සිංහලයා විනාස වෙන්නේ මන්ද...

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    සිංහලයා විනාස වෙන්නේ මන්ද...

    01) සිංහල ජාතිය ගැන කතාකරන නායකයන්ට පහර දීමට සිංහලයෝ කතයුතු කිරීම.

    02) සිංහල විනාස කිරීමට කටයුතු කරන මුස්ලිම් එඋන්ට එරෙහි වෙන එළකිරි සාමාජිකයිට බැන වැදීමට සිංහලයන් කටයුතු කිරීම.
    eg: රත්තරන්,aruna47
     
    • Like
    Reactions: roma3547

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිංහලයාගේ ගතිය තමයි හරිදෙට හරි කීම
    වරදිදේ තමාගේ අම්ම කලත් එකට වැරදි කීම

    එක ත්රුන් ගන්න
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සිංහල ජාතිය ගැන කතාකරන නායකයන් රත්තරන්,aruna47
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    රත්තරන් කෙසේ වෙතත් අරුණයා නම් හම්බයෙක් දැන්. උගේ පිහිට ඉන්නේ අල්ලයි වල් නබියයි. උන් දෙන්නගෙ උදව්වෙන් මූ ජාමේ බේරගන්නවා /
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    සිංහලය වෙනුවන් කතා කරන එක නම් හොදයි හැබැයි ඔහොම කතා කරන සමහර members ගේ පිරිසිදු කම ගැනත් හිතන්න
    අම්ම එවපන් කියල කියන උන් නම් වැඩක් නැ ලැජ්ජාවක් බන් :angry:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    සිංහලයාගේ ගතිය තමයි හරිදෙට හරි කීම
    වරදිදේ තමාගේ අම්ම කලත් එකට වැරදි කීම

    එක ත්රුන් ගන්න

    :yes::yes::yes:
    මෙන්න ඇත්ත
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    vali aththa;171182http://www.elakiri.com/forum/images/bluesaint/editor/menupop.gif85 said:
    01) සිංහල ජාතිය ගැන කතාකරන නායකයන්ට පහර දීමට සිංහලයෝ කතයුතු කිරීම.

    02) සිංහල විනාස කිරීමට කටයුතු කරන මුස්ලිම් එඋන්ට එරෙහි වෙන එළකිරි සාමාජිකයිට බැන වැදීමට සිංහලයන් කටයුතු කිරීම.
    eg: රත්තරන්,aruna47

    1. කවුරු ගැනද කියන්නෙ?

    2. රට්ටරන් නම් මං දන්නෙ නැ...
    අරුන කියන කෙනා ගැන කිව්වොත්....
    සිංහල විනාස කිරීමට කටයුතු කරන මුස්ලිම් එඋන්ට එරෙහි වෙන එළකිරි සාමාජිකයෙක් :yes:
    100% නිවරැදියි....


    එත් අව්ල තියෙන්නෙ කරන විදියෙ...
    ඔනෙම එකෙට අම්මලාට බනිනවා. කුනුහබ්බ විතරයි, පොයින්ට් ලෙස්, ඔහෙ කියනවා.


    මට නම් ඔනෙ නැ බං තම්බින්ටම බනින නමුත් තම්බියෙක් වගෙ හැසිරෙන එකෙට සපොට් දෙන්න...