සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හැම රටක් ම ගොඩ ගියේ අතීතයෙන් තමා
    ලංකාවේ ඔයා මහා පම්පොරි ගහන උබලා වගේ එවුනුත් කන්නේ එදා රජවරු ලංකාවේ හදපු සීගිරිය වගේ නිර්මාණ නිසා තමා

    අතිතයට හිනා වෙලා විහිළු කරන මිනිහට වර්තමානයක් නැහැ 🤣
    පර්සි වගේ පල් හොරු රැලක් හද්ද පරණ යුද්දයක් විකුනගෙන කනවා :lol:
     
    • Haha
    • Like
    Reactions: NRTG and SLK_sri

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    "දින කිහිපයක් නිරාහාරව සිට ශක්තිය හීන වූ කෙනෙකුට කැවුමකින් ලැබෙන ශක්තිය අති මහත්ය .එසේම යුද්දයකදි ඇති වන තුවාලවලදී කැවුම් තබා එම තුවාල ක්ශණිකව එම තුවාලය සුව කරගැනීමට හැකිබව සිංහලයා මනාව දැන සිටියේ ය."

    @pitiye.appu ඇත්තද මේ කියන කතාව :eek:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හැම රටක් ම ගොඩ ගියේ අතීතයෙන් තමා
    ලංකාවේ ඔයා මහා පම්පොරි ගහන උබලා වගේ එවුනුත් කන්නේ එදා රජවරු ලංකාවේ හදපු සීගිරිය වගේ නිර්මාණ නිසා තමා

    අතිතයට හිනා වෙලා විහිළු කරන මිනිහට වර්තමානයක් නැහැ 🤣
    එදා රජවරු ලංකාවේ හදපු

    ow එදා රජවරු hadapuwath naththatama nethi karala ratath loketama naya karala hora kawe mahind arajapaksha thamai.

    anika wesa ballo tho hithan inne mahinda raja kenek kiyalada?
     
    • Sad
    Reactions: NRTG

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    We lived in past glory for too long. May be Greeks did the same and not bankrupt before us. It is important to preserve traditional knowledge whether in SL or Africa but what we need at the moment is practical solutions not to boast about past glory and avoid options and to criticize without alternatives.
     
    • Like
    Reactions: NRTG and 2osama

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔය හින්ද නෙවේ පොන්ස් ඔහොම කිව්වේ. අපේ පොන්නයෝ ටික 2500 ඉතිහාසෙ පුක උඩ තියන් තුවක්කු එක්ක යුද්ද කරන්න කඩු අරන් ගිහින් සුද්දන්ගෙන් වැලි නැතුව ඇරගත්ත නිසා.
     
    • Sad
    Reactions: NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මොනවා උනත් අද මේ රට පත්වෙලා තියන ජරාජීර්ණ තත්වයට මේ රට පාලනය කරපු සහ කරන්න හිතාන වටවෙලා ඉන්න ඔක්කොම දේශපාලකයොයි නිලධාරීන්ගේ වැඩි දෙනෙකුයි වගකියන්න ඕනේ. ඒ වගේම දේශපාලකයෝ නිකන් උඩින් පාත්වෙන්නේ නැහැනේ මේ වගේ උන් කොච්චර රටට කෙලෙව්වත් උන්වම නැවත පත්කරන මෝඩ චන්ද දායකයොත් මේකට වග කියන්න ඕනේ.
    ඒකට අධ්‍යාපන ක්‍රමය එහෙම සුපිරියට බලපානවා බන්. අපේ සිස්ටම් එකේ out of the box thinking කියන එක හදන්නේ නැති නිසා කටපාඩම් කරන රැල්ලට යන සෙට් එකක් සෑහෙන කාලයක් තිස්සේ හැදිලා. අනික් එක ස්වාධීන කෙනෙක් ඉල්ලලා ජනාධිපති කෙනෙක් පත් වෙන්නේ නැති නිසා හැමදාම චන්දේ දෙන්න වෙලා තියෙන්නේ ඉන්න හොර ගං කබරයන්ට. ඉන්න එවුන් මැරුණම ගානට උන්ගේ ළමයි ටික එනවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ලංකාවේ උන්ට වෙලා තියෙන්නේ මොකක් හරි දේක අන්තයට යනවා . ලෝකෙට පේන්න්ඩ තමයි වැඩ හැමතිස්සෙම . ඉගෙන ගත්තත් රස්සාවක් කළත්. ගෙයක් වාහනයක් ගත්තත්. ගෑණියෙක් ගත්තත් එහෙමයි . පුළුවන් ඔන්න ඔය ඇටිටුයුඩ් එක නැති කරන්න ක්‍රමයක් හදන්න වෙයි. විශේෂයෙන්ම ගෑණුන්ගෙ අම්මලයි වයිෆ්ලයි.

    ඇත්තටම තමන්ගෙ වුවමනාවන් එපාවන්ට නෙමෙයි වැඩ කරන්නෙ.
     
    • Like
    Reactions: NRTG and 2osama

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    "දින කිහිපයක් නිරාහාරව සිට ශක්තිය හීන වූ කෙනෙකුට කැවුමකින් ලැබෙන ශක්තිය අති මහත්ය .එසේම යුද්දයකදි ඇති වන තුවාලවලදී කැවුම් තබා එම තුවාල ක්ශණිකව එම තුවාලය සුව කරගැනීමට හැකිබව සිංහලයා මනාව දැන සිටියේ ය."

    @pitiye.appu ඇත්තද මේ කියන කතාව :eek:
    ඔව්, හැබැයි ඔය කැවුම් , දැන් කාලේ උයන කැවුම් ජාතිය නෙවෙයි , වෙනම වට්ටෝරුවකින් උයන කැවුම් වර්ගයක්.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මහින්ද හොරකම් කරලා JVP වසන්ත AC Bus අරගෙන🤣
    මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා
    ලංකාවේ මේ වෙනකං හොරකම් නොකරපු එක ජනාධිපති කෙනෙක් විතරයි ඉන්නේ . අනිත් හැමෝම අඩු වැඩියෙන් හොරකම් කළා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,598
    72,795
    113
    මාලඹේ
    ඔය හින්ද නෙවේ පොන්ස් ඔහොම කිව්වේ. අපේ පොන්නයෝ ටික 2500 ඉතිහාසෙ පුක උඩ තියන් තුවක්කු එක්ක යුද්ද කරන්න කඩු අරන් ගිහින් සුද්දන්ගෙන් වැලි නැතුව ඇරගත්ත නිසා.
    යුද්ධයක් කියන්නේ හැමදාම හැම තැනම දිනන්න පුළුවන් එකක් නෙවෙයි පොන්ස් 🤣

    හිරු නොබසින අධිරාජ්‍යය ට අපේ කන්ද උඩරට රාජධානිය අල්ලා ගන්න බැරි උනා කියන්නේ ගු හතයි නේද🤣🤣🤣🤦
     
    • Like
    Reactions: sakuntha1996

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    යුද්ධයක් කියන්නේ හැමදාම හැම තැනම දිනන්න පුළුවන් එකක් නෙවෙයි පොන්ස් 🤣

    හිරු නොබසින අධිරාජ්‍යය ට අපේ කන්ද උඩරට රාජධානිය අල්ලා ගන්න බැරි උනා කියන්නේ ගු හතයි නේද🤣🤣🤣🤦
    උන්ට යුද්ද කරල දිනන්න ඕන නෑ පොන්ස් තොපිල වගේ මෝඩ කැවුම් පොන්නයො ටික උන්ගෙ කකුල් දෙක ලඟටම ගෙනත් දුන්නා :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,598
    72,795
    113
    මාලඹේ
    උන්ට යුද්ද කරල දිනන්න ඕන නෑ පොන්ස් තොපිල වගේ මෝඩ කැවුම් පොන්නයො ටික උන්ගෙ කකුල් දෙක ලඟටම ගෙනත් දුන්නා :lol:
    ඒකනේ අවුරුදු 200 ක් විතර උඩරට පැත්තේ බඩ ගලා සුද්දන්ගේ හමුදාව සමූල ගාතනය උනේ🤣🤣🤣
    උන් කැමති නැති නිසා නේ උඩරට රට අල්ලන්න හමුදාව යැව්වේ 🤦🤦

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඒකනේ අවුරුදු 200 ක් විතර උඩරට පැත්තේ බඩ ගලා සුද්දන්ගේ හමුදාව සමූල ගාතනය උනේ🤣🤣🤣
    උන් කැමති නැති නිසා නේ උඩරට රට අල්ලන්න හමුදාව යැව්වේ 🤦🤦
    මෙන්න කොන්ඩ කැවුම් පොන්නයන්ගෙ යුද්ද🤭

    IMG_3210.jpeg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    වන්ශේ කබල් ගන්නේ නැතිව ෆ්මොනවා හරි ඉගෙනගිල්ල්ලා බන්
    කිරලා බිත්තර දාන විදිහ ඉගෙනගෙන වැස්ස වහිනවා විදිහ හොයනවට වඩා ලෝකේ අලුත් බන්
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒකනේ අවුරුදු 200 ක් විතර උඩරට පැත්තේ බඩ ගලා සුද්දන්ගේ හමුදාව සමූල ගාතනය උනේ🤣🤣🤣
    උන් කැමති නැති නිසා නේ උඩරට රට අල්ලන්න හමුදාව යැව්වේ 🤦🤦
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    උඩරට ගිවිසුම ගහන්න උනා නේද පොන්නයෝ නුවර අල්ලා ගන්න 😛
    කොහොමත් රටේ වරායන් ටික අල්ල ගත්තම ආයේ වැඩක් නෑ බන් ඒ රටෙන්. එතකොට උඩරට එහෙම වෙලද ගණුදෙනුවත් නොකළ නම් හිතා ගනින්කෝ දියුණුව . අල්ල ගන්න බැරි වුනේ සටන් නිසා නෙමෙයි ස්වාභාවික බාධක නිසා.

    අනුරාධපුරෙන් පස්සෙ හරි හමන් රාජ්‍යයක් තිබුණෙ නෑ අපේ රටේ.
     
    • Like
    Reactions: 2osama

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව්, හැබැයි ඔය කැවුම් , දැන් කාලේ උයන කැවුම් ජාතිය නෙවෙයි , වෙනම වට්ටෝරුවකින් උයන කැවුම් වර්ගයක්.
    ඒ වට්ටෝරුව හදන්න දන්නා අය ඉන්නවද දැන්
     
    • Like
    Reactions: Chimpanzee Putha