සිංහලයනි අවදිවෙයව්

MaDu17

Member
Mar 20, 2010
308
7
0
colombo 5
atha machan ape jathikathwaya nae thamai apita witharak jathikathwaya thibila wadak nae rate lokkanta nathiwa lokko hamadama keruwe apiwa suura kana eka witharai kawuru lokka unath thaman gan balanawa witharai rata gana balannae nae mae hama ekama ape chanden gihin apitama part danawa mata nam dan politics epama wela okkoma karana dewal a ayage programe misak ratata sethak nae hama dema sada kal balaya thiyagena inna thamai thathagen puthata puthage puthata .... ape ratae dan democrecy nae anduwata wirudda wela katawath enna bae thitha atha eka thamai
mahema thiyaddi awdi wela wadak thiyayida mulinma hoda forigne minester kenek hoyagena anduwa ratata ekakui international ekata ekakui kiyana eka nawathwala awankawa kapa wela enna ona
 
Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
we know who the hell you are.
we know what you did.
we know your bloody diaspora.:growl:
chnl 4 sucks for ltte blood money.sri lankan tamils really saved by army.
all fakes and dramas made by bloody ltte barsterds who hidden in uk and eu countries.
world knows uk is the best safe heaven for ltte and all kinds of terrorists.
when the real TRUTH act all those freaking basterds including their ass lickers will answer to the nature and burn in freaking hell.
eu got to buy our products on that cheep or face to their ppl.:lol::lol::lol:

එංගලන්තෙට බනිනකොට ඩූඩ්ට මාර අමාරුවක් එන්නෙ :lol:

:lol:

since 2008 September UK has given Rs. 2390 million (£13.5 million) in aid

http://ukinsrilanka.fco.gov.uk/en/about-us/working-with-sri-lanka/humanitarian-assistance/

UK also gives addition money via the EU & loans

uba thamai gona :lol:

අනේ බූරු ගොනෝ, උබට ඉංග්‍රීසිත් බැරිද යකෝ :lol:DFID එක ආධාර දීල තියෙන්නෙ IDPs ලට සහන සලසන්න, එංගලන්තෙ කොලඹ දියුනු කරන්න, අලුතෙන් පාරවල් හදන්න ආධාර කරල නෑ, චීනෙ ආධාර කරන හැටි බලන්න, කොලඹ ග්‍රීන්පාත්වල අලුතෙන් හදපු රගහල චීනෙ අනුග්‍රහයෙන් තමයි කලේ, එංගලන්තෙ ඉන්නෙ පර සුද්දො සිහයලගෙ යහපතට උදව් කලේ නෑ, උන් උදව් කරන්නෙ දෙමල කොටින්ට විතරයි
 
SF Forever

Member
Apr 20, 2011
237
23
0
මචන් ඔය වීඩියෝ එක රිපෝට් කරලා යූ ටියුබ් එකෙන් අයින් කරන්න හම්බෙන්නේ නෑ.. මේ චෝදනාවලට මූණ දෙන්න ඕනේ... දෑක්කනේ ඈමරිකාවට විකිලීක්ස් වීඩියෝවෙන් ආපු කේස්.. ..
මේවා දෑක්කාම මල පනිනවා තමා.. ඒත් අපි අවදිවෙනවා කියන්නේ මෙව්වා දෑකලා අර ලෙමන් පෆ් වීරයා වගේ ටෝක් දෙන එක නෙමේ...
 
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    කොමෙන්ට් දැම්ම හැමෝටම ස්තුති..මම කතා කලේ chanal4 ගැන තමයි.එත් මම මෙතනන්දී තව ඒවා කියන්න බලාපොරොතු උනා.අපි ගොඩක් වෙලාවට ඔහේ ෆිල්මේ බල බල,වැල බල බල,එක්කෝ ,facebookමෙලෝ දෙයක් කරන්නේ නැතිව කලේ කකා ඉන්නවා.නිකන් හිතන්න එක කොල්ලෙක් පැය3 ක් නිකන් තේරුමක් නැති වැඩ කර කර ඉන්නවා කියලා. ඇ වගේ කොල්ලෝ ලක්ෂ 5 ක් ගැන හිතන්න.එතොකොට නාස්ති වෙන කාලය ලක්ෂ 15.නාස්ති කරන කාලයයි කොල්ලෝ ප්‍රමාණයයි මිට වැඩ වැඩි නේද??එතොකොට නිනං ගණන හදල බලන්න.අපි මේ නාස්ති කරන කාලයෙන් මොන හරි කරන්න ඕන.අපිට ඉන්ටෙර්නෙට් තියනවා.ඕන තරම් ඉගෙන ගන්න ebook,resources තියනවා.ඒවගෙන අපි ප්‍රයෝජන ගන්නනේ නැට්ටේ ඇයි. කොල්ලනේ ඉගෙන ගනිල්ලා.ඉගෙන ගෙන රටට සේවයක් කරන්න...
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    නලින්ද සිල්වා ඇදුරුතුමා 360 වැඩසටහනට 2009 කරපු කතාවක්.සියල්ල්ල බලන්න...

    ‎"සිංහල ජාතිය හා බුදුදහම එකිනෙකින් වෙන්කළ නොහැකි බව කාහටත් වඩා හොඳින් දැනගත්තෝ ඉංගිරිසිහුය. එබැවින් ම සිංහල ජාතිය බුදුදහමින් වෙන්කිරීමට ඔවුහු හැකිතාක්‌ උත්සාහ දැරූහ. ඒ සඳහා ඔවුහු දහසක්‌ පඬියන් බිහි කළහ. ඔවුන්ට තම පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල මගින් තව තවත් පඩියන් බිහි කිරීමට අවශ්‍ය වූ බව නිසැකය. එහෙත් සිංහල බෞද්ධ ජාතිකත්වය එයට ඉඩ නොදුන්නේ ය. කිසිම ලිබරල්වාදයකට හෝ මාක්‌ස්‌වාදයකට හෝ මෙරටට මුල්බැසගත නොහැකි වූයේ ගැමුණු රජු විසින් දෙන ලද සිංහල බෞද්ධ ජාතිකත්වය ජාතියේ ඇට මිදුලුවලට කා වැදී තිබුණු බැවිනි."

    ~මහාචාර්ය නලින් සිලවා මහතා~

    :lol::lol::lol::lol::lol: Yakoo muge lamai okkoma Foreign Universities wela STUDY keranne neh :sorry::sorry::sorry: Meka methna bana kiyenewa! :growl::growl::growl: Okata ochera ammak tiyenwam uge lamai tika mehe university yawanna tibba neh :D:D:D

    I have Reported all 3 videos in YouTube , & marked unlike too
    :):):)
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    biri අලින්ට විනා ගසා කම් නැත
    බස් වලට බෝම්බ තියා සිංහලයන් සහ දෙමල අයවලුන් ගාතනය කරන කොට channel 4 කොහෙද තිබ්බේ
    පොලිසියේ 700 එක තැන මරපු වෙලේ ඕවා කොහෙද තිබ්බේ
    දළදා මාලිගාවට ගහපු වෙලේ ඕවා කොහෙද තිබ්බේ
    ප්‍රබාට බේරෙන්න මිනිස් පලිහවල් පාවිච්චි කරන කොට ඕවා කොහෙද තිබ්බේ
    රට හැම තැනම මරාගෙන මැරෙන බෝම්බ පුපුරන කොට ඕවා කොහෙද තිබුනේ
    මේකේ හමුදාවේ ය ඇතිනේ අඩුම තරමේ සහෝදර සහෝදරියෝ හමුදාවේ ඉන්න අය ඇතිනේ උන්ගෙන් අහල බලපන් එස් එෆ් එකේ උන්ව අහු උනාම කොටි මොකද කරේ කියල ........
    මහා ඉලව් බ්‍රිතානයේ උද අපරාද නීති කෝ එතකොට.
    අපිට හු*** යනකන් බලන් ඉන්නද ?
    හු***** ඇවිල්ල හු***ගෙන ගියාම ඔය වගේ දේවල් කරන එක අහන්න දෙයක් නෙමේ

