සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    FB-IMG-1703141684948.jpg

    සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා ඔබ මෙය අසා තිබුණට මෙයට අදාල කථාව දැනගෙන සිටියේ නෑ නේද එහෙනම් මෙන්න කථාව ~සත්‍යහි සටහන බුද්ධියේ විමසුමට~

    සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා යැයි කීවේ සිංහල ප්‍රතිරෝධි බටහිර ආක්‍රමිණිකයන්‍ය. නමුත් කිසිදින සිංහලයා මෝඩකමට කැවුම් කෑවේ නැත ආක්‍රමණික යුධයක පවා අවි ආයුධවලට අමතරව කැවුම් මල්ලක් රැගෙන ගියේය.ඒ සිංහලයාගේ බුද්ධිමත්කමට මිස මෝඩකමට නොවේ. දරුණු සටනකදි ඇතිවන ආහාර හිගයට කැවුම් මල්ල බොහෝ ප්‍රයොජනවත් විය . දින කිහිපයක් නිරාහාරව සිට ශක්තිය හීන වූ කෙනෙකුට කැවුමකින් ලැබෙන ශක්තිය අති මහත්ය .එසේම යුද්දයකදි ඇති වන තුවාලවලදී කැවුම් තබා එම තුවාල ක්ශණිකව එම තුවාලය සුව කරගැනීමට හැකිබව සිංහලයා මනාව දැන සිටියේ ය.

    දින කිහිපයක් ගත වූ කැවුම් ගෙඩියකට ඕනෑම තුවාලයක් සුව කිරීමේ දිව්‍යමය හැකියාවක් ඇත. සිරිපා කරුණාවේදි පවා රිටක ගැට ගැසූ කැවුම් මල්ලක් රැගෙන යාම සිංහලයාගේ සිරිත විය . නමුදු එය මෝඩකමට නොවේ.කඳු තරණයේදී අද මෙන් මාර්ග පහසුකම් නොතිබු හෙයින් අධික දුෂ්කර මාර්ග වලින් කඳු තරණය කිරීමේදි අවශ්‍ය තරම් ආහාර රැගෙන යාම පහසු නොවේ . පිසූ ආහාර රැගෙන ගියද ඒවා ඉතා ඉක්මනින් නරක් වේ. කැවුම් මල්ලෙන් මේ ගැටලු සියල්ලම විසදෙනවා සේම තවත් ඉතාම ප්‍රයොජනවත් කරුනක් විය .එය නම් රිටෙහී ගැට ගැසූ කැවුම් මල්ල කරේ තබාගෙන යාමේදී කඳු තරණයේදී ඇතිවන සිරුරෙහි ඇතිවන අධික නම්‍යශීලීභාවය අඩු කර සිරුර කෙලින් කරගෙන යාම කඳු තරණට බොහෝ පහසු විය .

    මේ කිසිවක සත්‍යතාවය නොදත් සුද්දා මෝඩකමට සිංහලයා කැවුම් කන බව කීවේය .අද මෙන් විද්‍ය්ව භෞතික උපකරණ වලින් කාළ ගුණ අනාවැකි නොකියු යුගයක අදට වඩා හොදින් ඔවුන් කාළ ගුණය ගැන දැනගත්තේ ඔවුන්ගේ හෙළ දැනුමෙන් ය. ඉදිරියේදී ඇතිවීමට හැකි නියන් තත්ව, ගං වතුර මනාව දැන ඒවාට ඔවුන් සූදානම්ව සිටියේ ය. අඩුම තරමේ අවුරුද්දකට දෙකකටවත් ඇති තරම් තල, මෙනේරී, කුරක්කන් ,බඩ ඉරිගු, වී වර්ග , ගබඩාකරගෙන සිටියේ .අද අපගේ එකම ප්‍රධාන ආහාරය බත් වූවද පෙර සිංහලයාට බොහෝ විකල්ප ආහාර විය . කොස්,කුරක්කන් ,කවුපි,මුං ඇට ඔවුන්ගේ දිනපතා ආහාර විය . පරිසරයේ දකින සලකුණු වලින් ඔවුන් කාළගුණය මනාව අවභෝධ කරගත්තේය .

    වඩු කුරුල්ලන් ගසක ඉතාම පහලින් කූඩූ තැනීම එලබෙන වැසී වාරයේ වර්ෂාව ඉතා අඩුවෙන් ලැබෙන බවට ද , ගසේ මැද කොටසේ කූඩූ තැනීම සාමන්‍ය වර්ෂාක් ලැබෙන බවද ,ගසේ මුදුනේ නැත්නම් ඉහල කොටසේ කූඩු තැනීම අධික වර්ෂාක් ලැබීමටද ඉගියක් බව ඔවුන් දැන සිටියේ ය. එමෙන්ම කිරලකු වැව් තාවුල්ලේ ජලයට ආසන්නයෙහි බිත්තර දැමීම වර්ෂාව අඩු බවට ද , වැව් තාවුල්ලේ ඉහල කොටස හා කුඹුරු යාය අතර බිත්තර දැමීම සමාන්‍ය වර්ෂාවක් ලැබෙන බවට ද, කුඹුරු යාය තුල බිත්තර දැමීමද, වර්ෂාව අඩුවී නියං තත්වයක් ඇති වෙන බවට ඔවුන් නිගමනය කලහ.

    දිවුල් ගසේ පලදාව වෙනදාට වඩා විශාල ලෙස වැඩිනම් ඉදිරියේදී නියං තත්වයක් ඇති වන බවද , අඹ ගසේ බොහෝසෙයින් වැඩිවීම අධික වර්ෂාක් ලැබෙන බවටත් එසේම අඹ ගසේ ගෙඩි ප්‍රමාණය අඩුවී ගෙඩියේ නැට්ට අඩියක් පමන දික්වී ගසත් ගෙඩියත් අතර දුර වැඩිනම් වර්ෂාව අඩුවන බව දැන සිටියේ ය, එමෙන්ම අඹ ගස සම්පූර්ණයෙන්ම රතුපැහැති දල්ලෙන් පිරුණෙහිනම් නියගය හමාර වී සති දෙක තුනක් ඇතුලත වර්ශාව ලැබෙන බවත් ඔවුන් දැන සිටියෙය.

    කිරලෙකු රාත්‍රියෙදී පොලොවට ආසන්නයෙන් ගමන් කරමින් කෑ ගසයි නම් උරෙකු,ගෝනෙකු.බල්ලෙකු වැනි උස අඩු සතකු ගමන් කරන බවටත්,කිරලා ගස් මුදුන් දක්වා ඉහලින් කෑ ගසන්නෙ නම් මිනිසකු ගමන් කරන බවටත්, කිරලා ඉහල අහසට නැග කෑ ගසන්නේ නම් අලියෙක් ඇතෙක් ගමන් කරන බවටත් කිරලාගෙ නාද රටාවෙන් පැරනි හෙලයා දැන ගත්තේය.

    කුඹුරේ ඇති කිවුල් දිය සහ ලවනයන් මී ගස් මගින් උරා ගන්නා නිසා ඔවුන් මී ගස් කපා දැමුවෙ නැත.එසේම මී ගසට එන් වවුලන්ගෙ වසුරු කදිම පොහොරක් විය.අසල ඇති මා දං ගසට එන කුරුල්ලන්ගෙන් කුඹුරේ කෘමි හානිය තුරන් විය.එහෙයින් ඔවුන් එවා රැක ගත්තෙය.එසේම වී වැපිරිය යුතු කාලයන්ද ඔවුන් මනාව දැන උන්නේය. එසේම ඉතා සාර්ථක ආහාර ගබඩා ක්‍රමද ඔවුන් සතු විය .මේසා විශාල දැනුම් සම්බභාරයක් වියකි ගිලිහි යාමට නොදී රැකගෙන මතු පරපුරට දයාද කිරීම ඔබ අප සැමගේ යුතුකම නොවන්නේද..?

    - copied from සාර බුමි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    මෙච්චර දේවල් කරපු සිංහලයා බාගෙට හම්බ පර්සිට රජකම දීලා රටත් බංකොලොත් කරගත්තා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    ගෝටභළ්ලා රාජපස්ස කියන පුප්කැන-හිලාට බහු(ජල්)තර, බලු-හුජ්ජයෝ පුස් කැවුම් මලු බැඳගෙන ගිහින් කතිරේ ගහලා වැඩි චන්දෙන් පෝලිමේ ගප්පුස්ස ගත්තේ.

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    දැන් මේවා කතා කරා කියල සත5 කට වරිනවද බ්‍රෝ
    ඩොලර් ටිකක් හොයාගන්න පුළුවන් කර් මාන්තයක් skill හදා ගත්තොත් ජාතියක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්

    මේ ලබ්බවල් කතා කර කර පම්පෝරි ගහන එක නවත්තන්න ඕනේ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    FB-IMG-1703141684948.jpg

    මේසා විශාල දැනුම් සම්බභාරයක් වියකි ගිලිහි යාමට නොදී රැකගෙන මතු පරපුරට දයාද කිරීම ඔබ අප සැමගේ යුතුකම නොවන්නේද..?

    - copied from සාර බුමි

    දැනට මතු පරපුරට දායාද කරලා තියෙන්නේ අරාජික රටකුයි ගොඩ එන්න බැරි ණය කන්දකුයි දුෂණය වෙච්ච පරිසරයකුයි තමයි එහෙම රටක දැනුම්විතරක් අනාගතයට පාස් කරලා මොනවා කරන්නද??
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    දැන් මේවා කතා කරා කියල සත5 කට වරිනවද බ්‍රෝ
    ඩොලර් ටිකක් හොයාගන්න පුළුවන් කර් මාන්තයක් skill හදා ගත්තොත් ජාතියක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්

    මේ ලබ්බවල් කතා කර කර පම්පෝරි ගහන එක නවත්තන්න ඕනේ
    හැම රටක් ම ගොඩ ගියේ අතීතයෙන් තමා
    ලංකාවේ ඔයා මහා පම්පොරි ගහන උබලා වගේ එවුනුත් කන්නේ එදා රජවරු ලංකාවේ හදපු සීගිරිය වගේ නිර්මාණ නිසා තමා

    අතිතයට හිනා වෙලා විහිළු කරන මිනිහට වර්තමානයක් නැහැ 🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    හැම රටක් ම ගොඩ ගියේ අතීතයෙන් තමා
    ලංකාවේ ඔයා මහා පම්පොරි ගහන උබලා වගේ එවුනුත් කන්නේ එදා රජවරු ලංකාවේ හදපු සීගිරිය වගේ නිර්මාණ නිසා තමා

    අතිතයට හිනා වෙලා විහිළු කරන මිනිහට වර්තමානයක් නැහැ 🤣
    skeleton-meme.gif

    මොනවත් කරගන්න බැහැ අපි IMF එක රවට්ටනවා IMF එක අපිව රවට්ටනවා 🤣🤣
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    හැම රටක් ම ගොඩ ගියේ අතීතයෙන් තමා
    ලංකාවේ ඔයා මහා පම්පොරි ගහන උබලා වගේ එවුනුත් කන්නේ එදා රජවරු ලංකාවේ හදපු සීගිරිය වගේ නිර්මාණ නිසා තමා

    අතිතයට හිනා වෙලා විහිළු කරන මිනිහට වර්තමානයක් නැහැ 🤣
    රෙන්න පුකේ ගූ නෑ,,
    ඒ වුනට කයිය
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    FB-IMG-1703141684948.jpg

    සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා ඔබ මෙය අසා තිබුණට මෙයට අදාල කථාව දැනගෙන සිටියේ නෑ නේද එහෙනම් මෙන්න කථාව ~සත්‍යහි සටහන බුද්ධියේ විමසුමට~

    සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා යැයි කීවේ සිංහල ප්‍රතිරෝධි බටහිර ආක්‍රමිණිකයන්‍ය. නමුත් කිසිදින සිංහලයා මෝඩකමට කැවුම් කෑවේ නැත ආක්‍රමණික යුධයක පවා අවි ආයුධවලට අමතරව කැවුම් මල්ලක් රැගෙන ගියේය.ඒ සිංහලයාගේ බුද්ධිමත්කමට මිස මෝඩකමට නොවේ. දරුණු සටනකදි ඇතිවන ආහාර හිගයට කැවුම් මල්ල බොහෝ ප්‍රයොජනවත් විය . දින කිහිපයක් නිරාහාරව සිට ශක්තිය හීන වූ කෙනෙකුට කැවුමකින් ලැබෙන ශක්තිය අති මහත්ය .එසේම යුද්දයකදි ඇති වන තුවාලවලදී කැවුම් තබා එම තුවාල ක්ශණිකව එම තුවාලය සුව කරගැනීමට හැකිබව සිංහලයා මනාව දැන සිටියේ ය.

    දින කිහිපයක් ගත වූ කැවුම් ගෙඩියකට ඕනෑම තුවාලයක් සුව කිරීමේ දිව්‍යමය හැකියාවක් ඇත. සිරිපා කරුණාවේදි පවා රිටක ගැට ගැසූ කැවුම් මල්ලක් රැගෙන යාම සිංහලයාගේ සිරිත විය . නමුදු එය මෝඩකමට නොවේ.කඳු තරණයේදී අද මෙන් මාර්ග පහසුකම් නොතිබු හෙයින් අධික දුෂ්කර මාර්ග වලින් කඳු තරණය කිරීමේදි අවශ්‍ය තරම් ආහාර රැගෙන යාම පහසු නොවේ . පිසූ ආහාර රැගෙන ගියද ඒවා ඉතා ඉක්මනින් නරක් වේ. කැවුම් මල්ලෙන් මේ ගැටලු සියල්ලම විසදෙනවා සේම තවත් ඉතාම ප්‍රයොජනවත් කරුනක් විය .එය නම් රිටෙහී ගැට ගැසූ කැවුම් මල්ල කරේ තබාගෙන යාමේදී කඳු තරණයේදී ඇතිවන සිරුරෙහි ඇතිවන අධික නම්‍යශීලීභාවය අඩු කර සිරුර කෙලින් කරගෙන යාම කඳු තරණට බොහෝ පහසු විය .

    මේ කිසිවක සත්‍යතාවය නොදත් සුද්දා මෝඩකමට සිංහලයා කැවුම් කන බව කීවේය .අද මෙන් විද්‍ය්ව භෞතික උපකරණ වලින් කාළ ගුණ අනාවැකි නොකියු යුගයක අදට වඩා හොදින් ඔවුන් කාළ ගුණය ගැන දැනගත්තේ ඔවුන්ගේ හෙළ දැනුමෙන් ය. ඉදිරියේදී ඇතිවීමට හැකි නියන් තත්ව, ගං වතුර මනාව දැන ඒවාට ඔවුන් සූදානම්ව සිටියේ ය. අඩුම තරමේ අවුරුද්දකට දෙකකටවත් ඇති තරම් තල, මෙනේරී, කුරක්කන් ,බඩ ඉරිගු, වී වර්ග , ගබඩාකරගෙන සිටියේ .අද අපගේ එකම ප්‍රධාන ආහාරය බත් වූවද පෙර සිංහලයාට බොහෝ විකල්ප ආහාර විය . කොස්,කුරක්කන් ,කවුපි,මුං ඇට ඔවුන්ගේ දිනපතා ආහාර විය . පරිසරයේ දකින සලකුණු වලින් ඔවුන් කාළගුණය මනාව අවභෝධ කරගත්තේය .

    වඩු කුරුල්ලන් ගසක ඉතාම පහලින් කූඩූ තැනීම එලබෙන වැසී වාරයේ වර්ෂාව ඉතා අඩුවෙන් ලැබෙන බවට ද , ගසේ මැද කොටසේ කූඩූ තැනීම සාමන්‍ය වර්ෂාක් ලැබෙන බවද ,ගසේ මුදුනේ නැත්නම් ඉහල කොටසේ කූඩු තැනීම අධික වර්ෂාක් ලැබීමටද ඉගියක් බව ඔවුන් දැන සිටියේ ය. එමෙන්ම කිරලකු වැව් තාවුල්ලේ ජලයට ආසන්නයෙහි බිත්තර දැමීම වර්ෂාව අඩු බවට ද , වැව් තාවුල්ලේ ඉහල කොටස හා කුඹුරු යාය අතර බිත්තර දැමීම සමාන්‍ය වර්ෂාවක් ලැබෙන බවට ද, කුඹුරු යාය තුල බිත්තර දැමීමද, වර්ෂාව අඩුවී නියං තත්වයක් ඇති වෙන බවට ඔවුන් නිගමනය කලහ.

    දිවුල් ගසේ පලදාව වෙනදාට වඩා විශාල ලෙස වැඩිනම් ඉදිරියේදී නියං තත්වයක් ඇති වන බවද , අඹ ගසේ බොහෝසෙයින් වැඩිවීම අධික වර්ෂාක් ලැබෙන බවටත් එසේම අඹ ගසේ ගෙඩි ප්‍රමාණය අඩුවී ගෙඩියේ නැට්ට අඩියක් පමන දික්වී ගසත් ගෙඩියත් අතර දුර වැඩිනම් වර්ෂාව අඩුවන බව දැන සිටියේ ය, එමෙන්ම අඹ ගස සම්පූර්ණයෙන්ම රතුපැහැති දල්ලෙන් පිරුණෙහිනම් නියගය හමාර වී සති දෙක තුනක් ඇතුලත වර්ශාව ලැබෙන බවත් ඔවුන් දැන සිටියෙය.

    කිරලෙකු රාත්‍රියෙදී පොලොවට ආසන්නයෙන් ගමන් කරමින් කෑ ගසයි නම් උරෙකු,ගෝනෙකු.බල්ලෙකු වැනි උස අඩු සතකු ගමන් කරන බවටත්,කිරලා ගස් මුදුන් දක්වා ඉහලින් කෑ ගසන්නෙ නම් මිනිසකු ගමන් කරන බවටත්, කිරලා ඉහල අහසට නැග කෑ ගසන්නේ නම් අලියෙක් ඇතෙක් ගමන් කරන බවටත් කිරලාගෙ නාද රටාවෙන් පැරනි හෙලයා දැන ගත්තේය.

    කුඹුරේ ඇති කිවුල් දිය සහ ලවනයන් මී ගස් මගින් උරා ගන්නා නිසා ඔවුන් මී ගස් කපා දැමුවෙ නැත.එසේම මී ගසට එන් වවුලන්ගෙ වසුරු කදිම පොහොරක් විය.අසල ඇති මා දං ගසට එන කුරුල්ලන්ගෙන් කුඹුරේ කෘමි හානිය තුරන් විය.එහෙයින් ඔවුන් එවා රැක ගත්තෙය.එසේම වී වැපිරිය යුතු කාලයන්ද ඔවුන් මනාව දැන උන්නේය. එසේම ඉතා සාර්ථක ආහාර ගබඩා ක්‍රමද ඔවුන් සතු විය .මේසා විශාල දැනුම් සම්බභාරයක් වියකි ගිලිහි යාමට නොදී රැකගෙන මතු පරපුරට දයාද කිරීම ඔබ අප සැමගේ යුතුකම නොවන්නේද..?

    - copied from සාර බුමි
    මහින්දයා මෝඩයා.. හොරාකන්න යෝදයා
     
    • Haha
    Reactions: SLK_sri

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,579
    113
    Colombo, Sri Lanka
    මොනවා උනත් අද මේ රට පත්වෙලා තියන ජරාජීර්ණ තත්වයට මේ රට පාලනය කරපු සහ කරන්න හිතාන වටවෙලා ඉන්න ඔක්කොම දේශපාලකයොයි නිලධාරීන්ගේ වැඩි දෙනෙකුයි වගකියන්න ඕනේ. ඒ වගේම දේශපාලකයෝ නිකන් උඩින් පාත්වෙන්නේ නැහැනේ මේ වගේ උන් කොච්චර රටට කෙලෙව්වත් උන්වම නැවත පත්කරන මෝඩ චන්ද දායකයොත් මේකට වග කියන්න ඕනේ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    හැම රටක් ම ගොඩ ගියේ අතීතයෙන් තමා
    ලංකාවේ ඔයා මහා පම්පොරි ගහන උබලා වගේ එවුනුත් කන්නේ එදා රජවරු ලංකාවේ හදපු සීගිරිය වගේ නිර්මාණ නිසා තමා

    අතිතයට හිනා වෙලා විහිළු කරන මිනිහට වර්තමානයක් නැහැ 🤣
    😂
    ඉතිහාසේ කන්නද කියලා අහපූ මිනිස්සු ඔයා ලස්සනට රජ වෙලා ඉන්නේ