සිංහලයාගේ සහජිවනය සහ මෝඩකම
"වාලච්චේන කඩදාසි කම්මල් භුමිය අක්කර 335 ක්.එකේ දකුණු පැත්තේ අඩි 10ක පාරක් කපලා පවුල් 50ක් අලුතින් පදිංචි කරලලු ...මේ මිනිස්සු සිංහල ,දෙමල හෝ මුස්ලිම් නෙවෙයිලු ..මේ මිනිස්සු කතා කරන්නේ අමුතු භාෂාවක්ලු.හැමෝටම සැකයිලු මේ කට්ටිය කොහෙන් ආව අයද කියලා ..මේ ආයතනය කර්මාන්ත ගැන තියෙන අමාත්‍යංශයකට අයිතිලු ...."
මෙන්නේ මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ ...උඹලගේ අපි හැමෝගෙම ළමයින්ට අනාගතේදී ජිවත් වෙන්න වෙන්නේ මුස්ලිම්වරුන්ගේ රටක කියලා මතක තිය ගන්න....සිංහල ජාතියේ අවසානය ..... දැන් පොඩ්ඩ පොඩ්ඩ අරාබි \ පකිස්ථාන් මිනිස්සු මෙහෙ පදිංචි වෙනවා ..මම නම් දන්නේ නෑ කොහොමද එයාලට පදිංචි වෙන්න ලංකාවේ පුරවැසිකම තියෙනවද ?..එහෙමනම් ලැබුනේ කොහොමද කියලවත් ....එත් රටේ අනාගතය බොහොම දරුණු වෙයි ...
පත්තරේ තිබ්බා ලංකාවේ ඉතිහාසය පාසල් පොත් වලින් ඉවත් කරන්න උත්සහයක් ගන්නවා කියලා ..කලිනුත් ඒ වගේ දේවල් කරන්න උත්සහ කරලා තියෙනවා ..එකේ ප්‍රතිඵල අපිට ඇස්පනා පිට පේනවා ..රටට නිදහස ලැබුන වසර දන්නේ නැති ..අගනුවර දන්නේ නැති සමාජයක් බිහිවෙලා ..

Last edited: