සිංහලයාගේ සහජිවනය සහ මෝඩකම

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සිංහලයාගේ සහජිවනය සහ මෝඩකම

    "වාලච්චේන කඩදාසි කම්මල් භුමිය අක්කර 335 ක්.එකේ දකුණු පැත්තේ අඩි 10ක පාරක් කපලා පවුල් 50ක් අලුතින් පදිංචි කරලලු ...මේ මිනිස්සු සිංහල ,දෙමල හෝ මුස්ලිම් නෙවෙයිලු ..මේ මිනිස්සු කතා කරන්නේ අමුතු භාෂාවක්ලු.හැමෝටම සැකයිලු මේ කට්ටිය කොහෙන් ආව අයද කියලා ..මේ ආයතනය කර්මාන්ත ගැන තියෙන අමාත්‍යංශයකට අයිතිලු ...."

    xmmiy0.jpg


    මෙන්නේ මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ ...උඹලගේ අපි හැමෝගෙම ළමයින්ට අනාගතේදී ජිවත් වෙන්න වෙන්නේ මුස්ලිම්වරුන්ගේ රටක කියලා මතක තිය ගන්න....සිංහල ජාතියේ අවසානය ..... දැන් පොඩ්ඩ පොඩ්ඩ අරාබි \ පකිස්ථාන් මිනිස්සු මෙහෙ පදිංචි වෙනවා ..මම නම් දන්නේ නෑ කොහොමද එයාලට පදිංචි වෙන්න ලංකාවේ පුරවැසිකම තියෙනවද ?..එහෙමනම් ලැබුනේ කොහොමද කියලවත් ....එත් රටේ අනාගතය බොහොම දරුණු වෙයි ...

    පත්තරේ තිබ්බා ලංකාවේ ඉතිහාසය පාසල් පොත් වලින් ඉවත් කරන්න උත්සහයක් ගන්නවා කියලා ..කලිනුත් ඒ වගේ දේවල් කරන්න උත්සහ කරලා තියෙනවා ..එකේ ප්‍රතිඵල අපිට ඇස්පනා පිට පේනවා ..රටට නිදහස ලැබුන වසර දන්නේ නැති ..අගනුවර දන්නේ නැති සමාජයක් බිහිවෙලා ..
     
    Last edited:

    0001

    Member
    Dec 20, 2015
    86
    6
    0
    චන්දෙ දීපු පොන්නයින්ට දැන් සැප ඇති
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    kamak na ban mahinda mahaththaya elewwane.

    අනේ ගොට්ටේ මහින්ද හිටියනම් කොරයි පකක්
    බදුයුදින් පරයා මහින්දගේ ඇමති මන්ඩලේ හිටියෙ නැද්ද බොල
    ඒ ක‍ාලේ නෙවෙයිද බැසිල් රාළ විල්පත්තු‍වේ ජාසිම් සිටි හදන්න ඉඩම් බෙදලා දුන්නේ

    ඒ අස්සෙ මහින්දය මුස්ලිම් උන් මක්කම යවන්න කත‍ාකොලා.. හකිම් කියන පරයට අධිකරණ ඇමතිකම් දුන්නා

    මොන පකා ජනාධිපති උනත් හොදම ඇමතිකම් ටිකක් උන්ට දෙනවා උන්ග අරමුනට උන් යනවා
    තොපි කාලකන්නි ටික මහින්දද රනිල්ද මහින්දද රනිල්ද වැඩිය හොද කිය කිය රණ්ඩු කරනවා


    බොදු බලෙයි රාවනා බලෙයි හැම පකාගෙම සද්දෙ විතරයි අපේ 3ප‍ේ සිංහල කොල්ලො අරක්කු බිබී
    නන්නත්තාර කෙලිනවා කෙල්ලො ටික ගණිකාවො වෙලා
    ඔය උන්නාන්සේලාට දේශපාලනේ කොරන එක පැත්තකින් තියලා
    ගමින් ගමට වැඩලා සිංහලයා දැනුවත් කරලා අමධ්‍යප ව්‍යාපාර නගා සිටුවලා අපේ සිංහලයා දිරිමත් කරන්න බැරිද දැනුවත් කරන්න බැරිද
    කොච්චර දක්ෂ ස්වමින් වහන්සේලා ඉන්නවද
    එයාල කරන්නෙ සල්ලිවලටම බණ කිය කිය එක එක ආරාම හදනවා විතරයි
    නිකන් අනිත් ජාතියට බැන බැන ඉදලා වැඩක් නෑ යකෝ...
    අපි හැදෙන්න ඕනි අපි