සිංහලයා_ගෙට_වෙලා
[FONT="]සිංහලයා ගෙට වෙලා.....[/FONT][FONT="][/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]දැරිවියන් ගේ [/FONT][FONT="]'[/FONT][FONT="]ගෙට වීම[/FONT][FONT="]' [/FONT][FONT="]ගැන අපි අසා ඇත්තෙමු. නමුත් ජාතියක [/FONT][FONT="]'[/FONT][FONT="]ගෙට වීම[/FONT][FONT="]' [/FONT][FONT="]සවනතට තරමක් නුහුරු විය හැකිය.[/FONT][FONT="]
[/FONT][FONT="]ගෙට වූ දැරිවියට කිසිදු කරුණක් උදෙසා බාහිර ලෝකය හා සම්බන්ධයක් නොමැත.[/FONT][FONT="] [/FONT][FONT="]නැකැත් කෙරුවාවන් අහවර වී චාරිත-වාරිත නිමවන තුරු ඇය හිරු-සඳු නොදකී. ඇදෙන්[/FONT][FONT="] [/FONT][FONT="]බහින[/FONT][FONT="], [/FONT][FONT="]නාන[/FONT][FONT="], [/FONT][FONT="]කන[/FONT][FONT="], [/FONT][FONT="]බොන[/FONT][FONT="], [/FONT][FONT="]වැසිකිළි යන වේලාවන් පවා තීරණය කරනුයේ හිත්-පිත්[/FONT][FONT="] [/FONT][FONT="]නැති[/FONT][FONT="], [/FONT][FONT="]විටෙක නීච වන[/FONT][FONT="], [/FONT][FONT="]තවත් විටෙක කිපෙන නව ගහෙයෝ ය. ඇගේ සියළු දෙනික කටයුතු කොට උඩ ය[/FONT][FONT="]……. [/FONT][FONT="]ඒ ගෙට වූ දැරිවිය යි.[/FONT][FONT="]
[/FONT][FONT="]සාමාන්‍ය තත්ත්ව යටෙත් දැරිවියක් ගෙට වන්නේ ජීවිතයට එක් වරකි. නමුත් ශී[/FONT][FONT="] [/FONT][FONT="]ලංකාවේ මහ ජාතිය වන සිංහලයා වාෂිකව [/FONT][FONT="]' [/FONT][FONT="]ගෙට වෙති[/FONT][FONT="]'. [/FONT][FONT="]රටේ සියළු ආයතන වල[/FONT][FONT="] [/FONT][FONT="]සේවකෙයෝ නිවාඩු යති. බැංකු[/FONT][FONT="], [/FONT][FONT="]කායාල[/FONT][FONT="], [/FONT][FONT="]ව්‍යාපාරික ස්ථාන වසා දමති. සියල්ලෝම[/FONT][FONT="] [/FONT][FONT="]ගෙවල්-දොරවල් බලා යති. ලිප් නිවති. ළිං වසති. පයිප්ප ද වසති. නොකති.[/FONT][FONT="] [/FONT][FONT="]නොබොති. නොනාති. ජාතියම ගෙට වේති. සූර්යා ගේ දෙක මාරු වනතුරු බලා සිටිති.[/FONT][FONT="] [/FONT][FONT="]අනේ අනිච්ඡං....![/FONT][FONT="]
[/FONT][FONT="]හදිස්සියකට ගමනක් යාමට පාරට බැස්සොත් තේ ඵකක්[/FONT][FONT="] [/FONT][FONT="]බොන්නේ අල්ලාට පින් සිද්ධ වන්නටය. මන්ද යත් බවලත් ජාතිය ගෙට වී ඇති බැවිනි.[/FONT][FONT="] [/FONT][FONT="]පිඹුරුපත් සැකෙසමින් පවතින්නේ ආසියාවේ ආශ්චයය බවට පත් වීමට ය. ඊට කළින් මේ[/FONT][FONT="] [/FONT][FONT="]ජාතිය වනසන මිථ්‍යාදෘෂ්ඨික හණමිටි කාරයන් හට [/FONT][FONT="]brain wash [/FONT][FONT="]එකක් වුවමනාය.[/FONT][FONT="] [/FONT][FONT="]නැතෙහොත් සියළු ආශ්චයයන් පිඹුරුපත් අතර පමණක්ම සිරවූ සිහින බවට පත්වීම[/FONT][FONT="] [/FONT][FONT="]නොවැළක්විය හැකිය.[/FONT][FONT="]
[/FONT][FONT="]ඡෝතිෂය උපන් රට ඉන්දියාවයි. නමුත් එහි බමුණන්[/FONT][FONT="] [/FONT][FONT="]වත් සිංලහයන් තරම් ඡෝතිෂය අදහන්නේ නැත.ලංකාවේ බෞද්ධයන් වශෙයන් පෙනී සිටිනා[/FONT][FONT="] [/FONT][FONT="]අය සමඟ කතා බස් කළ විට පෙනන්නේ තිසරණය ගැන ඔවුන් තුළ කිසි විශ්වාසයක් නැති[/FONT][FONT="] [/FONT][FONT="]බවයි. ඔවුන් ලාභ පෙයෝජන උදෙසා ඕනෑම වෙලාවක කිසි හිරිකිතයකින් තොරව බුදු දහම[/FONT][FONT="] [/FONT][FONT="]පාවා දෙන්නට සූදානම්ය. ඔවුන් තිසරණයට වඩා ඡෝතිෂය විශ්වාස කරන්නේත්[/FONT][FONT="] [/FONT][FONT="]කම-කමඵලයන්ට වඩා නැකත විශ්වාස කරන්නේත් සාධාරණ කරුණු මතය. දැන් කාලයක්[/FONT][FONT="] [/FONT][FONT="]මුළුල්ලේ කේන්දරයටත් නැකතටත් අනුව කටයුතු කොට ඒ තුළින් ලත් සාර්ථකත්වය[/FONT][FONT="] [/FONT][FONT="]ලෝකයටම ඔප්පු කොට තිබේ.[/FONT][FONT="]
[/FONT][FONT="]සිංහල ජනතාව මේ ලෝකය තුළ දියුණුවේ[/FONT][FONT="] [/FONT][FONT="]හිනිපෙත්තටම නැග්ගේ නැකෙත් ආනුභාවෙයන් බව දැන් සියල්ලෝම දනිති. කොටින් ම[/FONT][FONT="] [/FONT][FONT="]ඇමෙරිකානු ජනාධිපතිවරයා පවා දැන් සිංහලයන්ගෙන් නැකැත් බලා ගන්න්ලු. දැන්[/FONT][FONT="] [/FONT][FONT="]රට තුළ කිසි ප්‍රශ්ණයක් නැත. ඒ තරම් ම සරුසාරය. ඔවුහු නැකතට කුඹුරු වපුරති.[/FONT][FONT="] [/FONT][FONT="]දැන් රට සහලින් ස්වයංපෝෂිතය. ඔවුහු නැකතට එළවළු පළතුරු වවති. දැන් ලෝකයටම[/FONT][FONT="] [/FONT][FONT="]එළවළු පළතුරු යවන්නේ ලංකාවේනි. නැකතට කර්මාන්තශාලා අරඹති. ඒවා කොතරම් සරු ද[/FONT][FONT="] [/FONT][FONT="]යත් දැන් සියළු යාන වාහන ඉතා දියුණු මට්ටමින් නිෂ්පාදනය කෙරන්නේ ලංකාවේ ය.[/FONT][FONT="] [/FONT][FONT="]ඔවුහු නැකතට බැංකු විවෘත කරති. දැන් දුප්පත් රටවලට ණය දෙන්නේත් ලෝකයට ආධාර[/FONT][FONT="] [/FONT][FONT="]දෙන්නේත් ඒ නැක තේ ආනුභාවෙයන් දියුණු වූ බැංකු වලිනි. ලංකාවේ භික්ෂූන්[/FONT][FONT="] [/FONT][FONT="]වහන්සේලා ත් අතිශයින්ම සිල්වත් ය. ගුණවත් ය. ධර්ම විනය පිළිබඳව අංග[/FONT][FONT="] [/FONT][FONT="]සම්පූර්ණ[/FONT][FONT="]
[/FONT][FONT="]බහුශැත බවකින් යුක්තය. ඔවුන් ධර්මය හැටියට පවසන්නේ ශී[/FONT][FONT="] [/FONT][FONT="]සද්ධර්මය පමණි. ඔවුන්ගේ මේ සා ආනුභාවෙය් රහස කිම[/FONT][FONT="]? [/FONT][FONT="]ඒ වෙන කිසිවක් නොව නැකතට[/FONT][FONT="] [/FONT][FONT="]මහණ කිරීම නිසාය.[/FONT][FONT="]
[/FONT][FONT="]දැන් දේශපාලකෙයො පවා සාමය ස්ථාපිත කිරීමට නැකතට පහන් පත්තු කරති.[/FONT][FONT="]
[/FONT][FONT="]දැන් බොහෝ දෙනක් මත්පැන් බොන්නේ ත් නැකතටලු ය. නොහොඹිනා වැඩ කරන්නේ ත් නැකතටලු ය. හරියටම නැකතට ඒ කටයුතු කිරීමන් අපල නැතිවේ ලු.[/FONT][FONT="]
[/FONT][FONT="]මේ දිනවල ඔවුන් කඩිමුඩියේ සූදානම් වන්නේ ඔවුන්ට මේ සා සෞභාගයක් ලබා දුන්[/FONT][FONT="] [/FONT][FONT="]සියළු නැකැත් වලින් සපිරි ඔවුන්ගේ අළුත් අවුරුද්ද සමරන්නට ය. සූර්යයා මීන[/FONT][FONT="] [/FONT][FONT="]රාශියන් මේෂ රාශියට සංකමණය වන්න් ලු. එය යි ඔවුන්ගේ අවුරුද්ද. ඒ වෙනුවෙන්[/FONT][FONT="] [/FONT][FONT="]ඔවුන්ට සියළු කටයුතු කරන්නට සිදු වී තිබෙන්නේ නැකතට ය. ඔවුන්ගේ අවුරුද්ද[/FONT][FONT="] [/FONT][FONT="]සමරන්නට දැන් ඔවුන් හමුදාවක් මෙන් සීරුවෙන් සිටිති. නැකතට අනුව සියළු චාරිත[/FONT][FONT="] [/FONT][FONT="]ඉෂ්ට කරගත්තොත් ඔවුන්ග් ජීවිත කිරියන් පැණියෙන් ඉතිරී යනු නිසැක ය. ඔවුන්[/FONT][FONT="] [/FONT][FONT="]සියළු වැඩ නවත්වන වේලාවක් තිබේ. ඒ නැකැත් නැති වේලාව ලු. ආයෙමත් නැකත පටන්[/FONT][FONT="] [/FONT][FONT="]ගනී. එවිට නැකතට ලිප පත්තු කරති. නැකතට බත් කති. නැකතට ඇඳුම් මාරු කරති.[/FONT][FONT="] [/FONT][FONT="]නැකතට වැසිකළි යති. ඔවුන් ඒ දිනවල සාමාන විධියට වතුර නාගන්ට වත් කැමති නැත.[/FONT][FONT="] [/FONT][FONT="]ඒකට ද නැකතක් තිබේ. හිසට කොහොඹ කොළ පයට නිදිකුම්බා කොළ තබා නානු ගාගෙනය[/FONT][FONT="] [/FONT][FONT="]නැකතට නා ගත යුත්තේ. ඒ අනුහසින් සියළු රෝග පීඩා සිරුරින් පහවී යනු ඇත.[/FONT][FONT="] [/FONT][FONT="]නැකතට ආරම්භ කරන ලද ලෝකෙය් දියුණු ම කර්මාන්තශාලා ඔවුන් සතු ය. ඔවුන්ගේ[/FONT][FONT="] [/FONT][FONT="]අවුරුද්ද වෙනුවෙන් ඔවුන් එහි වැඩ අල්ලන්නේ නැකතට ය.[/FONT][FONT="]
[/FONT][FONT="]ඔවුන්ට සල්ලි[/FONT][FONT="] [/FONT][FONT="]වලින් කිසි අඩුවක් නැත. නැකතට පටන් ගත් ඔවුන්ගේ බැංකු වලින් නැකතට ගනුදෙනු[/FONT][FONT="] [/FONT][FONT="]කළ යුතුය. එවිට ඊළඟ අවුරුද්දේ නැවත සූර්යයා මාරු වී යන තුරු ඔවුන්ට මිළ[/FONT][FONT="] [/FONT][FONT="]මුදල් වලින් හිඟයක් නැත.නැකත යනු ඔවුන්ට සියළු දේ ලබා දෙන කප් රුකක් වැන්න.[/FONT][FONT="] [/FONT][FONT="]නැකත යනු ඔවුන්ට සිතූ පැතූ සම්පත් ලබා දෙන සිතුමිණක් වැන්න. මෙතරම් දේවල්[/FONT][FONT="] [/FONT][FONT="]නැකැත් තුළින් සාර්ථක කරගත් ඔවුන්ට තව දුරටත් කළ යුතු එක දෙයක් තිබේ. එනම්[/FONT][FONT="] [/FONT][FONT="]නැකතට දිවි නසා ගැනීම යි. එවිට ඒ නැකෙත් අනුහසින් ඔවුන් සුගතියේ යනු ඇත. ඊට[/FONT][FONT="] [/FONT][FONT="]ප්‍රථමෙයන් හොඳ නැකතක් බලා අං තට්ටුවක් පැළඳ ගත යුතු ය. එවිට ඒ නැකෙත්[/FONT][FONT="] [/FONT][FONT="]අනුහසින් කකුල්වල කුර හට ගැනීමෙන් ඒ කටයුත්ත සම්පූර්ණ වනු ඇත.[/FONT][FONT="]
[/FONT][FONT="]බුද්ධ බලය දසත පැතිරී තිබූ එදා එය යතාර්ථයක් කරවීම ජයගත හැකි අභියෝගයක්[/FONT][FONT="] [/FONT][FONT="]විය. නමුත් අද තත්ත්වයන් ඊට හාත්පසින්ම වෙනස් ය. අධර්මවාදී මාර බලයන් දසත[/FONT][FONT="] [/FONT][FONT="]වෙලාගන ය. සත්‍යට ඉඩක් නැත. [/FONT][FONT="]'[/FONT][FONT="]සත්‍යය ජයගනී[/FONT][FONT="]' [/FONT][FONT="]යන්න ද දඹදිවින් පාත් වූ බමුණු[/FONT][FONT="] [/FONT][FONT="]මතයක් විනා බුදු දහෙම් සඳහන් නොවන්නකි.[/FONT][FONT="]
[/FONT][FONT="]ලාංකිකයා සියවස් ගණනාවක්[/FONT][FONT="] [/FONT][FONT="]පුරාවට බුදු බණක් ඇසුවේ නැත. බුදු බණක් කීවේ නම් එයද නොතේරෙන්නට ය. [/FONT][FONT="]99%[/FONT][FONT="]ක්ම[/FONT][FONT="] [/FONT][FONT="]වූයේ බුදු බණ නාමෙයන් වූ සම්පපලාප ය. බණ කියන්නාගේ පුද්ගලික මතය විනා බුදු[/FONT][FONT="] [/FONT][FONT="]දහම ඉස්මතු නොවී ය. විටින් විට බදු දහම ඉස්මතු කිරීමට ගත් උත්සහයන් ද[/FONT][FONT="] [/FONT][FONT="]අධර්මවාදී බලෙව්ග විසින් සූක්ෂමව මැඩලනු ලැබීය. බුදු බණ නොදත් චීවරධාරීහු[/FONT][FONT="] [/FONT][FONT="]බමුණාගේ වේදය සරණ ගියහ. බුදු දහෙම් නාමෙයන් පැවිදිව[/FONT][FONT="], [/FONT][FONT="]මහා සඟරුවට පිදෙන[/FONT][FONT="] [/FONT][FONT="]උතුම් දානය වළඳමින් කිසිදු හිරිකිතයක්[/FONT][FONT="], [/FONT][FONT="]විලි ලැජ්ජාවක් නොමැතිව මොවුහු[/FONT][FONT="] [/FONT][FONT="]කේන්දර