
ඇතත තිත්තයි, සීනී පැනි රහයි.
mekath balanna
මේ ලියල තියන සියල්ල සත්‍යයි. එත් උඹ නොදන්නා නොපිළිගන්නා තවත් සත්‍යයක්නම් උඹේ කල්යානමිත්ර ලොකුස්වාමින්වහන්සේත් මහණකම වරද්දාගෙන තමයි වැඩවසන්නේ. පුලුවනිනම් ඒ සත්‍යයත් තේරුම්ගන්න උත්සහ කරන්න. අන්න එදාට නිර්වාණයට යන්න මිට වඩා පහසු මග හමුවෙයි.



පිස්සු පුසා;14808247 said:සංස්කෘතියක් යනු කුමක්ද ,ආගම යනු කුමක්ද , මේ දෙකේ වෙනස හා සමානකම් මොනවද කියන දේ දන්නවද කියල අර ඤානානන්දට කඩේ යන කලන මිතුරාගෙන් අහන්න කැමතියි



රිදිලා මිත්‍යා දුස්ටිකයට .....තොපිට වඩා හම්බයෝ හොදයි යකෝ.....ඇත්ත පිලිගනින් ......බොරු බෞධයෝ......හක්කේ බුදු රැස් ....බොක්කේ දඩ මස්.....පල පල ගිහින් හිසතෙල් ගාගනින් ....බමුණා....![]()
ලොකු සාමි(TM) ගේ අනුගාමිකයෙක් වගේ . ලොකු සාමිට(TM) අභිධර්මය තෙරුම් ගන්න බැරි හින්දා අබුද්ධ දේශිතයැයි කියනා තරමට පල්ලෙහට වැටිලා ඕන්.ලොකු සාමි(TM) තැනක කියනවා ලොකු සාමි(TM) භාවනා මධ්‍යස්තාන දෙකක් අරගෙන දෙන්නෙක්කට දුන්න ලු මෙකෙන් අදායම් ලබා ගනිල්ලා කියලා. ලොකු සාමි(TM) දැන් බුදු දහම විකුනන් කන්නේ මෙහෙමයි



මහමෙවුනාවට යන එඋව්න් එළකිරි එන්නාහ යකෝ.....අවත් තොපිට බනින්නෙත් නැහැ ....උන් තොපිට අනුකම්පා කරනවා විතරයි......තොපි මොන අගමේද බෝල්වූ....![]()
.බුදු හාමුදුරුවන්ටත් වඩා දන්න වෙඋන්නේ දැන් පහල වෙලා ඉන්නේ.....පහත් නම් පහත් වෙන මොන මගුලක්ද නැකත් කියන්නේ....උබලා බුදුන්ටත් වඩා දන්නවනේ නේද?
දැන් කොහොමෙයි පහත් කියලා කියන්නේ ?
තරාදියක් දෙපැත්තට බුද්ධ දේසනවයි ......නැකත් සස්ත්රයි දාල බලපන් හීන දේ මොකක්ද කියලා ....
තරාදියක් ඕනී නැහැ. කොහොමද පහත් වෙන්නේ කියන්න කෝ ඒ ඇති ?
පහත් කියන්නේ හීනයි කියන එක.....ධර්මය තුල හැසිරෙන්න ඔය කියන නැකත් ඕනි නැහැ කියන එක.....බාලයි කියන එක....අවශ්‍ය නැහැ කියන එක....
ඔයාගේ අදහසට පිටුවහලක් වශයෙන් පිලිගත් මූලාශ්‍රයකින් උපුටලා පෙන්නන්න පුලුවන්ද කියලා නැකැත් බැලිම පහත් කියලා
උසස් කියලා පෙන්න්වන එක උදහරයක් දුන්නොත් .....මම මුලරශ්ර ඕන තරම් අරන් Copy paste කරන්නම්.....එත් උබලගේ මතේ වෙනස් කරන්න අමාරුයි කියල දන්නවා.....මුලාර්ශ්ර නෙමේ මම කියපු දේ වැරද්දක් තියෙනවනම් පැහැදිලි කරපංකෝ....
දැන් උසස් යැයි කිව්වේ කවුරුන්ද ? ඔහේ පහත් යැයි කිව්වා ඉතින් ඔහේ තමයි පෙන්නන්න ඕනෑ. මගෙන් අහලා වැඩක් නැහැ