සිංහලයා_ගෙට_වෙලා

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    1688_330055557117896_1523770870_n.jpg

    Thanks for posting.
    with metta
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    kauru liwwath wadak na bn pitu 10k kiyawanakota therenawa bailane liyala thiyenne. quran and bible wage thamai. umbala wage harak naambonta wishwaasa karanna liyapu ekak

    පිටු දාහක් කියවන්න ගියේ, උබ පාලි දන්නවා වගේ කාතාව.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එතරම් තේරුමක් නැති උනත් එදා තිබුණු සමහර සිරිත් විරිත් වලට බුදු හාමුදුරුවෝ අවසර දුන්න. සිංහලයත් එක්ක අප්සෙට් එකාට මොනවා කලත් වැරදියි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මුන් පළමුව උත්සහ කරේ ත්‍රිපිටකයෙන් අභිධර්මය අයින් කරලා ත්‍රිපිටකය දෙපිටකය කරන්න. ඒ ගමන මුන් උත්සහ කරන්නේ අපේ රටේ සංස්කෘතිය විනාස කරන්න. මුන්ගේ පරමාර්ථය නියම ශ්‍රී සද්ධර්මයෙන් අපේ බෞද්ධයා ඈත් කරලා මහයානේ ලංකාවේ පතුරුවන්න. ඒ යන පාර තමයි මේ අවුරුදු සිරිත් විරිත් වෙනස්කරලා එළිපෙහෙළි කරගන්න හදන්නේ. අවුරුදු චාරිත්‍ර ජොතිශය විෂයට අදාළ උනාට ඒ චාරිත්‍ර වලින් බෞද්ධ කමට හානියක් වෙන්නේ නැහැ. ඒ චාරිත්‍ර සියල්ලම අපේ සංස්කෘතියත් එක්ක එකාබද්ධවෙලා බෞද්ධ පදනමක් යටතේ ක්‍රියාත්මක වෙන දේවල්. මුන් උත්සහ කරන්නේ සිංහල බෞද්ධයා හිස් මිනිස්සු කොට්ඨාශයක් බවට පත් කරන්න. මුන්ගේ මේ ව්‍යාකරණ වලට අහුවෙන්න එපා. මුන්ගේ මුඛ්‍ය පරමාර්ථය වෙනම එකක්. සමහරවිට මේ ත්‍රෙඩ් එක ලියපු මෝඩ ප්‍රාණියාට සැඟවුන පරමාර්ථය තේරුම් ගන්න ප්‍රඥඥාවක් නැති වෙන්න පුළුවන්.
     
    සුවපත් වේවා

    දැන් අපේ රටේ දියුණුවට තියන ප්‍රධාන බාධාව මිනිස්සු නැකත් විශ්වාස කරන එකද නැතිනම් සංස්කෘතික උත්සවයක් වෙන සිංහල අවුරුද්ද සැමරීමද කියල ඉස්සර වෙලාම මේ ගොන් බුරු වහන්සේලාගෙන් අහන්න ඕන , රෙටේ මෙච්චර ප්‍රශ්න තියනවා මුන් විශාල සාමය පරිවර්තනයක් කරන්න හදනවා මොකක් වෙනුවෙන්ද, රටේ අවනීතිය රජ කිරීම නවත්වල නීති ගරුක සමාජයක් හදන්නද පාලකයින්ගේ දුෂණ වංචා වලක්වන්නද, නැහැ, කාලයක් තිස්සේ පැවතගෙන එන සංස්කෘතික උත්සවයක් වෙනස් කරන්න,
    ආගමයි සංස්කෘතියයි කියන්නේ දෙකක්, ඔතනදි සංස්කෘතියට අමින් යම් බලපෑමක් වෙන්න පුළුවන්, ඔය දෙකේ වෙනස නොදන්නා ගොන් තක තීරුවෝ මේවා ගැන කතා කරලා සමාජය බේද කරනවා ,හම්බයෝ එකමුතුව අපිට පුකේ අරින්න එනවා
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    polwattacom හිස් පුරුෂයෝ මොනවාද මෙ කියන්නේ. ඔබ බුද්ධාගමට හා සංඝයාට අපහාස කරණවා පමනයි.
    පිස්සු මටද උබටද. ඔබ තුමාට මානසික වෛද්‍ය උපකාර අවෂ්‍යයි වගේ.

    එකදෙයක් කරුනාවෙන් ඉල්ලන්න කැමති. සංඝයාට නිඝන්ටයෝ කියලා නින්දා කරණ්න එපා.

    නිඝංට නාතපුත්ත හමයි කිව්වේ එලවලුයි බතුයි පමනක් වලදන්න කියලා නැත්නම් පවුසිද්දවෙනවා කියලා. එ වගේම දෙවදත්තත් ඉල්ලලා හිටියා මෙක ශික්ෂාපදයක් ලෙස පනවන්න කියලා. මෙය බුදුරාජානන් වහන්සේ නොකරපු හින්දා දෙවදත්තයා සංඝබෙදය සිද්දකලා.

    කෙසෙවෙතත් ඔබ තුමාට අපි අනුකම්පා කරණවා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    නැකතයි astrology යි අරවයි මේවයි නම් වැඩක් නෑ.
    ඒත් අවුරුද්ද කියල අපි කරන්නෙ නැකතට පිස්සු කෙලින එකද?
    ඔබ තේරුම් ගත් අළුත් අවුරුද්ද ඒකද?

    මෙහෙට ආපු වෙන රටක සංචාරකයෙක් අහම්බෙන් හරි මුනගැහුනොත් පොඩ්ඩක් නවත්තල අහන්න අපේ රටේ මිනිස්සුයි ඒගොල්ලන්ගෙ රට වලයි මිනිස්සුයි වෙනස්ද? ඇයි ඒ කියල අහන්න.

    ඒ කියපු ටික ඔබේ සිද්ධාන්තයට අනුව පැහදිලි කරන්න.(පුළුවන්නම්)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නැකතයි astrology යි අරවයි මේවයි නම් වැඩක් නෑ.
    ඒත් අවුරුද්ද කියල අපි කරන්නෙ නැකතට පිස්සු කෙලින එකද?
    ඔබ තේරුම් ගත් අළුත් අවුරුද්ද ඒකද?

    මෙහෙට ආපු වෙන රටක සංචාරකයෙක් අහම්බෙන් හරි මුනගැහුනොත් පොඩ්ඩක් නවත්තල අහන්න අපේ රටේ මිනිස්සුයි ඒගොල්ලන්ගෙ රට වලයි මිනිස්සුයි වෙනස්ද? ඇයි ඒ කියල අහන්න.

    ඒ කියපු ටික ඔබේ සිද්ධාන්තයට අනුව පැහදිලි කරන්න.(පුළුවන්නම්)

    ඇයි ඒ කියල කියපන් බලන්ඩ:P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔච්චර අන්තගාමී වෙන්න එපා.. එහෙනම් ඉන්දියාව ලංකාව ඇමෙරිකාව වෙන් වෙන්න කලින් මානව ඉතිහාසයත් හොයාගෙන ගිහිං අපිට තවත් මේ කතන්දරේ මුලට යන්න පුළුවන්. එතකොට ඉන්දියාවත් නෑ, ලංකාවත් නෑ..අපේ ආදී මානවයන් වන හෝමෝ ඉරෙක්ටස් ලගේ සංස්කෘතියත් අපි ඇත ඇරලා කියලත් ඔය කෑ ගහන උදවියට තව ටික කාලෙකින් කෑ ගහන්න වෙයි.

    නැකතට වැඩක් කරා කියල කිසිම කෙනෙකුට වැරද්දක් වෙන්නෙ නැත්නම්. දැන් තියෙන සමාජ ක්‍රමයේ හැටියට අලුත් අවුරුද්දකින් වත් මිනිස්සුන්ට අලුත් බවක් මොහොතකට හරි ලැබෙනවානම් ඒකෙ ඇති වැරැද්ද මොකද්ද? අනිත් එක සිංහලයන් කොයි දේ උනත් තමන්ගේම දෙයක් විදියට වැළඳ ගන්නේ තමන්ගේ කමත් ඒකට එකතු කරලා. එහෙම නොවුනානම් අද දළදා පෙරහැරකුත් නෑ. පෙරහැර සංස්කෘතියක් බෞද්ධාගමත් එක්ක හැදුනෙත් සිංහලයන්ගෙන්. ඒ වගේ තමයි අලුත් අවුරුද්දේ නැකත් සීට්ටුව එහෙම්ම පැත්තකට දැම්මොත් ඉතිරි ඔක්කොම ටික සිංහලයන්ගේ නිර්මාණ, අපේ සංස්කෘතිය. උණ වෙඩිල්ලේ ඉඳල බුලත් අතට යනකන් තියෙන්නෙ අපේ සංස්කෘතිය. පුලුවන්නම් ඔය ඔක්කොම සහමුලින්ම උදුරලා දාලා අම්මෙකුට තාත්තෙකුට අවුරුද්දට සැරයක් වත් බුලත් අතක් දීල වඳින ළමයි ටිකත් මේ පරම්පරාවෙන්ම ඉවර කරපන්. :D

