kauru liwwath wadak na bn pitu 10k kiyawanakota therenawa bailane liyala thiyenne. quran and bible wage thamai. umbala wage harak naambonta wishwaasa karanna liyapu ekak
මුන් පළමුව උත්සහ කරේ ත්‍රිපිටකයෙන් අභිධර්මය අයින් කරලා ත්‍රිපිටකය දෙපිටකය කරන්න. ඒ ගමන මුන් උත්සහ කරන්නේ අපේ රටේ සංස්කෘතිය විනාස කරන්න. මුන්ගේ පරමාර්ථය නියම ශ්‍රී සද්ධර්මයෙන් අපේ බෞද්ධයා ඈත් කරලා මහයානේ ලංකාවේ පතුරුවන්න. ඒ යන පාර තමයි මේ අවුරුදු සිරිත් විරිත් වෙනස්කරලා එළිපෙහෙළි කරගන්න හදන්නේ. අවුරුදු චාරිත්‍ර ජොතිශය විෂයට අදාළ උනාට ඒ චාරිත්‍ර වලින් බෞද්ධ කමට හානියක් වෙන්නේ නැහැ. ඒ චාරිත්‍ර සියල්ලම අපේ සංස්කෘතියත් එක්ක එකාබද්ධවෙලා බෞද්ධ පදනමක් යටතේ ක්‍රියාත්මක වෙන දේවල්. මුන් උත්සහ කරන්නේ සිංහල බෞද්ධයා හිස් මිනිස්සු කොට්ඨාශයක් බවට පත් කරන්න. මුන්ගේ මේ ව්‍යාකරණ වලට අහුවෙන්න එපා. මුන්ගේ මුඛ්‍ය පරමාර්ථය වෙනම එකක්. සමහරවිට මේ ත්‍රෙඩ් එක ලියපු මෝඩ ප්රාණියාට සැඟවුන පරමාර්ථය තේරුම් ගන්න ප්රඥඥාවක් නැති වෙන්න පුළුවන්.
නැකතයි astrology යි අරවයි මේවයි නම් වැඩක් නෑ.
ඒත් අවුරුද්ද කියල අපි කරන්නෙ නැකතට පිස්සු කෙලින එකද?
ඔබ තේරුම් ගත් අළුත් අවුරුද්ද ඒකද?
මෙහෙට ආපු වෙන රටක සංචාරකයෙක් අහම්බෙන් හරි මුනගැහුනොත් පොඩ්ඩක් නවත්තල අහන්න අපේ රටේ මිනිස්සුයි ඒගොල්ලන්ගෙ රට වලයි මිනිස්සුයි වෙනස්ද? ඇයි ඒ කියල අහන්න.
ඒ කියපු ටික ඔබේ සිද්ධාන්තයට අනුව පැහදිලි කරන්න.(පුළුවන්නම්)



Polwattacom මහමෙවුනාවක් මත ඔබ තුමාට ඇති ප්‍රෂ්ණයකට මට කැගහන්න එපා. ඔබට ඇති ඔය ප්‍රෂණය කතා කරලා හෝ වෙන ක්‍රමයකට විසද ගන්න.මහමෙවුනාවෙන් සිංහල ජනතාව අතරට යවන්න හදන තවත් පණිවිඩයක් තමයි මේ. ත්‍රිපිටකය විනාස කරන්න ගතපු උත්සාහය හිතපු තරම් ලේසි නැහැ කියල දැනුනාම ඊළඟට උත්සහ කරන්නේ අපේ සිංහලකම නැතිකරන්න. බුදුරජානන් වහන්සේ දේශනා කරේ නැකත් බලල ප්‍රමාද වෙන්න එපා කියලයි. මුන් එක ප්‍රයෝජනයට අරන් එකත් විකුර්තිකරලා අපේ සංස්කෘතිය කන්නයි මේ උත්සාහය.
පැටියා;14803462 said:මේක මහමෙවුනා දහම් කඩෙන් සමාජ ගත කරන්න හදන දෙයක්.
රටක සංස්කෘතියක් කියලා දෙයක් තියනවා ගොං මෝඩයෝ.
ඒවා ඉන්දියාවෙන් ආවද කොහෙන් ආවද අපිට වැඩක් නෑ.
දැං ඒක අපේ සංස්කෘතිය. සංස්කෘතිය කියන්නෙ මිනිහා හදාගන්න දෙයක්.
ඒක විකාශණය වෙමින් දේවල් එක් වෙමින් අඩු වෙමින් ඉදිරියට යන්න ඕනෙ.
ආගම කියලා ඔච්චර නහිනවනං කැලේකට ගිහිං භාවනා කරලා නිවන් පල.