බලති. නැකැත් හදති. බලි-තොවිල්[/FONT][FONT="], [/FONT][FONT="]යාග-හෝම කරති. වස් කවි කියති. ඒ[/FONT][FONT="] [/FONT][FONT="]මදිවාට මේ ගෙටවන බවලත් ජාතිය තව තවත් අඳුරේම තැබීමට කේන්දරේ[/FONT][FONT="], [/FONT][FONT="]නැකෙත් ගුණ[/FONT][FONT="] [/FONT][FONT="]වයති. මහණකම වරද්දාගත්තවුන් ලද විපාක තිපිටකය පුරා අන්තර්ගත ය. මේ[/FONT][FONT="] [/FONT][FONT="]අධර්මවාදී චීවරධාරීන් හට උඩෙගඩි දෙන ගිහියන් හට අත්වන ශෝචනීය විපාක ද එහි[/FONT][FONT="] [/FONT][FONT="]මනාව පැහැදිලි කොට ඇත. සැප කැමැත්තෝ අපමාදී වෙත්වා!!![/FONT][FONT="]
[/FONT][FONT="]බොහෝ දෙනා[/FONT][FONT="] [/FONT][FONT="]පවසනුයේ මේ සියල්ල මහින්දාගමනෙයන් ලද සංස්කෘතික උරුමයන් බව ය. ඊටත් වඩා[/FONT][FONT="] [/FONT][FONT="]මුලාවක් නැත. වැඩිහිටියන්ට ගරු කිරීම[/FONT][FONT="], [/FONT][FONT="]නෑ ගම් යාම[/FONT][FONT="], [/FONT][FONT="]පරණ තරහ අමතක කිරීම සඳහා[/FONT][FONT="] [/FONT][FONT="]අළුත් අවුරුද්ද ඉතා වැදගත් යැයි පණ්ඩිතෙයෝ දොඩති. තිසරණෙයහි පිහිටා කටයුතු[/FONT][FONT="] [/FONT][FONT="]කරන්නෝ නිතිපතා පිදිය යුත්තන් පුදති. දිනපතා මාපිය වැඩිහිටියන් වන්දනා[/FONT][FONT="] [/FONT][FONT="]කරති. අමතක කිරීමට තරහක් ඔවුන් තුළ නැත. මෛතිය[/FONT][FONT="], [/FONT][FONT="]කරුණාව සෑම විටම පෙරදැරි ය.[/FONT][FONT="] [/FONT][FONT="]ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාවන් අති සාර්ථක ය. ඒ සඳහා අමුතුවෙන් දිනයක් හෝ[/FONT][FONT="] [/FONT][FONT="]කාලයක් අවැසි නොවේ. මේ බහු බූත විගඩම් සියල්ල පැමිණෙන්නේ තිසරණය ගිලිහුනු[/FONT][FONT="] [/FONT][FONT="]විටය. සංස්කෘතික අංගයන් පෙරටුකොට ගෙන උත්සවයක් ගැනීම හෝ දිනයක් වෙන් කිරීම[/FONT][FONT="] [/FONT][FONT="]සියළු කෙලසුන්ගෙන් නොමිදුනු සමාජයක සාමාන්‍ය දෙයකි. නමුත් ඒ මුවාවෙන්[/FONT][FONT="] [/FONT][FONT="]මිථ්යදෘෂ්ඨිය කරපින්නා ගැනීම මහත් අභාග්‍යය කි. මෝඩ කමකි.[/FONT][FONT="]
[/FONT][FONT="]බුදු[/FONT][FONT="] [/FONT][FONT="]දහෙම් ඒකායන අරමුණ සියළු කෙලසුන් පහාණය කරන ලද අමා මහ නිවන යි. එය මාර්ග ඵල[/FONT][FONT="] [/FONT][FONT="]සතරකින් යුත්[/FONT][FONT="], [/FONT][FONT="]මාර්ග අංග තිස් හතකින් යුත්[/FONT][FONT="], [/FONT][FONT="]ක්‍රමවත්[/FONT][FONT="], [/FONT][FONT="]අර්ථවත්[/FONT][FONT="], [/FONT][FONT="]ධනාත්මක[/FONT][FONT="] [/FONT][FONT="]වැඩපිළිවෙලකි. දෙක් පංතියට යාමට පෙර අප බාලාංශය සමත් විය යුතුය. බුදු[/FONT][FONT="] [/FONT][FONT="]දහෙමහි මූලිකම වන්ෙන් ෙසෝතාපත්ති ඵලය යි. එනම් මිථ්යාදෘෂ්ඨිය සහමුලින්ම[/FONT][FONT="] [/FONT][FONT="]දුරුකොට සසෙර් ආරක්ෂාව සලසා ගැනීමයි. මෙම ආරක්ෂාව යනු බිලි දී[/FONT][FONT="], [/FONT][FONT="]බලි තොවිල්[/FONT][FONT="] [/FONT][FONT="]කොට[/FONT][FONT="], [/FONT][FONT="]හතර කොනේ මුට්ටි එල්ලා ලබා ගන්නක් නොවේ. එය මිථ්යාදෘෂ්ඨිය දුරලා දහම[/FONT][FONT="] [/FONT][FONT="]තුළට අනුගත වීම නිසා සිදු වන සතර අපායෙන් අත්මිදීම යි. එය ඔලිම්පික්[/FONT][FONT="] [/FONT][FONT="]පදක්කමක් මෙන් ප්රදානය කොට ආපසු ලබා ගන්නක් නොවේ. පෙට්ටගමක හෝ සේප්පුවක[/FONT][FONT="] [/FONT][FONT="]බහා තබන්නක් ද නොවේ. එය දහෙමහි හැසිරෙන පඥාවන්තයින් හට පමණක් ඇතිවන[/FONT][FONT="] [/FONT][FONT="]අවෙබෝධයකි.[/FONT][FONT="]
[/FONT][FONT="]කළය මුනින් අතට හරවා කොපමණ ජලය වත්කල ද කළය නොපිරේ.[/FONT][FONT="] [/FONT][FONT="]අප කොපමණ කරුණු කාරණා ගෙනහැර දැක්වුව ද විවෘත මනසකින් තොරව ඒ දෙස බලන්නා[/FONT][FONT="] [/FONT][FONT="]කිසි කෙලක සත්‍යයට නොපැමිණෙයි. යතාර්ථය ඔහුගෙන් දුරස් වෙයි. සත්යෙය්[/FONT][FONT="] [/FONT][FONT="]ඥාණාලෝකය ඔහුට අහිමි ය. ඔහු අඳුරේම ඉපිද[/FONT][FONT="], [/FONT][FONT="]අඳුරේම ජීවත්ව[/FONT][FONT="], [/FONT][FONT="]අඳුරේම මියැදෙන[/FONT][FONT="], [/FONT][FONT="]සියළු දෙනාගේ අනුකම්පාව ලැබිය යුතු තවත් එක් අවාසනාවන්තෙය කි.[/FONT][FONT="]
[/FONT][FONT="]ශී සද්ධර්මය මහ සයුර වැනිය. අප මේ කතා කරන්නේ වෙරළ ගැනය. දියඹ තව බොහෝ දුරය.[/FONT][FONT="]
[/FONT][FONT="]මේ ගැන කිව යුතුව තිබේන්නේ එකම එක දෙයකි.[/FONT][FONT="]
[/FONT][FONT="]නැකැත් කේන්දර පිස්සුව අතහැර තිසරණය ට පැමිණෙන තුරාවට ඔවුන්ට ම්දෘෂ්ඨියෙන් නම්[/FONT][FONT="]
[/FONT][FONT="]ගැලවිල්ලක් නැති බවයි.[/FONT][FONT="]
[/FONT][FONT="]තෙරුවන් සරණයි![/FONT][FONT="]
([/FONT][FONT="]උතුම් තිසරණය ගැන පහදා දුන්[/FONT][FONT="],[/FONT][FONT="]තිසරණ සරණ ගැන සිංහ නාද කල මා ගේ කල්‍යාණ[/FONT][FONT="] [/FONT][FONT="]මිත්‍රයන් වහන්සේට නමස් කාර වේවා.)[/FONT][FONT="][/FONT]