    මේවා කරපු අන් දැන් ඉන්නේ ආන්ඩුවෙ රෙද්ද අස්සේ නිසා දැන් ඕවාට උත්තරදෙන්න විදියක් නැතුව තක්කු මුක්කු වෙලා ඉන්නේ
     
    pmmana

    Member
    May 27, 2011
    31
    2
    0
    honda kathawak meka

    ayeth buswala bomba pupuranna ona ape minissunta aharenna ethakota ape army 1 tharam loku deyak na apith mekema ipadunnane"""""
     
    • Like
    Reactions: shiyan_786

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    :lol::lol::lol::lol::lol: Yakoo muge lamai okkoma Foreign Universities wela STUDY keranne neh :sorry::sorry::sorry: Meka methna bana kiyenewa! :growl::growl::growl: Okata ochera ammak tiyenwam uge lamai tika mehe university yawanna tibba neh :D:D:D

    ei umba hithuvada lankave Universities valata salli deela yavanna puluvan kiyala:nerd:.uge lamai Uni yanna tharan honda results daanna nethuva ethi!:confused:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    එළකිරි_කොල්ලා;10394862 said:
    මචන් මේක දේශපාලන ත්‍රෙඩ් එකක් කරන්න එපා.මම දේශපාලනයක් නැතුව මේක අපේ කොලොන්ගේ මොලේ සුද්ද වෙන්න කියපු එකක්.

    ow ow bora diye maalu banna hadanna epa
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :lol::lol::lol::lol::lol: Yakoo muge lamai okkoma Foreign Universities wela STUDY keranne neh :sorry::sorry::sorry: Meka methna bana kiyenewa! :growl::growl::growl: Okata ochera ammak tiyenwam uge lamai tika mehe university yawanna tibba neh :D:D:D

    I have Reported all 3 videos in YouTube , & marked unlike too
    :):):)

    මේ යාලුවා දන්න දෙයක් කතා කලොත් හොඳයි,මහාචාර්ය නලින් ද සිල්වා ගෙ ලමයි,Undergraduate කරේ මෙහෙ Postgraduate වලට තමා පිටරට වලට ගියෙ,තව බොහෝ දෙවල් තිබෙනවා කියන්න එත් වෙලාව නැ,යාලුවා එතුමාට අපහාස කරන්න එපා.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    pita ratawal walata welaa suddange passa wipe karana FORMER sl pissanta huyanna mulata daala kaaganna kiyala api ape rata wenuwen kathaa karamu.
    ayema lankawe bomba pupuranna denna ba.
    me rata ape siyslu sri lankikayange.
    tamil diasporawal uduburapu den.ballanta wena karana deyakuth nane.
    andha deshapalane amathaka karala rata wenuwen katha karamu.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එළකිරි_කොල්ලා;10394328 said:
    මම දන්නවා මේක කියවන බහුතරයක් මට rep- දෙනවා කියලා.එත් මම ඇත්ත කතා කරන්න බය වෙන්නේ නැ.ඔයාල දන්නවද අපේ රටට වෙන්න යන දේ ගැන. ඔයාල දැනටමත් දන්නවා ඇති chanal4 ඒකෙන් හදල තියන video එක.එකේ තියෙන්නේ ලංකාවේ හමුදාවට අපහස වෙන විදියට,අපේ රටට අපහස වෙන විදියට.අපේ රට පෙනෙන තරම් සුන්දර නැහැලු.සුන්දර කම ඇතුලේ හැන්ගිල තියෙන්නේ ගොඩක් බයානක දෙයක් ලු.යුද්දය කලේ ලංකාවේ හමුදාව දෙමල ගැහැනු දුෂණය කරලා මරල දලා.අහිස්නක මිනිස්සු මරල තියන හමුද්වක් කියලා එම video එකේ පෙන්නුම් කරන්න හදනවා.පිටරට දෙමල කොටි අපේ රටේ නාමය කෙළසන්න හදනවා.එහෙම තත්වයක් තියෙද්දී අපේ මිනිසුන්ට කිසිම ගණක් නැහැ.කන්න බොන්න වැල බලන්න .වැල බලල ලා ***** විතරයි ඕන.මම වැල ගැන කිව්වේ මම දැක්ක Thread එකක් දාල තියනවා chanal4 video eka ගැන.එකට දාල කොමන්ට් එකක් දාල තියනවා පරණ ඒවා මොකටද වලක් බලලා අතේ******* හිටියනම් හරි කියලා..අපේ සිංහල ජාතියට මොකද වෙලා තියන්නේ.

    අපේ සිංහලයෝ පක්ෂ වල පට දාගෙන ඉන්නේ ඔලුවේ.අපි මහින්ද රාජපක්ෂ රටේ ජනාදි පති.අපි ඒයට කැමති නැ.අපි චන්දෙ දුන්නේ වෙන කෙනෙක්ට.බඩු මිල වැඩි.කන්න නැ. ඕව තමයි අපේ කට්ටියගේ ඔලුවේ තියෙන්නේ.ජනාදිපති උනත් වැරදි කරනවා.මම එක පිලිගන්නවා.එත් එය නැත්නම් අපිට යුද්දය දිනන්න පුලුවන්ද.දැන් අපේ රටේ බෝම්බ පුපුරන්නේ නැ.අපිට නිදහසේ හැමතැනම යන්න පුළුවන්.අපි අපේ ඔළුවල පාට පාට තියාගෙන අන්තිමට වෙන්නේ රටක් විදියට අනිත් ජාතින් ඉදිරියේ පහත් ජාතියක් වෙන එකයි.අපේ හමුදාව අපිව කොටින්ගෙන් බේරා ගත්තු හමුදාවට අද අපහස වෙද්දී අපි බඩ ගැන හිතල සද්ද නැතුව ඉන්නවා.

    රටට හෙන ගැහුවත් කමක් නැ.අපි අපේ පාඩුවේ ඉන්නවා.ඔය සිතුවිල්ල හිතෙන් අයින් කරගන්න ඕන අපි.මම දැක්ක මල් බබා දාල තියනවා chanal4 video 1 report කරලා youtube ඒකෙන අයින් කරන්න. ඒ වගේ Thread කවුරුත් කියවන්නේ නැත්තේ ඇයි.කෙල්ලෙක් බාගෙට ඇදගෙන ඉන්න එකක් තිබ්බොත් කට්ටියම එක බල බල ඉඳි.කොල්ලෙක් උනාම ඒවා බලනවා තමයි.මම වැරදි කියන්නේ නැ.එත් අපි අනිත් ඒවටත් අපේ ඔලුව යොමු වෙන්න ඕන.අපේ දැන් ඉන්න මිනිසුන්ගේ ජාතික අලෙ කියන එක ඇගේ නැහැ.

    මම හිතනවා මේක කියවල වත් පොඩ්ඩක් හරි තමුගේ ඔලුව හැදිලා.අපේ රට දියුනු කරන්න.අපේ රටට එරෙහිව එන තර්ජන වලට අපිට පුළුවන් ආකාරයෙන් උත්තර දෙන්න අපේ ඔලුව හැදෙනව නම් එය ගොඩක් වටිනවා.

    channel 4 video එක flag කෙරුව කියල වැඩක වෙන්නේ නැහැ.රජය රාජතාන්ත්‍රික ලෙස මේ ප්‍රශ්නේ විසදන්න ඕනේ .මෙහෙ ඉදන් සිංහලෙන් බැන්නට වැඩක නැහැ.මිනිස්සුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය නැති කෙරුව කියල වැඩක වෙන්නේ නැහැ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එළකිරි_කොල්ලා;10394328 said:
    මම දන්නවා මේක කියවන බහුතරයක් මට rep- දෙනවා කියලා.එත් මම ඇත්ත කතා කරන්න බය වෙන්නේ නැ.ඔයාල දන්නවද අපේ රටට වෙන්න යන දේ ගැන. ඔයාල දැනටමත් දන්නවා ඇති chanal4 ඒකෙන් හදල තියන video එක.එකේ තියෙන්නේ ලංකාවේ හමුදාවට අපහස වෙන විදියට,අපේ රටට අපහස වෙන විදියට.අපේ රට පෙනෙන තරම් සුන්දර නැහැලු.සුන්දර කම ඇතුලේ හැන්ගිල තියෙන්නේ ගොඩක් බයානක දෙයක් ලු.යුද්දය කලේ ලංකාවේ හමුදාව දෙමල ගැහැනු දුෂණය කරලා මරල දලා.අහිස්නක මිනිස්සු මරල තියන හමුද්වක් කියලා එම video එකේ පෙන්නුම් කරන්න හදනවා.පිටරට දෙමල කොටි අපේ රටේ නාමය කෙළසන්න හදනවා.එහෙම තත්වයක් තියෙද්දී අපේ මිනිසුන්ට කිසිම ගණක් නැහැ.කන්න බොන්න වැල බලන්න .වැල බලල ලා ***** විතරයි ඕන.මම වැල ගැන කිව්වේ මම දැක්ක Thread එකක් දාල තියනවා chanal4 video eka ගැන.එකට දාල කොමන්ට් එකක් දාල තියනවා පරණ ඒවා මොකටද වලක් බලලා අතේ******* හිටියනම් හරි කියලා..අපේ සිංහල ජාතියට මොකද වෙලා තියන්නේ.

    අපේ සිංහලයෝ පක්ෂ වල පට දාගෙන ඉන්නේ ඔලුවේ.අපි මහින්ද රාජපක්ෂ රටේ ජනාදි පති.අපි ඒයට කැමති නැ.අපි චන්දෙ දුන්නේ වෙන කෙනෙක්ට.බඩු මිල වැඩි.කන්න නැ. ඕව තමයි අපේ කට්ටියගේ ඔලුවේ තියෙන්නේ.ජනාදිපති උනත් වැරදි කරනවා.මම එක පිලිගන්නවා.එත් එය නැත්නම් අපිට යුද්දය දිනන්න පුලුවන්ද.දැන් අපේ රටේ බෝම්බ පුපුරන්නේ නැ.අපිට නිදහසේ හැමතැනම යන්න පුළුවන්.අපි අපේ ඔළුවල පාට පාට තියාගෙන අන්තිමට වෙන්නේ රටක් විදියට අනිත් ජාතින් ඉදිරියේ පහත් ජාතියක් වෙන එකයි.අපේ හමුදාව අපිව කොටින්ගෙන් බේරා ගත්තු හමුදාවට අද අපහස වෙද්දී අපි බඩ ගැන හිතල සද්ද නැතුව ඉන්නවා.

    රටට හෙන ගැහුවත් කමක් නැ.අපි අපේ පාඩුවේ ඉන්නවා.ඔය සිතුවිල්ල හිතෙන් අයින් කරගන්න ඕන අපි.මම දැක්ක මල් බබා දාල තියනවා chanal4 video 1 report කරලා youtube ඒකෙන අයින් කරන්න. ඒ වගේ Thread කවුරුත් කියවන්නේ නැත්තේ ඇයි.කෙල්ලෙක් බාගෙට ඇදගෙන ඉන්න එකක් තිබ්බොත් කට්ටියම එක බල බල ඉඳි.කොල්ලෙක් උනාම ඒවා බලනවා තමයි.මම වැරදි කියන්නේ නැ.එත් අපි අනිත් ඒවටත් අපේ ඔලුව යොමු වෙන්න ඕන.අපේ දැන් ඉන්න මිනිසුන්ගේ ජාතික අලෙ කියන එක ඇගේ නැහැ.

    මම හිතනවා මේක කියවල වත් පොඩ්ඩක් හරි තමුගේ ඔලුව හැදිලා.අපේ රට දියුනු කරන්න.අපේ රටට එරෙහිව එන තර්ජන වලට අපිට පුළුවන් ආකාරයෙන් උත්තර දෙන්න අපේ ඔලුව හැදෙනව නම් එය ගොඩක් වටිනවා.

    1000% ක් ඇත්ත!! රට බේර ගන්න අපේ කොල්ලො ජීවිත දුන්න එකේ ඔය රෙප් බලු නොවටී!!! දෙන එකෙක් ඔන එකක් දීපුදෙන්!! රෙප් කන්නයැ මචෝ!!!