පර්සි වගේ පල් හොරු රැලක් හද්ද පරණ යුද්දයක් විකුනගෙන කනවාහැම රටක් ම ගොඩ ගියේ අතීතයෙන් තමා
ලංකාවේ ඔයා මහා පම්පොරි ගහන උබලා වගේ එවුනුත් කන්නේ එදා රජවරු ලංකාවේ හදපු සීගිරිය වගේ නිර්මාණ නිසා තමා
අතිතයට හිනා වෙලා විහිළු කරන මිනිහට වර්තමානයක් නැහැ![]()

පර්සි වගේ පල් හොරු රැලක් හද්ද පරණ යුද්දයක් විකුනගෙන කනවාහැම රටක් ම ගොඩ ගියේ අතීතයෙන් තමා
ලංකාවේ ඔයා මහා පම්පොරි ගහන උබලා වගේ එවුනුත් කන්නේ එදා රජවරු ලංකාවේ හදපු සීගිරිය වගේ නිර්මාණ නිසා තමා
අතිතයට හිනා වෙලා විහිළු කරන මිනිහට වර්තමානයක් නැහැ![]()


එදා රජවරු ලංකාවේ හදපුහැම රටක් ම ගොඩ ගියේ අතීතයෙන් තමා
ලංකාවේ ඔයා මහා පම්පොරි ගහන උබලා වගේ එවුනුත් කන්නේ එදා රජවරු ලංකාවේ හදපු සීගිරිය වගේ නිර්මාණ නිසා තමා
අතිතයට හිනා වෙලා විහිළු කරන මිනිහට වර්තමානයක් නැහැ![]()
ඒකට අධ්‍යාපන ක්‍රමය එහෙම සුපිරියට බලපානවා බන්. අපේ සිස්ටම් එකේ out of the box thinking කියන එක හදන්නේ නැති නිසා කටපාඩම් කරන රැල්ලට යන සෙට් එකක් සෑහෙන කාලයක් තිස්සේ හැදිලා. අනික් එක ස්වාධීන කෙනෙක් ඉල්ලලා ජනාධිපති කෙනෙක් පත් වෙන්නේ නැති නිසා හැමදාම චන්දේ දෙන්න වෙලා තියෙන්නේ ඉන්න හොර ගං කබරයන්ට. ඉන්න එවුන් මැරුණම ගානට උන්ගේ ළමයි ටික එනවා.මොනවා උනත් අද මේ රට පත්වෙලා තියන ජරාජීර්ණ තත්වයට මේ රට පාලනය කරපු සහ කරන්න හිතාන වටවෙලා ඉන්න ඔක්කොම දේශපාලකයොයි නිලධාරීන්ගේ වැඩි දෙනෙකුයි වගකියන්න ඕනේ. ඒ වගේම දේශපාලකයෝ නිකන් උඩින් පාත්වෙන්නේ නැහැනේ මේ වගේ උන් කොච්චර රටට කෙලෙව්වත් උන්වම නැවත පත්කරන මෝඩ චන්ද දායකයොත් මේකට වග කියන්න ඕනේ.
ඔව්, හැබැයි ඔය කැවුම් , දැන් කාලේ උයන කැවුම් ජාතිය නෙවෙයි , වෙනම වට්ටෝරුවකින් උයන කැවුම් වර්ගයක්."දින කිහිපයක් නිරාහාරව සිට ශක්තිය හීන වූ කෙනෙකුට කැවුමකින් ලැබෙන ශක්තිය අති මහත්ය .එසේම යුද්දයකදි ඇති වන තුවාලවලදී කැවුම් තබා එම තුවාල ක්ශණිකව එම තුවාලය සුව කරගැනීමට හැකිබව සිංහලයා මනාව දැන සිටියේ ය."
@pitiye.appu ඇත්තද මේ කියන කතාව![]()
මහින්ද හොරකම් කරලා JVP වසන්ත AC Bus අරගෙන![]()
මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා
ලංකාවේ මේ වෙනකං හොරකම් නොකරපු එක ජනාධිපති කෙනෙක් විතරයි ඉන්නේ . අනිත් හැමෝම අඩු වැඩියෙන් හොරකම් කළා.
යුද්ධයක් කියන්නේ හැමදාම හැම තැනම දිනන්න පුළුවන් එකක් නෙවෙයි පොන්ස්ඔය හින්ද නෙවේ පොන්ස් ඔහොම කිව්වේ. අපේ පොන්නයෝ ටික 2500 ඉතිහාසෙ පුක උඩ තියන් තුවක්කු එක්ක යුද්ද කරන්න කඩු අරන් ගිහින් සුද්දන්ගෙන් වැලි නැතුව ඇරගත්ත නිසා.
උන්ට යුද්ද කරල දිනන්න ඕන නෑ පොන්ස් තොපිල වගේ මෝඩ කැවුම් පොන්නයො ටික උන්ගෙ කකුල් දෙක ලඟටම ගෙනත් දුන්නායුද්ධයක් කියන්නේ හැමදාම හැම තැනම දිනන්න පුළුවන් එකක් නෙවෙයි පොන්ස්
හිරු නොබසින අධිරාජ්‍යය ට අපේ කන්ද උඩරට රාජධානිය අල්ලා ගන්න බැරි උනා කියන්නේ ගු හතයි නේද![]()

ඒකනේ අවුරුදු 200 ක් විතර උඩරට පැත්තේ බඩ ගලා සුද්දන්ගේ හමුදාව සමූල ගාතනය උනේඋන්ට යුද්ද කරල දිනන්න ඕන නෑ පොන්ස් තොපිල වගේ මෝඩ කැවුම් පොන්නයො ටික උන්ගෙ කකුල් දෙක ලඟටම ගෙනත් දුන්නා![]()
මෙන්න කොන්ඩ කැවුම් පොන්නයන්ගෙ යුද්දඒකනේ අවුරුදු 200 ක් විතර උඩරට පැත්තේ බඩ ගලා සුද්දන්ගේ හමුදාව සමූල ගාතනය උනේ
උන් කැමති නැති නිසා නේ උඩරට රට අල්ලන්න හමුදාව යැව්වේ![]()
ඒකනේ අවුරුදු 200 ක් විතර උඩරට පැත්තේ බඩ ගලා සුද්දන්ගේ හමුදාව සමූල ගාතනය උනේ
උන් කැමති නැති නිසා නේ උඩරට රට අල්ලන්න හමුදාව යැව්වේ![]()
උඩරට ගිවිසුම ගහන්න උනා නේද පොන්නයෝ නුවර අල්ලා ගන්න
කොහොමත් රටේ වරායන් ටික අල්ල ගත්තම ආයේ වැඩක් නෑ බන් ඒ රටෙන්. එතකොට උඩරට එහෙම වෙලද ගණුදෙනුවත් නොකළ නම් හිතා ගනින්කෝ දියුණුව . අල්ල ගන්න බැරි වුනේ සටන් නිසා නෙමෙයි ස්වාභාවික බාධක නිසා.උඩරට ගිවිසුම ගහන්න උනා නේද පොන්නයෝ නුවර අල්ලා ගන්න![]()
ඒ වට්ටෝරුව හදන්න දන්නා අය ඉන්නවද දැන්ඔව්, හැබැයි ඔය කැවුම් , දැන් කාලේ උයන කැවුම් ජාතිය නෙවෙයි , වෙනම වට්ටෝරුවකින් උයන කැවුම් වර්ගයක්.