරිම විසදුම.

    බුද්ධිමත්ව හිතපල්ලා බන්. අපි වීඩියෝ රිපෝට් කරා කියලවත්, චැනල් 4 එක හැක් කරා කියලවත් අපිට කරන්න පුලුවන් ලබ්බක් නැහැ. ඒවා ජ්‍යාත්තන්තරයට ගිහිල්ල ඉවරයි:(

    අපි ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නේ නැතුව කෑගහන තරමට අපි ලොකේ ඉන්න 3rd class ජාතියක් බවට පත් වෙනවා.:)

    බුද්ධිමත්ව හැසිරියල්ලා.
     

    kalu pusa

    Banned
    Feb 11, 2011
    307
    13
    0
    අපි මෙතන කොච්චර උඩ දාගෙන කෑ ගැහුවත් වැඩක් නැහැ බන්.
    ඔය වීඩියෝ එකට රාජතාන්ත්‍රකිව පිළිතුරක් දෙන්න පුලුවන්නම් ඒක තමා හරිම විසදුම.

    බුද්ධිමත්ව හිතපල්ලා බන්. අපි වීඩියෝ රිපෝට් කරා කියලවත්, චැනල් 4 එක හැක් කරා කියලවත් අපිට කරන්න පුලුවන් ලබ්බක් නැහැ. ඒවා ජ්‍යාත්තන්තරයට ගිහිල්ල ඉවරයි:(

    අපි ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නේ නැතුව කෑගහන තරමට අපි ලොකේ ඉන්න 3rd class ජාතියක් බවට පත් වෙනවා.:)

    බුද්ධිමත්ව හැසිරියල්ලා.

    :yes:

    anduwa mekata wagakimen hoda pilithurak denna ona. api kalabala karata wadak naha.