    බ්‍රේන් වොෂ් කරගන්න කලින් වොෂින් පව්ඩර් එක ගැනත් මීට පස්සෙ හිතපන් ;)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහමෙවුනාවෙන් සිංහල ජනතාව අතරට යවන්න හදන තවත් පණිවිඩයක් තමයි මේ. ත්‍රිපිටකය විනාස කරන්න ගතපු උත්සාහය හිතපු තරම් ලේසි නැහැ කියල දැනුනාම ඊළඟට උත්සහ කරන්නේ අපේ සිංහලකම නැතිකරන්න. බුදුරජානන් වහන්සේ දේශනා කරේ නැකත් බලල ප්‍රමාද වෙන්න එපා කියලයි. මුන් එක ප්‍රයෝජනයට අරන් එකත් විකුර්තිකරලා අපේ සංස්කෘතිය කන්නයි මේ උත්සාහය.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මහමෙවුනාවෙන් සිංහල ජනතාව අතරට යවන්න හදන තවත් පණිවිඩයක් තමයි මේ. ත්‍රිපිටකය විනාස කරන්න ගතපු උත්සාහය හිතපු තරම් ලේසි නැහැ කියල දැනුනාම ඊළඟට උත්සහ කරන්නේ අපේ සිංහලකම නැතිකරන්න. බුදුරජානන් වහන්සේ දේශනා කරේ නැකත් බලල ප්‍රමාද වෙන්න එපා කියලයි. මුන් එක ප්‍රයෝජනයට අරන් එකත් විකුර්තිකරලා අපේ සංස්කෘතිය කන්නයි මේ උත්සාහය.
    Polwattacom මහමෙවුනාවක් මත ඔබ තුමාට ඇති ප්‍රෂ්ණයකට මට කැගහන්න එපා. ඔබට ඇති ඔය ප්‍රෂණය කතා කරලා හෝ වෙන ක්‍රමයකට විසද ගන්න.
    නිකරුනේ නිඝන්ටයෝ කියලා හාමුදුරුවෝ ඔබ තුමාගෙන් බැනුම් අහන්න ඔන නැහැ
    .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේක මහමෙවුනා දහම් කඩෙන් සමාජ ගත කරන්න හදන දෙයක්.
    රටක සංස්කෘතියක් කියලා දෙයක් තියනවා ගොං මෝඩයෝ.
    ඒවා ඉන්දියාවෙන් ආවද කොහෙන් ආවද අපිට වැඩක් නෑ.
    දැං ඒක අපේ සංස්කෘතිය. සංස්කෘතිය කියන්නෙ මිනිහා හදාගන්න දෙයක්.
    ඒක විකාශණය වෙමින් දේවල් එක් වෙමින් අඩු වෙමින් ඉදිරියට යන්න ඕනෙ.

    ආගම කියලා ඔච්චර නහිනවනං කැලේකට ගිහිං භාවනා කරලා නිවන් පල.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පැටියා;14803462 said:
    මේක මහමෙවුනා දහම් කඩෙන් සමාජ ගත කරන්න හදන දෙයක්.
    රටක සංස්කෘතියක් කියලා දෙයක් තියනවා ගොං මෝඩයෝ.
    ඒවා ඉන්දියාවෙන් ආවද කොහෙන් ආවද අපිට වැඩක් නෑ.
    දැං ඒක අපේ සංස්කෘතිය. සංස්කෘතිය කියන්නෙ මිනිහා හදාගන්න දෙයක්.
    ඒක විකාශණය වෙමින් දේවල් එක් වෙමින් අඩු වෙමින් ඉදිරියට යන්න ඕනෙ.

    ආගම කියලා ඔච්චර නහිනවනං කැලේකට ගිහිං භාවනා කරලා නිවන් පල.

    :yes::yes::yes::yes::yes: